ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි
[FONT="]
[/FONT]
[FONT="]උපදින්නට හොඳම රට[/FONT][FONT="]ස්වට්සර්ලන්තය බව [/FONT][FONT="]2013 [/FONT][FONT="]වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]ලන්ඩනයේ[/FONT][FONT="]The Economist [/FONT][FONT="]ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද[/FONT][FONT="][FONT="]එම සමීක්‍ෂණය අනුව[/FONT] [/FONT][FONT="]වඩාත්ම සතුටින් හා ගුනාත්මක ජීවන රටාවක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.[/FONT][FONT="]
[/FONT][FONT="]දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තුන් වන ස්ථානය නෝර්වේ රජයටත් හිමිවී ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ [/FONT][FONT="]16[/FONT][FONT="] වැනි තැනටත් එංගලනත්තය [/FONT][FONT="]27[/FONT][FONT="] වැනි තැනටත් පත්ව ඇති අතර ලංකාවට හිමිව ඇත්තේ [/FONT][FONT="]63[/FONT][FONT="] වන ස්ථානයයි.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ රටවල ජීවත්වන්නන් මෙවන් තැනකට පත්වීමට මුල්වී ඇත්තේ පෞද්ගලික ආදායම්[/FONT][FONT="]මට්ටමට වඩා රටේ ඇති රාජ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මහජනයා අතර[/FONT][FONT="]ඇති දැඩි විශ්වාසය[/FONT][FONT="], [/FONT][FONT="]අපරාධ අඩුවීම[/FONT][FONT="], [/FONT][FONT="]ඉහළ මට්ටමක ඇති පවුල් ජීවිතය සහ පරිසරයේ[/FONT][FONT="]ඇති පවිත‍්‍රභාවයයි.[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]ඒ ඒ රටවල ස්වභාව සෞන්දර්යය[/FONT][FONT="], [/FONT][FONT="]ජන විකාශනය[/FONT][FONT="], [/FONT][FONT="]සමාජයික හා සංස්කෘතික හැඩතල මෙන්ම ආර්ථික තත්ත්වයද මෙම සමීක්‍ෂණයේදී සලකා බලා ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]2013 [/FONT][FONT="]දී උපදින දරුවන් වැඩිහිටියන් බවට පත්වන [/FONT][FONT="]2030 [/FONT][FONT="]වර්ෂයේදී[/FONT][FONT="]ඒ රටවල ඒක පුද්ගල දළ ආදායම පිළිබඳවද මෙහිදී සලකා බලා ඇත.[/FONT][FONT="]
[/FONT][FONT="]මුලට තේරී ඇති රටවල් සියල්ලම වාගේ කුඩා ආර්ථිකයන් සහිත රටවල් වීමද විශේෂත්වයකි. ඉපදීමට නරකම රට නයිජීරියාවයි.[/FONT]
[FONT="]
[/FONT][FONT="]උපදින්නට හොඳම රට[/FONT][FONT="]ස්වට්සර්ලන්තය බව [/FONT][FONT="]2013 [/FONT][FONT="]වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.[/FONT][FONT="]

Last edited: