ලෝකයේ නැව් නැති වරායක්

[Viraj Ayya]

Active member
  • Oct 3, 2010
    219
    29
    28
    හෑබෑය් පොලොන්නරුවෙ වරායටනන් සෑහෙන නෑව් එනවා අපෙ පිම්පියාට පින්සිඩ්ද වෙන්න
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේවා ගහන්නේ රට සංවර්ධනයට නෙවෙයි. මේවා ගහන කොට කෝටි, ප්‍රකෝටී ගනන් කොමිස් ගහන්න පුලුවන්. බලන්න දෙහිවල වගේ ප්‍රමිතියෙන් තොර හදපු පාලම් වලින්ම කොච්චර සල්ලි පිල්ලි යන්න ඇතිද?
    කෝටි 7000-10,000ක් විතර වියදම් කරලා, මේකට නැව් එන්නෙත් නෑ. රස්සා දෙන්නත් බෑ. අපේ කට්ටිය ඇඟලුම් කම්හල් වල වැඩ කරලා, ඩුබායි වැඩ කරලා උපයන සල්ලි තමයි චීනෙට යවන්න වෙන්නේ ණය ගෙවන්න.පසු ගිය තිස් වසර තුල ඩොලර් බිලියන ගනන් මේ විදිහට පිල්ලි ගිහිල්ලා, අද රටට කන්න නැති තත්වයකට මේ රට ගෙනියලා තියෙනවා. මේවා මහ දේශද්‍රෝහී, ශාප වදින වැඩ නේද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :shocked::shocked::shocked::shocked::shocked: :eek::eek::eek:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මේවා ගහන්නේ රට සංවර්ධනයට නෙවෙයි. මේවා ගහන කොට කෝටි, ප්‍රකෝටී ගනන් කොමිස් ගහන්න පුලුවන්. බලන්න දෙහිවල වගේ ප්‍රමිතියෙන් තොර හදපු පාලම් වලින්ම කොච්චර සල්ලි පිල්ලි යන්න ඇතිද?
    කෝටි 7000-10,000ක් විතර වියදම් කරලා, මේකට නැව් එන්නෙත් නෑ. රස්සා දෙන්නත් බෑ. අපේ කට්ටිය ඇඟලුම් කම්හල් වල වැඩ කරලා, ඩුබායි වැඩ කරලා උපයන සල්ලි තමයි චීනෙට යවන්න වෙන්නේ ණය ගෙවන්න.පසු ගිය තිස් වසර තුල ඩොලර් බිලියන ගනන් මේ විදිහට පිල්ලි ගිහිල්ලා, අද රටට කන්න නැති තත්වයකට මේ රට ගෙනියලා තියෙනවා. මේවා මහ දේශද්‍රෝහී, ශාප වදින වැඩ නේද?
    :shocked:
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    අද මේ රටේ හොරකම් කරපු දේශපාලකයන් ප්‍රභාකරන්ටත් වඩා දරුණු ආර්ථික විනාශයක් රටට කරලා තියෙනවා.ඒ කොමිස් ගහන්න බොරුවට විදේශ ණය නාස්ති කරලා සක්කිලි වගේ. මේ හොරා කාපු බල්ලන්ගේ විදේශ ගිණුම් වල තියෙන ධනය මේ රටට ගේන්න පුලුවන් ආණ්ඩුවක් තමයි දේශප්‍රේමී ආණ්ඩු කියන්නේ. රටට ඕන වෙන්නේ අන්න ඒ වගේ නායකත්වයක් .ආණ්ඩුවක්.
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    ත්‍රීකුනාමලේවත් මේක ගැහුවානම් ඉවරයි.ප්‍රාදේශීයවාදී, ජාතීවාදි ප්‍රතිපත්ති.අඩුම ගානේ ඉංදියාවෙන් අඩු ඉන්ධන වියදමකින් බඩු ගේන්න තිබුනා.

    wuta one une uge gamee oka hadennane :growl:
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    අද මේ රටේ හොරකම් කරපු දේශපාලකයන් ප්‍රභාකරන්ටත් වඩා දරුණු ආර්ථික විනාශයක් රටට කරලා තියෙනවා.ඒ කොමිස් ගහන්න බොරුවට විදේශ ණය නාස්ති කරලා සක්කිලි වගේ. මේ හොරා කාපු බල්ලන්ගේ විදේශ ගිණුම් වල තියෙන ධනය මේ රටට ගේන්න පුලුවන් ආණ්ඩුවක් තමයි දේශප්‍රේමී ආණ්ඩු කියන්නේ. රටට ඕන වෙන්නේ අන්න ඒ වගේ නායකත්වයක් .ආණ්ඩුවක්.

    lankawata hariyanne barak obama wage porak waasanawata lankawe ehema mole thiyena ekek na okkoma haal paaruwo inne :growl::growl:
    anunta ka gaha gaha idala unge pattama aran kelina para haththak
    pathi maaru kara kara kohomada rarak hadanne owa gana kiyawana ewntath gal gahanna one:growl::growl::growl:
    5.gif
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    varayak hadapu gaman naw enne naha
    අඩුම ගානේ දවසට එක නැවක් හරි එන්න එපෑය. මේකට මොකක්වත් එන්නේ නෑනේ. මේක සුදු අලියෙක් වගේ නේද?
    මේ සල්ලි වලට කොලඹ මහ රෝහල වගේ රෝහල් 50ක් රටපුරා ගහන්න තිබුනා.
    එහෙනම් රටට ප්‍රයෝජනවත් නේද? එහෙම නැත්නම් නවීන පාසල් 100ක් ගහන්න තිබුනා රට පුරාම.
    මේ සුදු අලියාගෙන් රටට වැඩකුත් නෑ. හම්බන්තොටට වැඩකුත් නෑ.