ලෝකයේ නැව් නැති වරායක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Muslimlankan කියන්නේ windows8ගේ fake id එකක්. හිටපු ගමන් windows8 කොන කපාගෙනත් එනවා අපිව ගොනාට අන්දන්න.:lol::lol::lol:
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
hambanthota varaya diwunu karala ganna thawa kal thiyenawa
නොදකින් විතරක්. කෝටි 7000ක් වියදම් කරලා( $639 millions) තව මොනාද බොල දියුණු කරන්න තියෙන්නේ. ඇයි හත් දෙයියනේ තවත් කෝටි 7000ක් මේකට යට කොරන්න වෙනවද යකෝ. මෙහෙම ගියොත් පොල් ගෙඩියක් ගන්න වෙන්නේ රුපියල් 500කට විතර. ඔය වියදම් කරපු සල්ලි වලින් වරායවල් දෙකක් ගහන්න තිබුනා.
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    varayak hadapu gaman naw enne naha! hambanthota varaya diwunu karala ganna thawa kal thiyenawa

    නැවු එන්නේ නැති වාරයක් විවෘත කරේ මොන කෙහෙල්මලට ද බං
    මාළුන්ට කෑම දාන්නද
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    නැවු එන්නේ නැති වාරයක් විවෘත කරේ මොන කෙහෙල්මලට ද බං
    මාළුන්ට කෑම දාන්නද

    patta kathawa ban.. hinakala marenawa.... uba dana comment nam patta..
    bite karannath dassayeak wenathi.. :lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ත්‍රීකුනාමලේවත් මේක ගැහුවානම් ඉවරයි.ප්‍රාදේශීයවාදී, ජාතීවාදි ප්‍රතිපත්ති.අඩුම ගානේ ඉංදියාවෙන් අඩු ඉන්ධන වියදමකින් බඩු ගේන්න තිබුනා.
    :yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ත්‍රීකුනාමලේවත් මේක ගැහුවානම් ඉවරයි.ප්‍රාදේශීයවාදී, ජාතීවාදි ප්‍රතිපත්ති.අඩුම ගානේ ඉංදියාවෙන් අඩු ඉන්ධන වියදමකින් බඩු ගේන්න තිබුනා.

    ehema gahanna bahane..mahindayage home town eka hambanthota:lol:
     

    Mr.Bump

    Banned
    Dec 25, 2010
    6
    1
    0
    ubata ban polonnaruwa varaya open eka miss unada, ehenan menna balapan


    හම්බන්තොට වරායක් ගැහුවට වඩා පොලොන්නරුවේ වරායක් ගැහුවනම් හොඳයි කියලා මට හිතෙන්නේ.රනිල්ගේ වැරද්දක් මට පේන්නේ නෑ.
     
    • Like
    Reactions: metrix2

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ අර පොන්න පොල් ඉන්ජිනියර්
    00020459.gif
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    හම්බන්තොට වරායක් ගැහුවට වඩා පොලොන්නරුවේ වරායක් ගැහුවනම් හොඳයි කියලා මට හිතෙන්නේ.රනිල්ගේ වැරද්දක් මට පේන්නේ නෑ.

    දැන් හම්බන්තොටයි පොළොන්නරුවයි කියලා වෙනසක් නැහැ.
    නැවු එන්නේ නැති මෙහෙම වරායක් නුවරඑළියේ ගැහුවුවත් මොකද බං
    .
     
    • Like
    Reactions: ela_eluwa120

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    multama kiyamu balanna oya port basin ekata ships avilla monaa karandada fuel gahaganna puluvanda ?? reload venna puluvada??.monavahari upload kraganna tiyanvada?? download karaganna cranes tiyanvada( February vala cranes danava lu)?? naaa. ithin ships avilla monaa karannnada. when the port is complete it will deliver what has bee promised
    general cargo ships ta enna puluvan habai evage ships dan vadiya naa :)
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    අපිත් කවදහරි මේවට එන්න එන්නවනෙ බන්.. එතකොට බලා ගමු