ලෝකයේ තැතිගැනීම ඇති කළ ඡායාරූප...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලෝකයේ තැතිගැනීම ඇති කළ ඡායාරූප...

    1.) පොහොර වෙන්න දමා තිබෙන ඇමරිකානු බයිසන් ලගේ (කුලු හරක් වර්ගයක්) ඔලුකටු විශාල ප්‍රමාණයක්....:((1870)

    16knye.jpg


    2.) "මරණයේ පාලම" Chernobyl විවසනයෙන් පසුව Pripyat හීදී ගත් ඡයාරූපයකි.


    Chernobyl විවසනයේ දී නගරයේ ජනතාව මේම පාලම උඩට රුස් වුනා. පාලම උඩදී විකිරණ මට්ටම අඩුයැයි කයපු නීසා. නමුත් හිතුවට වඩා විකිරණ බල පෑම අදික වුන නිසා. අදික විකිරණ මත්‍රවක් ශරීර ගත වීමෙන් මිනිසුන් විශාල ප්‍රමාණයක් මියගියා.

    33majrr.jpg


    3.) නිවස ගිනිගෙන ඇගේ නිවුන් සහෝදරිය මැරෙනවා. අවුරුද්දකට පසු ඇගේ නිවුන් සහෝදරි්යගේ සොහොන ලඟට ගිය අවස්ථාවේදී මෙම ඡයාරූපය ගෙන ඇත.

    2zdt1c6.jpg


    4.) මේකත් චර්නොබීල් සීන් එකක්. පරික්ෂක කන්ඩායම එහෙට ගියවෙලේ මේක දැකල තියෙන්නේ මේක ලියල තියෙන්නේ ලේ වලින්. අනිත් එක පරික්ශන කන්ඩායම හැර වෙන කෙනෙක් එහේ ඉන්න විදිහක් නැතිලු.

    2qa94lg.jpg


    5.) මේහෙම වුනොත් කොහොමට තියෙයිද? :dull:

    fz6ozo.jpg


    6.) මේක ගැනන් මට කිසිම අදහසක් නෑ..:baffled:

    2r59id2.jpg


    7.) මෙම කාන්තාවන් මේ ඡයාරූපය ගෙන තියෙන්නේ තම මවගේ අවසන් කටයුතු දිනයේ..

    පේනවා ඇති ඔවුන්ට පිටුපස අදුරු සෙවනැල්ල ඉස්සරහ සිටින කාන්තාවගේ උරහිසට අත තබා තිබෙන අයුරු. ඇය දවස් කිහිපයකට පසු රිය අනතුරකින් මිය ගියා.

    28ml5c0.jpg


    8.) මට තේරෙන් නෑ:P:baffled:

    2weea1d.jpg


    9.) 1975 දී බොස්ටන් හීදී මෙම ඡායාරූපය ගෙන ඇත. 19 හැවරදී කාන්තාවක් සහ අගේ දේහැවිරිදි දියණියත් සමඟ ගින්නෙන් බේරිමට ඉහල මහලේ සිට පනින අයුරු

    මෙහිදී දියණිය මවගේ ඇගට වැටීම නිසා දියණිය බේරුණී.

    2hn9py0.jpg


    10.) 19 වන සියවසේ ගත්ත මේ ඡයාරූපය නන් මහම අමුතුයි..:baffled::oo::dull:

    29x9bw5.jpg


    11.) චර්නොබීල් වියසනයෙන් පසුව වසර 20ක් පමණ මෙම අදුම මෙතන එල්ලිලා තිබෙනවා..

    mrcnl3.jpg


    12.) 1939 දී ප්‍රංශයේ ඉයුජීන් වෙයිඩ්මාන්ව ප්‍රසිද්දියේ මරණයට පත්කරණු ලැබුවා. මෙය තමයි
    guillotine ( ලොකු පිහි තලයක් සහිත මෙවලම) මගින් සිදුකල අන්තිම මැරවීම.

    23ra9a0.jpg

    3133ert.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,561
    113
    Colombo
    Good post
    small correction
    9.) 1975 දී බොස්ටන් හීදී මෙම ඡායාරූපය ගෙන ඇත. 19 හැවරදී කාන්තාවක් සහ අගේ දේහැවිරිදි දියණියත් සමඟ ගින්නෙන් බේරිමට ඉහල මහලේ සිට පනින අයුරු

    මෙහිදී දියණිය මවගේ ඇගට වැටීම නිසා දියණිය බේරුණී.

    මේක ටිකක් වැරදයි මේ ගින්නෙන් බේරෙන්න බිමට පනිනවා නෙමෙයි, ගින්නෙන් බේරෙන්න ගොඩනැගිලි දෙකක් අතර තිබුන අට්ටාලයක් වගේ එකකින බිල්ඩින් දෙක අතර මාරුවෙන්න හදද්දි ඒක කැඩිලා වැටෙනවා. ඔය පැත්තකින් වැටෙනවා පේන්නේ එක තමයි ලමයා බේරුනා කියලා දැනගත්තෙ මේ පෝස්ට් එකෙන් තමයි
     
    • Like
    Reactions: Aruna119