ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]උපදින්නට හොඳම රට[/FONT][FONT=&quot]ස්වට්සර්ලන්තය බව [/FONT][FONT=&quot]2013 [/FONT][FONT=&quot]වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ලන්ඩනයේ[/FONT][FONT=&quot]The Economist [/FONT][FONT=&quot]ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද[/FONT][FONT=&quot][FONT=&quot]එම සමීක්‍ෂණය අනුව[/FONT] [/FONT][FONT=&quot]වඩාත්ම සතුටින් හා ගුනාත්මක ජීවන රටාවක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තුන් වන ස්ථානය නෝර්වේ රජයටත් හිමිවී ඇත.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ [/FONT][FONT=&quot]16[/FONT][FONT=&quot] වැනි තැනටත් එංගලනත්තය [/FONT][FONT=&quot]27[/FONT][FONT=&quot] වැනි තැනටත් පත්ව ඇති අතර ලංකාවට හිමිව ඇත්තේ [/FONT][FONT=&quot]63[/FONT][FONT=&quot] වන ස්ථානයයි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මේ රටවල ජීවත්වන්නන් මෙවන් තැනකට පත්වීමට මුල්වී ඇත්තේ පෞද්ගලික ආදායම්[/FONT][FONT=&quot]මට්ටමට වඩා රටේ ඇති රාජ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මහජනයා අතර[/FONT][FONT=&quot]ඇති දැඩි විශ්වාසය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපරාධ අඩුවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉහළ මට්ටමක ඇති පවුල් ජීවිතය සහ පරිසරයේ[/FONT][FONT=&quot]ඇති පවිත‍්‍රභාවයයි.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ ඒ රටවල ස්වභාව සෞන්දර්යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජන විකාශනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමාජයික හා සංස්කෘතික හැඩතල මෙන්ම ආර්ථික තත්ත්වයද මෙම සමීක්‍ෂණයේදී සලකා බලා ඇත.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]2013 [/FONT][FONT=&quot]දී උපදින දරුවන් වැඩිහිටියන් බවට පත්වන [/FONT][FONT=&quot]2030 [/FONT][FONT=&quot]වර්ෂයේදී[/FONT][FONT=&quot]ඒ රටවල ඒක පුද්ගල දළ ආදායම පිළිබඳවද මෙහිදී සලකා බලා ඇත.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මුලට තේරී ඇති රටවල් සියල්ලම වාගේ කුඩා ආර්ථිකයන් සහිත රටවල් වීමද විශේෂත්වයකි. ඉපදීමට නරකම රට නයිජීරියාවයි.[/FONT]






     
    Last edited:
    Nov 30, 2012
    33
    7
    0
    thx
    rep ++++ daanna ba ne mata:(:(
    Worm_dives.gif
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කවුරු මොනවා කීවත් මට නම් ලංකාව තමා හොද. අපි ඉපදුන රට අපිට වටිනවා.මෙහි සුන්දරත්වය දකින්න සුන්දර හදවතක් තියෙන්න ඕන. කොහොමත් ලංකාවේ බොහොමයකට තමන්ගේ දේ වටින්නේ නැහැ. හැබැයි අනුන්‍ගේ........ :oo::oo::oo:ගොඩත් රත්තරන්
     
    • Like
    Reactions: sandaru d

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කවුරු මොනවා කීවත් මට නම් ලංකාව තමා හොද. අපි ඉපදුන රට අපිට වටිනවා.මෙහි සුන්දරත්වය දකින්න සුන්දර හදවතක් තියෙන්න ඕන. කොහොමත් ලංකාවේ බොහොමයකට තමන්ගේ දේ වටින්නේ නැහැ. හැබැයි අනුන්‍ගේ........ :oo::oo::oo:ගොඩත් රත්තරන්

    එකෙන්ම
    ඔය ඉහලින්ම ඉන්න රටවල එහා ගෙදර එකෙක් මර ලතෝනි දුන්නත් වටේ උන් සද්ද නැතිව වැඩ
    සමාජ බැදීම් වලින් බැලුවහම ලංකාව ඉස්සරහින් ඉන්නව :)
     
    • Like
    Reactions: sandaru d

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මටනම් හිතෙන්නේ අම්මලා තාත්තාලට සල්ලි තියෙනවනම් ඉපදෙන්න හොඳම රට ලංකාව. මමනම් ‍තෝරාගන්නේ ලංකාව.දුප්පත් පවුලක ඉපදුනොත් මොන රටක ඉපදුනත් චාටර්.:lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    [FONT=&quot]http://1.bp.blogspot.com/-zSutLr2QuXs/ULeOqWC2xrI/AAAAAAAAsCo/jaamHRicRck/s1600/destination28.jpg[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ [/FONT][FONT=&quot]16[/FONT][FONT=&quot] වැනි තැනටත් එංගලනත්තය [/FONT][FONT=&quot]27[/FONT][FONT=&quot] වැනි තැනටත් පත්ව ඇති අතර ......[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මේ රටවල ජීවත්වන්නන් මෙවන් තැනකට පත්වීමට මුල්වී ඇත්තේ පෞද්ගලික ආදායම්[/FONT][FONT=&quot]මට්ටමට වඩා ටේ ඇති රාජ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මහජනයා අතර[/FONT][FONT=&quot]ඇති දැඩි විශ්වාසය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපරාධ අඩුවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉහළ මට්ටමක ඇති පවුල් ජීවිතය සහ පරිසරයේ[/FONT][FONT=&quot]ඇති පවිත‍්‍රභාවයයි.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: