ලෝකයේ කුඩාම මල Water-meal, or Wolffia globosa කියන නම් වලින් හදුන් වනවා.. :yes: සාමාන්‍යයෙන් උපරිම වශයෙන් 1/85 ද අවම 1/42 වශයෙන් ද ප්‍රමානයට වැඩේ. :yes: අවුන්ස 1/190,000 පමණ ස්කංධයකින් යුක්තයි. ඇගිල්ලේ සයිස් එයෙන්ම හිතා ගන්න කෝ මලේ සයිස්...