lankawe diyunu karanna onama de FDI (foreign direct investment)

salli okkoma tika wathureda koheda![]()
varayak hadapu gaman naw enne naha! hamanthota varaya diwunu karala ganna thawa kal thiyenawa[/QUOTE]
open karana kota kiwwe wena deyak
pachavahini balan na
හෑබෑය් පොලොන්නරුවෙ වරායටනන් සෑහෙන නෑව් එනවා අපෙ පිම්පියාට පින්සිඩ්ද වෙන්න

varayak hadapu gaman naw enne naha! hamanthota varaya diwunu karala ganna thawa kal thiyenawa[/QUOTE]
open karana kota kiwwe wena deyak
pachavahini balan na
ubata ban polonnaruwa varaya open eka miss unada, ehenan menna balapan
ela ela[Viraj Ayya said:;9089485]
ubata ban polonnaruwa varaya open eka miss unada, ehenan menna balapan

varayak hadapu gaman naw enne naha! hamanthota varaya diwunu karala ganna thawa kal thiyenawa

මේවා ගහන්නේ රට සංවර්ධනයට නෙවෙයි. මේවා ගහන කොට කෝටි, ප්‍රකෝටී ගනන් කොමිස් ගහන්න පුලුවන්. බලන්න දෙහිවල වගේ ප්‍රමිතියෙන් තොර හදපු පාලම් වලින්ම කොච්චර සල්ලි පිල්ලි යන්න ඇතිද?
කෝටි 7000-10,000ක් විතර වියදම් කරලා, මේකට නැව් එන්නෙත් නෑ. රස්සා දෙන්නත් බෑ. අපේ කට්ටිය ඇඟලුම් කම්හල් වල වැඩ කරලා, ඩුබායි වැඩ කරලා උපයන සල්ලි තමයි චීනෙට යවන්න වෙන්නේ ණය ගෙවන්න.පසු ගිය තිස් වසර තුල ඩොලර් බිලියන ගනන් මේ විදිහට පිල්ලි ගිහිල්ලා, අද රටට කන්න නැති තත්වයකට මේ රට ගෙනියලා තියෙනවා. මේවා මහ දේශද්‍රෝහී, ශාප වදින වැඩ නේද?

oka hamanthota ma wei![]()

ත්‍රීකුනාමලේවත් මේක ගැහුවානම් ඉවරයි.ප්රාදේශීයවාදී, ජාතීවාදි ප්‍රතිපත්ති.අඩුම ගානේ ඉංදියාවෙන් අඩු ඉන්ධන වියදමකින් බඩු ගේන්න තිබුනා.

අද මේ රටේ හොරකම් කරපු දේශපාලකයන් ප්‍රභාකරන්ටත් වඩා දරුණු ආර්ථික විනාශයක් රටට කරලා තියෙනවා.ඒ කොමිස් ගහන්න බොරුවට විදේශ ණය නාස්ති කරලා සක්කිලි වගේ. මේ හොරා කාපු බල්ලන්ගේ විදේශ ගිණුම් වල තියෙන ධනය මේ රටට ගේන්න පුලුවන් ආණ්ඩුවක් තමයි දේශප්‍රේමී ආණ්ඩු කියන්නේ. රටට ඕන වෙන්නේ අන්න ඒ වගේ නායකත්වයක් .ආණ්ඩුවක්.

අඩුම ගානේ දවසට එක නැවක් හරි එන්න එපෑය. මේකට මොකක්වත් එන්නේ නෑනේ. මේක සුදු අලියෙක් වගේ නේද?varayak hadapu gaman naw enne naha