ජර්මනිය අද ඔතට ඉන්නේ us නිසා කියල උඩ එක්කෙනෙක් කියල තියනවා...ඒක සම්පූර්ණ වැරදී..හිටලර් ගේ නාසි රෙජිම් එකේ ජාතිකවාදී ආර්ථික ක්‍රමය සහ කර්මාන්ත කරනයට එම රෙජීමයෙන් දැක්වූ අනුග්‍රහය බල කිරීම නිසයි අද ජර්මනිය ඔතන ඉන්නේ..Adidas එකේ ඉදල wv කාර් දක්වා කර්මාන්ත පටන් ගත්තේ මේ රෙජිම් එකේ සහයෝගය අනුග්‍රහය ඇතිව...මම munchen (munich) හිටියා කාලයක් උන් අදටත් racist..nazi gathi තවම තියනවා.
ඒ උඩ එකා මම .මන් මෙකට උත්තරයක් දෙන්නම් .ඔව් කර්මාන්ත කරනය වෙලා තිබ්බා ඒ වෙද්දිත්. මන් ඒක කියලා ඇති උඩ රිප්ලයි එකෙ.
ජපානෙ ගමු උදාහරණයකට .
ජපානෙ කර්මාන්තකරණය උනා මෙයිජි අධිරාජ්‍යාගෙ කාලෙ.
මිට්සුයි ,මිට්සුබිසි වගෙ කම්පැණිස් ඒ කාලෙ තමා ඇති උනෙ.
එත් දෙවෙනි ලෝක යුද්දෙ පරමාණු බෝම්බෙන් පස්සෙ උන් ෆ්ලැට් වෙලා ගියා .
යුධ වන්දි ගෙවන්න උනා .
යුධ වන්දි සීන් එකෙන් බේරගත්තෙ අපෙ ජේ ආර් උත්තමයා .
හැබැයි ජපානෙ අද තියෙන මට්ටමට ආයෙත් ගොඩ නැගෙන්න ඇමරිකන් ආධාර උපකාර තමා ඉවහල් උනෙ.
ජර්මනියෙ තත්වෙත් ඕකම තමා .
ජර්මනිය හිට්ලර්ටත් කලින් කර්මාන්ත කරණය වෙලා තිබ්බා බෙන්ස් වගෙ කාර් හැදුණෙත් ලෝක යුද්ධ වලටත් කලින් .එත් දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ඇමරිකාව බය උනා සොවියට් යුනියන් එක ජරම්නිය ඩැහැ ගනීවි කියලා.
මොකද කොච්චර ප්‍රභලයො උනත් ලෙඔඅක් යුද්ධෙන් බැට කෑව යුරොපෙ හැම රටක්ම එක වගෙ.
අපිත් මෙන්න කොමියුනිසම් එනෝ කියලා සල්ලි ඉල්ලමු
අපෙ රටවල් වල කොමියුනිසම් ව්‍යාප්ත උනෙ වෙනස් විදියකට.
අපෙ රට වාමංශික දේශපාලනය බොහොවිට ජාතිකත්වයත් එක්ක බැඳුනා.
හෙතුව දක්ෂිනාංශිකත්වය නියොජනය කරෙ බටහිර ගැති ප්රත්පත්ති තියෙන අය සමඟ.
එක නිසා අපෙ රටවල් වල මිනිස්සුන්ට ගොඩක් ආකර්ශනය උනා වමෙ දේශපාලනය.
මැතිණි උනත් ක්‍රියාත්මක කලෙ සොවියට් යුනියන් එකෙ ප්‍රතිපත්තිය.
ඒකට මැතිණිගෙ කාලෙ සොවියට් යුනියන් එකෙන් ආධාර උපකාර ලැබුණා.
අපෙ සෙවනගල සීනි කම්මල, කඩදාසි කම්මල ,ඔරුවල වානෙ සංස්ථාව වගෙ ගොඩක් දේවල් සොවියට් ආධාර යටතෙ හැදුණු දෙවල් .
------
Post added on Feb 1, 2024 at 2:38 PM