ලෝකයේ බලවත්ම පාස්පෝට් !

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒකට හේතුව එකක් ඇමරිකාව.
    ජර්මනිය දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ කොටස් දෙකකට බෙදනව. නැගෙනහිර ජර්මනිය රුසියාවටත් බටහිර කොටස ඇමරිකාවටත්.
    ජර්මනිය දෙවෙනි ලෝක යුද්ධෙන් චොර උනාට ඒ වෙද්දිත් කර්මාන්ත කරනය වෙච්ච රටක් .
    ඉතිං ඔය දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ කොමියුනිස්ම් ව්‍යාප්ත වෙන එක වලක්වන්න ඇමරිකාව ක්‍රියාත්මක කරනවා මාර්ශල් ප්ලැන් කියලා ප්‍රොග්‍රැම් එකක්.
    එකෙන් ඩොලර් බිලියන ගණනක ආධාර දෙවෙනි ලොක යුද්ධෙන් සවුතුත් වෙච්ච රටවල් වලට දෙනවා.
    වැඩිම කොටහා බ්‍රිතාන්‍ය ,ඊලඟට ප්‍රංශය සහ ජර්මනිය ආදී වශයෙන් .
    ජපානෙට ,තායිවානෙට, කොරියාවටත් හම්බ වෙනවා ,
    ඇමරිකාව නැත්තම් ඔය එක රටක්වත් අද තියෙන ලෙවල් එකෙ නැහැ .එක්කො රුස්කියා එක්කො චීනා කොමියුනිසම් ව්‍යාප්ත කරලා ඩැහැගෙන .

    අපිත් මෙන්න කොමියුනිසම් එනෝ කියලා සල්ලි ඉල්ලමු 😄
     
    • Haha
    Reactions: BruceWayne92

    shenat

    Well-known member
  • May 13, 2007
    58,572
    86,859
    113
    ආශ්චර්යමත් රටක
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):

    මහබැංකුව හොරාකාපු එවුන් වත්, රටේ අනිත් හැම එකකින්ම හොරාකාපු වේසපක්ෂ වගේ වේස පවුල් වත් එහේ ජනාධිපතිලා අගමැතිලා උනේ නැති නිසා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):
    අනිත් එක japan.
    ඉක්මනටම නැගිට්ටෙ වැටුන රටවල්.
    බයියො තාම 88,89 කරතියං යනවා 🤣
     
    • Wow
    Reactions: wissnshaftler

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):
    German cars
     
    • Wow
    Reactions: wissnshaftler

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ජර්මනිය අද ඔතට ඉන්නේ us නිසා කියල උඩ එක්කෙනෙක් කියල තියනවා...ඒක සම්පූර්ණ වැරදී..හිටලර් ගේ නාසි රෙජිම් එකේ ජාතිකවාදී ආර්ථික ක්‍රමය සහ කර්මාන්ත කරනයට එම රෙජීමයෙන් දැක්වූ අනුග්‍රහය බල කිරීම නිසයි අද ජර්මනිය ඔතන ඉන්නේ..Adidas එකේ ඉදල wv කාර් දක්වා කර්මාන්ත පටන් ගත්තේ මේ රෙජිම් එකේ සහයෝගය අනුග්‍රහය ඇතිව...මම munchen (munich) හිටියා කාලයක් උන් අදටත් racist..nazi gathi තවම තියනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,658
    113
    Auckland
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):

    Because they are an industrial nation

    If you were to start a new car brand you can easily source high tech components in Germany where as if you were to start a car brand in Sri Lanka you can't source much, which means either import or you try to make them yourself, also means you need to find experienced labor. It's a complex answer for a simple question.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,407
    49,790
    113
    සේදවත්ත
    අපිත් මෙන්න කොමියුනිසම් එනෝ කියලා සල්ලි ඉල්ලමු 😄
    අපිට ආව බොට මතක නැද්ද . ඒ කොමියුනිස්ට් සුලග කාලේ තමා මැතිනි රට සංවෘත කරේ. බොලාගේ දෙමව්පියන්ගෙන් අහපන් පොලීම් වල පුක්ශණය උන හැටි. මාශල් ප්ලෑනේ කොටසක් තමා J.R ජයවෝධනයන් ධනවාදී ආර්ථිකයක් ගෙනල්ලා අපේ උන්ට ෆුල් චූන් ලයිෆ් එකක් දීලා අද මේ රෙන්න පුකේ ගූ නැතුව ඉන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපිට ආව බොට මතක නැද්ද . ඒ කොමියුනිස්ට් සුලග කාලේ තමා මැතිනි රට සංවෘත කරේ. බොලාගේ දෙමව්පියන්ගෙන් අහපන් පොලීම් වල පුක්ශණය උන හැටි. මාශල් ප්ලෑනේ කොටසක් තමා J.R ජයවෝධනයන් ධනවාදී ආර්ථිකයක් ගෙනල්ලා අපේ උන්ට ෆුල් චූන් ලයිෆ් එකක් දීලා අද මේ රෙන්න පුකේ ගූ නැතුව ඉන්නේ

    ඉතින් මැතිනි කරපු වැඩේනෙ ගෝටත් කලේ.
    ඔය උනේ සංවර්ධනයක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,407
    49,790
    113
    සේදවත්ත
    ඉතින් මැතිනි කරපු වැඩේනෙ ගෝටත් කලේ.
    ඔය උනේ සංවර්ධනයක්
    ගෝටා මොකද්ද කරේ , ඌ කරේ ඌට ජන්දෙට සල්ලි දීපු උන්ට සලකන්න රටේ ප්‍රතිපත්ති මාරු කරලා ඉල්ලන් කෑව. රාජ්ය පාලනය ගැන දැනුමක් නැතිව අන්දයා අලියා අතගාන සයිස් එකේ උපදේශකයෝ ටිකක් අරන් උන් කියන කියන එක මී හරකා වගේ කරා නොහොත් ඇන්දුනා
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    Because they are an industrial nation

    If you were to start a new car brand you can easily source high tech components in Germany where as if you were to start a car brand in Sri Lanka you can't source much, which means either import or you try to make them yourself, also means you need to find experienced labor. It's a complex answer for a simple question.
    But now, the struggle. China attached europe car,bus industries too. But soon they will find answers. If not whole Europe will struggle
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ජර්මනිය අද ඔතට ඉන්නේ us නිසා කියල උඩ එක්කෙනෙක් කියල තියනවා...ඒක සම්පූර්ණ වැරදී..හිටලර් ගේ නාසි රෙජිම් එකේ ජාතිකවාදී ආර්ථික ක්‍රමය සහ කර්මාන්ත කරනයට එම රෙජීමයෙන් දැක්වූ අනුග්‍රහය බල කිරීම නිසයි අද ජර්මනිය ඔතන ඉන්නේ..Adidas එකේ ඉදල wv කාර් දක්වා කර්මාන්ත පටන් ගත්තේ මේ රෙජිම් එකේ සහයෝගය අනුග්‍රහය ඇතිව...මම munchen (munich) හිටියා කාලයක් උන් අදටත් racist..nazi gathi තවම තියනවා.
    ඒ උඩ එකා මම .මන් මෙකට උත්තරයක් දෙන්නම් .ඔව් කර්මාන්ත කරනය වෙලා තිබ්බා ඒ වෙද්දිත්. මන් ඒක කියලා ඇති උඩ රිප්ලයි එකෙ.
    ජපානෙ ගමු උදාහරණයකට .
    ජපානෙ කර්මාන්තකරණය උනා මෙයිජි අධිරාජ්‍යාගෙ කාලෙ.
    මිට්සුයි ,මිට්සුබිසි වගෙ කම්පැණිස් ඒ කාලෙ තමා ඇති උනෙ.
    එත් දෙවෙනි ලෝක යුද්දෙ පරමාණු බෝම්බෙන් පස්සෙ උන් ෆ්ලැට් වෙලා ගියා .
    යුධ වන්දි ගෙවන්න උනා .
    යුධ වන්දි සීන් එකෙන් බේරගත්තෙ අපෙ ජේ ආර් උත්තමයා .
    හැබැයි ජපානෙ අද තියෙන මට්ටමට ආයෙත් ගොඩ නැගෙන්න ඇමරිකන් ආධාර උපකාර තමා ඉවහල් උනෙ.
    ජර්මනියෙ තත්වෙත් ඕකම තමා .
    ජර්මනිය හිට්ලර්ටත් කලින් කර්මාන්ත කරණය වෙලා තිබ්බා බෙන්ස් වගෙ කාර් හැදුණෙත් ලෝක යුද්ධ වලටත් කලින් .එත් දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ඇමරිකාව බය උනා සොවියට් යුනියන් එක ජරම්නිය ඩැහැ ගනීවි කියලා.
    මොකද කොච්චර ප්‍රභලයො උනත් ලෙඔඅක් යුද්ධෙන් බැට කෑව යුරොපෙ හැම රටක්ම එක වගෙ.

    අපිත් මෙන්න කොමියුනිසම් එනෝ කියලා සල්ලි ඉල්ලමු 😄
    අපෙ රටවල් වල කොමියුනිසම් ව්‍යාප්ත උනෙ වෙනස් විදියකට.
    අපෙ රට වාමංශික දේශපාලනය බොහොවිට ජාතිකත්වයත් එක්ක බැඳුනා.
    හෙතුව දක්ෂිනාංශිකත්වය නියොජනය කරෙ බටහිර ගැති ප්‍රත්පත්ති තියෙන අය සමඟ.
    එක නිසා අපෙ රටවල් වල මිනිස්සුන්ට ගොඩක් ආකර්ශනය උනා වමෙ දේශපාලනය.
    මැතිණි උනත් ක්‍රියාත්මක කලෙ සොවියට් යුනියන් එකෙ ප්‍රතිපත්තිය.
    ඒකට මැතිණිගෙ කාලෙ සොවියට් යුනියන් එකෙන් ආධාර උපකාර ලැබුණා.
    අපෙ සෙවනගල සීනි කම්මල, කඩදාසි කම්මල ,ඔරුවල වානෙ සංස්ථාව වගෙ ගොඩක් දේවල් සොවියට් ආධාර යටතෙ හැදුණු දෙවල් .
    ------ Post added on Feb 1, 2024 at 2:38 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):
    Think of Japan and Germany as “Bankrupt Millionaires” after WW 2.
    They already had it in their system and it was a matter of time anyway.
     
    • Love
    Reactions: wissnshaftler

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිත් එක japan.
    ඉක්මනටම නැගිට්ටෙ වැටුන රටවල්.
    බයියො තාම 88,89 කරතියං යනවා 🤣
    ඔය රටවල් නිදහසක් ගත්තා නම් ගත්තේ ගේමක් ඉල්ලලා
    එහෙම නැත්නම් වෙන රටවල් යටත් කරගෙන හිටි මිනිස්සු
    අපේ රට එහෙම නෙමේ නිකන් දීලා ගියා. එහෙම උනාම මිනිස්සු මොරාල් එකකින් නෙමේ ඉන්නේ
    අදටත් නිකන් කන ජාතියක් වෙලා තියෙන්නේ එකයි