ලෝකයේ දූෂිතම ගංගාවන්

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,842
    113
    kandy
    ඉන්දියේවේ ගිය වේලාවක ගන්ගා ගග අසබඩ හෝටලයකින් බිව්වා ගන්ගා යමුනා කියලා ඩ්‍රින්ක් එකක්.. ඒක හදන්නේ ගන්ගා ගගේ වතුර සහ මල් වලින් කිව්වා... පට්ට රසයි :D

    එහෙනම් උබට දෙයියන්ගේම පිහිටයි..බඩේ අමාරුවක් එහෙම හැදුනේ නැද්ද?
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0

    :D

    Loke winasa wenne mewayin thama..

    :yes: oya samahara ganga kots denatamath dead wela kisima jiwayak nethilu

    ඇඟ හිරිවැටුන යකොව් සමහර පින්තුර දකිද්දී...:shocked::shocked: TFS

    :(

    මේ ලිස්ට් එකෙ තියෙන ගගවල් එක එක රටවල් වල තියෙන ඒව උනාට ඉන්දියාවෙ තියෙන ගගවල් දෙකේ තමයි මිනිස්සු බැහැල පුක දිදී නටන්නෙ. අනෙත් උන් නම් ෂේප් එකේ ඉන්නව.

    ow bn okun mini puchchala danneth oya ganga walatane samahara welawata bageta pichchuna mini keli pawa enawa lu
    suba anagathayak !! :D

    :dull::dull::no::(

    rape added

    එහෙනම් උබට දෙයියන්ගේම පිහිටයි..බඩේ අමාරුවක් එහෙම හැදුනේ නැද්ද?

    :yes:
     
    • Like
    Reactions: Pan-X

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මට නම් මචං මේක බලලා සිරාවටම දුක හිතුනා.ඉතා සීමිත සම්පතකට මිනිස්සු කරලා තියන අපරාදය දැක්කම.....:(:(:
    අය බන් මේවා බලන්න්න ඔය එක එක organization goyyala nadda???:growl::confused:

    anyway nice thread
    thanks for sharing.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔයා මම අපි හැමෝම දියුණුව කියල එකක් පස්සෙ නේද යන්නෙ? මෙහෙම වෙන්නෙ දියුණුව නිසා නේද? අපිට වැරදිලා ද? මේ යන දියුණුවේ මාර්ගයෙ යන ගමන් මේ විදිහෙ ප්‍රතිවිපාක නොවෙන විදිහට කටයුතු කරන්න පුළුවන්ද? ඔයාටයි මටයි වැරදිලා ද??????????
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මට නම් මචං මේක බලලා සිරාවටම දුක හිතුනා.ඉතා සීමිත සම්පතකට මිනිස්සු කරලා තියන අපරාදය දැක්කම.....:(:(:
    අය බන් මේවා බලන්න්න ඔය එක එක organization goyyala nadda???:growl::confused:

    anyway nice thread
    thanks for sharing.

    good post
    +++

    hapoooooooooooooooooooi :S

    ඔයා මම අපි හැමෝම දියුණුව කියල එකක් පස්සෙ නේද යන්නෙ? මෙහෙම වෙන්නෙ දියුණුව නිසා නේද? අපිට වැරදිලා ද? මේ යන දියුණුවේ මාර්ගයෙ යන ගමන් මේ විදිහෙ ප්‍රතිවිපාක නොවෙන විදිහට කටයුතු කරන්න පුළුවන්ද? ඔයාටයි මටයි වැරදිලා ද??????????

    ස්භාවදර්මය විසින් දිලා තියෙන පිරිසිදු වතුර වලට විස එක්කරගෙන මේ යන ගමන වැරදියි නේද ? පිරිසිදු වතුර බොන්න නැතිව කි දාහක් ලෙඩ වෙලා මැරෙනවද ? :(
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කෝ බන් බෙරේ වැව :dull:
    ඈ නෑ එක ගඟක් නෙමේනේ
    :baffled:

    beira lake eka dan hodai ne machan oya kola pata algi hinda thamai wathura amuthu pata .issara oya hariyenna yanna be appiriyai dan nam aulak ne :no: kolonnawa ,orugodawaththa kunu ala thamai colombo wala thiyena sauththu than
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    beira lake eka dan hodai ne machan oya kola pata algi hinda thamai wathura amuthu pata .issara oya hariyenna yanna be appiriyai dan nam aulak ne :no: kolonnawa ,orugodawaththa kunu ala thamai colombo wala thiyena sauththu than

    අහ්හ් එහෙමද මචන් එහෙනම් පට්ටනේ :eek:
    අවුරුදු ගානකින් බෙරේ වැව දැක්කේ නෑ බන්
    :no:
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    1. Ganges River, India

    Capture082.jpg

    Capture088.jpg

    Capture089.jpg

    api ehema mehema naawoth set ekath kunu wei....