අද වන විට ලෝකයේ මෙන්ම ආසියාවේද සිටින බල සම්පන්නම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
වික්‍රමසිංහ මහතා වසරකුත් මාස හතක් තුළ ලෝකයේ ඉන්න බොහෝ රාජ්‍ය නායකයන් හමුවී ඇති බවත් ඔහු සමග ලෝක නායකයන් පවා තර්ක කරන්නේ නැති බවත් හෙතෙම පැවසීය.
රය වැටුනු අවස්ථාවේ ජාතික ආරක්ෂා භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ජාතික වස්තුවක් බවද හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල මේ වන විට ලෝක බැංකුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව චීනය ජපානය පවා අගයා ඇති බවද ඔහු සඳහන් කළේය.
මූ ගහන brand එක මොකක්ද බන්