ලෝකයේ නොදකින ඇත්ත ගැන කතා කරන පිංතූර 20ක්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ලෝකයේ නොදකින ඇත්ත ගැන කතා කරන පිංතූර 20ක්

    නිස් සමාජයේ යතාර්ථය පිළිබිඹු කරනු ලබන නිර්මාණ කිහිපයකි මේ. මේ නිර්මාණයන්ගෙන් බොහෝමයක් චිත්‍ර ශිල්පීන්ගේ තෙළි තුඩින් සිත්තම් වූ ඒවාය.


    1. නූතන මිනිසාගේ පරිනාමය


    f10323nchristine%20blogspot%20in_1419330367.jpg



    2. ආඥාදායකත්වයට හා බලාධිකාරයට එරෙහිව නැගී සිටින හැටි



    funny-pictures%20picphotos_1419330499.jpg



    3. දියුණුවේ සැඟවුණු යථාර්තය


    main-qimg-7bc615321d6986fffd73024d88f63b57_1419330609.jpg



    4. දේශපාලකයින්ගේ කතා කුණු කානුවට


    main-qimg-9fbf1870d99ca637c617dcebf285adc1_1419330708.jpg


    5. අයෙකු පහළට හෙලද්දී තවෙකෙකු ඉහළට ඒම.


    main-qimg-1700cf8c8bfd57a097e88ab987a9cbd2_1419330813.jpg



    6. වැරදි වුවද හරි වුවද දෙවන පරම්පරාව අනුගමනය කරන්නේ පෙර පරපුරින් ගත් දෙයයි


    main-qimg-008380376e481f7d1e43252dd993ebcb_1419331007.jpg



    7. හිස් මිනිසාගේ ශබ්ධය වැඩිය


    main-qimg-b4ec3dbe3846ad067406a924d1776236_1419331272.jpg



    8. සියයයෙන් එකක වෙනස


    main-qimg-b16f51dd99f0378ea6c3099c5c3d0493_1419331394_1419331404.jpg



    කුසගින්න ප්‍රශ්නයක්ව ඇති උතුරු කොරියානු වැසියන්ගේ වගාව


    main-qimg-bed3caf652b05dc60e726fed30613a7f_1419331513.jpg



    සමහර කාන්තාවන් ඉහළට යන මග


    main-qimg-c7ce113cc179707dd0a26064b06450c6_1419331641.jpg


    අංගවිකල මිනිසුන්


    main-qimg-c8b36b3cfe129c500d414050b208822f_1419332185.jpg



    ජනතාව එක් පාර්ශවයක් සඳහා ඡන්දය ප්රකාශ කිරීමට පොළඹවන හැටි


    main-qimg-c28bea47225a28419f58ca4d0f6f763f_1419332275.jpg



    ආණ්ඩු සමාජයේ නරක වසන් කරන්නට හදන්නේ ද මෙලෙසයි.


    main-qimg-c55659828f76df8645455fd00d02a4f6_1419332393.jpg


    මග අපැහැදිළි නම් මගක් තනන්න


    main-qimg-d36feb63e17fabc90173c8f3ecd27902_1419332556.jpg



    නිදහස සහ වහල් බව අතර ඇති වෙනස.


    main-qimg-d43bb4fe191b088e7f00d8985708ae4e_1419332739.jpg


    හැම වෙස් මුහුණක් පිටුපසම සැඟවුණ මුහුණක් ඇත.


    ohmedia%20my_1419332863.jpg



    අපට ඉතා ඉක්මනින් නිර්මාණාතමක බව විනිශ්චයට කළ හැක .


    main-qimg-f90edfb8391e2fe076552ade9a248305_1419332948.jpg





    Facebook අපව වළකන හැටි.


    main-qimg-154e738ea75185371a6589607d0b2ff7_1419333747.jpg



    දියුණුව නිසා සොබාදහම මුහුණ දෙන ගැටළු.


    main-qimg-1f1b7b60a1d6c4dd3216eb571e47d2a1_1419333867.jpg

    +++++++++++++++++++++++++++++++++++

    Source : Neth,indiatimes
     
    Last edited:

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    පට්ටා බන්
    You must spread some Reputation around before giving it to 1118lakmalkumara again.​
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් බං.. :confused:

    ඒකාධිපති පාලකය ගැන කියන්නෙ..
    මේක ගොඩක් ගැලපෙන්නෙ උතුරු කොරියාවෙ නායකයට..
    සමහර විට ඒකම ඉලක්ක කරගෙන හැදුවද දන්නෙ නෑ..
    මිනිස්සු විශ්වාස කරනව ඒකාධිපති පාලකය හෙන උතුම් කියල..
    ඒත් ඒ පාලකයත් තමන් වගේම කෙනෙක් කියල කියන කෙනාව රාජද්‍රෝහය යටතේ අත්අඩංගුවට ගන්නව..
    මිනිස්සු තාමත් පාලකය සාමාන්‍යය මිනිස්සුන්ගෙන් වෙනස් කෙනෙක් කියල පිළිගන්නව...
    2 වර්ග මූල 4ට වන්දනා කරනව...

    සහ ආගමික නායකයන් ඉලක්ක කරගෙන හැදුව වෙන්න පුළුවන්...
    ආගමික නායකයෙක්ට මිනිස්සු වන්දනා කරනව..
    නමුත් එතනිං කෙනෙක් කියනව ඒ අසාමාන්‍යය කෙනෙක් නෙමේ අපි වගේම කෙනෙක් කියල...
    එහෙම කිව්ව මනුස්සයව ආගමික සමාජය ඇදගෙන ගිහිං ඒ මතය යට කල්ල දානව..