ඉන්දියේවේ ගිය වේලාවක ගන්ගා ගග අසබඩ හෝටලයකින් බිව්වා ගන්ගා යමුනා කියලා ඩ්රින්ක් එකක්.. ඒක හදන්නේ ගන්ගා ගගේ වතුර සහ මල් වලින් කිව්වා... පට්ට රසයි![]()
එහෙනම් උබට දෙයියන්ගේම පිහිටයි..බඩේ අමාරුවක් එහෙම හැදුනේ නැද්ද?
ඉන්දියේවේ ගිය වේලාවක ගන්ගා ගග අසබඩ හෝටලයකින් බිව්වා ගන්ගා යමුනා කියලා ඩ්රින්ක් එකක්.. ඒක හදන්නේ ගන්ගා ගගේ වතුර සහ මල් වලින් කිව්වා... පට්ට රසයි![]()
bump
WTF!!!!

Loke winasa wenne mewayin thama..
oya samahara ganga kots denatamath dead wela kisima jiwayak nethilu ඇඟ හිරිවැටුන යකොව් සමහර පින්තුර දකිද්දී...TFS

මේ ලිස්ට් එකෙ තියෙන ගගවල් එක එක රටවල් වල තියෙන ඒව උනාට ඉන්දියාවෙ තියෙන ගගවල් දෙකේ තමයි මිනිස්සු බැහැල පුක දිදී නටන්නෙ. අනෙත් උන් නම් ෂේප් එකේ ඉන්නව.
suba anagathayak !!![]()




bump
rape added
එහෙනම් උබට දෙයියන්ගේම පිහිටයි..බඩේ අමාරුවක් එහෙම හැදුනේ නැද්ද?


:

මට නම් මචං මේක බලලා සිරාවටම දුක හිතුනා.ඉතා සීමිත සම්පතකට මිනිස්සු කරලා තියන අපරාදය දැක්කම.....:
අය බන් මේවා බලන්න්න ඔය එක එක organization goyyala nadda???
anyway nice thread
thanks for sharing.
good post
+++
hapoooooooooooooooooooi :S
bump
ඔයා මම අපි හැමෝම දියුණුව කියල එකක් පස්සෙ නේද යන්නෙ? මෙහෙම වෙන්නෙ දියුණුව නිසා නේද? අපිට වැරදිලා ද? මේ යන දියුණුවේ මාර්ගයෙ යන ගමන් මේ විදිහෙ ප්රතිවිපාක නොවෙන විදිහට කටයුතු කරන්න පුළුවන්ද? ඔයාටයි මටයි වැරදිලා ද??????????

කෝ බන් බෙරේ වැව
ඈ නෑ එක ගඟක් නෙමේනේ![]()
kolonnawa ,orugodawaththa kunu ala thamai colombo wala thiyena sauththu thanbeira lake eka dan hodai ne machan oya kola pata algi hinda thamai wathura amuthu pata .issara oya hariyenna yanna be appiriyai dan nam aulak nekolonnawa ,orugodawaththa kunu ala thamai colombo wala thiyena sauththu than


1. Ganges River, India
![]()
![]()
![]()
api ehema mehema naawoth set ekath kunu wei....