ලෝකයේ වැඩිම සාමාජික පිරිසක් ඉන්න දරුණුම gangs කියල කියන්නේ ms13 සහ 18th street, එකෙනුත් වැඩිම සාමාජිකයෝ ඉන්නේ එල් සැල්වදෝර් රාජ්ජයේ. ඇමරිකානු මහදවිපයේ දරුණුම අපරාද සිදු උන රට තමයි එක. ඒ නිසා ඒ රටේ ලේසියෙන් මිනිස්සු සංචාරය කරන්න ගියේ නෑ .
2019 ජනාදිපති ලෙස පත් වූ නයිබ් බුකෙලි ජනාදිපති ඒ ඔක්කොම වෙනස් කරන්න තීරණය කරා. ඉස්සෙල්ලම ලෝකයේ තියන ලොකුම ලොකුම හිරගේක් හැදුව. ඉන් පස්සේ ඔය වැඩ දාපු ඔක්කොම උන අල්ලලා මේ හිර ගෙදරට බල්ලෝ වගේ ගාල් කරන්න පටන් ගත්ත. දැන් අවරුදු කීපයකම ඉඳල වෙන දෙයක් මේක.ms13, 18th street පචච් ගහල ඉන්න උන් ඔක්කොම ඇතුලේ.
මානව හිමිකම් සංවිදාන, වෙනත් බලගතු රටවල් කියන කිසි දෙයක් ඇහුවේ නෑ.
දැන් මේ රට ඇමරිකානු මහදවිපයේ තියන සාමකාමීම රටක් බවට පත් වෙලා.
මේ ජනාදිපති කරපු දේ හරිද? වැරදිද?

Last edited:
ගන්ස්, කුඩු, හිට් මෑන්ස්ලා, ඕන වෙලාවක ඕන එකෙක්ට හොයාගන්න පුලුවන්.