ලෝකයේ පළමු duel screen smartphone එක මෙන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
matath hithaganna maruyi.

හ්ම්ම් මම හිතන්නේ ඕකේ ප්‍රයෝජනයක් නෑ සාමාන්‍යයෙන් ගත්තොත් නමුත් කාට හරි මොනවා හරි පෙන්වන ගමන් තමන්ටත් ඒකේ තියෙන දේ බලන්න ඕනේ නම් මේක හොදයි, ඒ වගේම front cam එක 5mp, back cam එක 13mp වගේ තියෙනවා නම් හොද quality පික්ස් ගන්න පුලුවන් කණ්නාඩියක් ඉස්සරහට යන්නේ නැතුව.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හ්ම්ම් මම හිතන්නේ ඕකේ ප්‍රයෝජනයක් නෑ සාමාන්‍යයෙන් ගත්තොත් නමුත් කාට හරි මොනවා හරි පෙන්වන ගමන් තමන්ටත් ඒකේ තියෙන දේ බලන්න ඕනේ නම් මේක හොදයි, ඒ වගේම front cam එක 5mp, back cam එක 13mp වගේ තියෙනවා නම් හොද quality පික්ස් ගන්න පුලුවන් කණ්නාඩියක් ඉස්සරහට යන්නේ නැතුව.

    නැහැ සහෝ. මම මේක ගැන දැන් හෙවුවා. මේක නියම වැඩක්. බලන්න මම පොඩි විස්තරයක් මුල් පිටුවට දැම්ම
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    yakoo 35 k :O
    ithin ban yotaphone eka 90k :eek:

    හ්ම්ම් මම හිතන්නේ ඕකේ ප්‍රයෝජනයක් නෑ සාමාන්‍යයෙන් ගත්තොත් නමුත් කාට හරි මොනවා හරි පෙන්වන ගමන් තමන්ටත් ඒකේ තියෙන දේ බලන්න ඕනේ නම් මේක හොදයි, ඒ වගේම front cam එක 5mp, back cam එක 13mp වගේ තියෙනවා නම් හොද quality පික්ස් ගන්න පුලුවන් කණ්නාඩියක් ඉස්සරහට යන්නේ නැතුව.
    මේ ෆෝන් එකෙ දෙවැනි ඩිස්ප්ලෙ එක එන්නෙ අකුරු කියවන්න. ebook, වෙබ්සයිට්ස් වගේ දේවල් power නාස්තිකරගන්නෙ නැතුව බලන්න පුලුවන්. ඒවගෙම ඕනම තද අව්ව තියෙන වෙලාවක වුනත් දෙවැනි ඩිස්ප්ලේ එකේ ඕන දෙයක් වැඩකරන්න පුලුවන්. (ඔන්න උඹට විකිපිඩිය කියවන්න භාන්ඩෙ ):lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ithin ban yotaphone eka 90k :eek:

    මේ ෆෝන් එකෙ දෙවැනි ඩිස්ප්ලෙ එක එන්නෙ අකුරු කියවන්න. ebook, වෙබ්සයිට්ස් වගේ දේවල් power නාස්තිකරගන්නෙ නැතුව බලන්න පුලුවන්. ඒවගෙම ඕනම තද අව්ව තියෙන වෙලාවක වුනත් දෙවැනි ඩිස්ප්ලේ එකේ ඕන දෙයක් වැඩකරන්න පුලුවන්. (ඔන්න උඹට විකිපිඩිය කියවන්න භාන්ඩෙ ):lol:

    මම wikipedia කියවන්නේ නෑ බන්.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    කොහොමද බං ඕක පාමු dual screen phone එක වෙන්නේ

    ඇයි මේක dual screen නෙමේද ?

    Nokia-2760-photo.jpg

    ;);)
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Facebook එකත් Black and white එකෙන්ම ගිහින් සතියක් විතර පාවිච්චි කරන්න පුලුවන් වෙයි

    :dull::dull::dull: