ලෝකයේ කුඩාම බුදු පිළිමය වඳින්න එන්න

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ලෝකයේ කුඩාම බුදු පිළිමය වඳින්න එන්න

    worlds%20smallest%20buddhist%20statue.jpg




    ලෝකයේ කුඩාම බුද්ධ ප‍්‍රතිමාව පොසොන් පොහොය නිමිතිකරගෙන හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශණය කෙරේ


    හැටන් බොස්කෝ විද්‍යාලයේ නෙවිල් කුමාර නම් ගුරු මහතෙකු විසින් ඇත්දල උපයෝගී කරගෙන ඉදිකටුවක් ආධාරයෙන් මිලිමිටර් 3.5 පියවි ඇසෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර තිබේ. මෙම බුද්ධ ප‍්‍රතිමාව දැක බලා ගැනීම සඳහා කාචයක් සවිකර ඇත.

    ලෝකයේ කුඩාම බුද්ධ ප‍්‍රතිමාව වශයෙන් මීට ඉහත මහනුවර ප‍්‍රදේශයේ තරුණයෙකු විසින් නිර්මාණය කර තිබුනේ මිලි මීටර් 4.5 කටය.



    16.jpg




    25.jpg





    35.jpg





    42.jpg





    52.jpg






    62.jpg



    සාධු සාධු සාධු

    ඔබ සැමට බුදු සරණයි ...!​
     
    • Like
    Reactions: Donatello