ඇතැම් අය රාගයට ලොල් වන විට, තවත් අය එයට නිග්‍රහ කරන්නට පටන් ගත්තා.....
මෙසේ, ප්‍රිය මනාප ලෙස ඇසුරු කිරීමට බාධා පැමිණෙන විට..... "සැඟවී ඇසුරු කිරීමට අස්සක් හදා ගන්න අවශ්‍ය වුණා! ඒ හදාගත් අස්ස.......'පියස්ස' වුණා! එසේම එයට උඩින් යන අයට නොපෙනී ඉන්න වහලයක් ගොඩනගා ගත්තා! එසේ කාමය ඇසුරු කරමින් වසාගෙන වාසය කරන තැන 'ගෘහය' වුණා! ගෘහයේ ඉන්න තැනැත්තා" ගිහියා" වුණා!පුරාණයේ ගමේ කොල්ලන්ට ඒ කාරිය පුරැදුකරවීමට කැපවී සිටි, බවලතුන් කිහිපදෙනෙක් සිටියහ. හැබැයි ඒ අද කාලේ වගේ 'බඩු' අර්ථයෙන් නොවේ ය.
ගමේ නාට්‍යයක්..... පෙරහැරක් වැනි දෙයක් තියෙනා දවසට කාටත් හොරෙන්......
මේ වගේ 'ලලක්කා කෙනෙක්' කැරකොප්පුවට ගෙන්වා ගැනීමට කොල්ලන් සමත්වූහ. එහිදී එක එකාට වැඩ බෙදී යයි..... දෙන්නෙක් ඔත්තු බැලීම ය. එක්කා ගෙන එන්නේ නම්...... හතර දෙනයි ඉන්නේ කියාය. ඒකිත් මගින් මගට කියන්නේ.... අපෝ ඊට වැඩියේ නම් බෑ.... කියාය. නමුත් මේවා දැනගැනීමට අපේ උන්ට ඇත්තේ පුදුමාකාර ඉවකි. මෙවැනි එකක් එක්කරගෙන ආ විට හරියට ම වැඩේ යන වෙලාවට..... කඩන් පාත්වීමට අපේ උන් දක්ෂය. සතර දෙනාගෙන් පටන්ගත් ගේම ඉවර වන්නේ අඩුම හත අටක්වත් පැමිණීමෙනි. හැබැයි කෙසේ හෝ අල්ලනවා ඇරෙන්න ලලක්කලාද බෑ.....කියන්නේද නැත!
එසේ ආතල් එකක් තිබූ, මේ රටේ ලල් එක කඩා දැමුයේ පරදේසක්කාර සුද්දන්ය.....
උන් ඇවිත් විවාහ නීති කියා...... මල සමයම් වගයක් දැමූ බැවින් අපේ ලාන්කීය නිදහස් සැක්ස් දිවියට තහන්චි වැටුනි..... හිතුමතේ සැරිසැරීමට ඇහැක් වූ අපේ fun life එක, 'බැදගත් බෙරය ගැසිය යුතු එකක්' බවට පත්වූයේ...... ඔය සුදු එවුන්ගේ 'රෝම ලන්දේසි' නීති නිසා ය. සැබැවින්ම සහකරුවන් එක් කිරීමට හෝ වෙන් කිරීමට නීතිය ට හැකි ද....? පැරැණ්නෝ ඒකට උත්තර දුන්නේ බණ කතා වලිනි. ඒ එක කතාවක අස්සක නම් රජුගේ බිසව මිය ගොස් ගොම කුරුමිණියක් වී උපදිනවා..... ඇය තවත් ගොම කුරුමිණියෙක් හා සංවාසයේ යෙදෙද්දී....ඇය හා දිවැසින් සංවාදයේ යෙදෙන තාපසයෙක් නමක් ඇයගෙන් විමසන්නේ...
"අස්සක රජු හා විඳි කම්ස දැන් මතක නැද්ද?" කියාය. එයට ගොම කුරුමිණිය පිළිතුරු දෙන්නේ....
"පරණ සැප අලුත් සැප වලින් වැසෙන බවත්....
අස්සක රජුට වඩා ගොම කුරුමිණි සැමියා මට දැන් ප්‍රිය බවත් ය."
සත්වයන් සසරින් නිදහස් නොවන්නේ....
මෙම උපන් උපන් අත්භවය සතුටින් පිළිගන්නා (තත්ර තත්‍රාභිනන්දනී) සිතේ ස්වභාවය නිසා බැව්
බුදු දහමේ මතය යී.
(FB උපුටනයකි.)