ලෝකයේ බලවත්ම ළමයි දහ දෙනා
ඇය තමා ලෝකේ පොහොසත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන මයික්‍රෝසොෆ්ට් සමාගමේ අයිතිකරු බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගෙට්ස් දෙපලගේ බාල දියණිය. 2002 වසරේ උපත ලද ඇය මේ වන විට 14 වෙනි වියේ පසුවෙනවා.
2003 අගෝස්තු මස 28 වන දින උපත ලබා තවමත් 13 වෙනි වියේ පසුවන මේ පුංචි සුරතලිය දැනටමත් නිළියක් , නිරූපිකාවක් වගේම ගායිකාවක්.ඇයට වසර 9ක් තරම් වයසේදී ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රදාන භූමිකාවකට හොඳම නිළිය ලෙස නිර්දේශ වනු ලබනවා.ප්‍රදාන භූමිකාවකට ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ ලාබාලතම නිළිය ලෙස මේ පුංච් සුරතලිය ඉතිහාස පොතට එක්වෙනවා.
මේ ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ නව හැවිරිදි මේ පුංචි හුරතලියයි.ඇය ඔගස්ටා ජාතික ගොල්ෆ් ශූරතාවය(Augusta National Golf Club) දිනූ පලමු කාන්තාව ලෙස ඉතිහාස පොතට එක් වෙනවා.
මේ පොඩිත්තා වැඩිපුරම ගෙවීමක් ලබන යූ ටියුබ් තරු අතරින් එකක්.යූටියුබ් තරු අතරින් බොහෝමයකගේ වීඩියො මිලියන 280 වාර ගණනකට වඩා නැරබුම් වාර ගණනක් වාර්තා කරන අවස්ථා බොහෝ විරලයි.නමුත් මේ පුංචි හුරතලාගෙ යූ ටියුබ් චැනලය වසර කීපයක් ඇතුලත මිලියන 480 වතාවකට වඩා නැරඹුම් වාර ගණනක් සටහන් කර ගන්න සමත් වෙලා තිබීම විශේෂත්වයක්.ඩොලර් මිලියන 1.32 වගේ වාර්ශික ආදායමක් ලබන මේ පොඩිත්තා වැඩිම ගෙවීම් ලබන යූටියුබ් තරු අතර විසි වැනි ස්ථානයේ පසුවෙනවා
බෙංජි කියන්නේ සුප්‍රකට ගූගල්හි සම -නිර්මාතෘ සර්ජි බ්‍රින් සහ 23andMe හි නිර්මාතෘ ඈන් වොජ්ක්සිකි දෙපලගේ ආදරණීය පුතනුවන්
මෙන්සා හි IQ සංසදය විසින් ඉහළම IQ අගය හිම් ලාබාලතම බුද්ධිමතුන්ගේ ගොන්නට ඇයවද නිර්දේශ කර තිබෙනවා.මීට පෙර ඇල්බට් අයින්සටයින්, නිකොලස් කොපර්නිකස් , ස්ටීවන් හොව්කින් ලබාගත් උපරිම අගය වන පොයින්ට් 160 අගය ලබාගත් ඈ තවම පෙරපාසල් වයසටවත් එලඹ නැති වසර 3ක් වයසැති කුඩා දැරියක් වීම විශේෂතවයක.
වසර 2012 ජනවාරි හත්වෙනි දින උපන් මේ පුංචි සිගිත්තිය සුප්‍රකට රැප් ගායක Jay-Z ගේ සහ ජනප්‍රිය ගායිකා Beyoncé ගේ සුරතල් දියණියයි
2013 අප්‍රේල් මස 13 වන දින උපත ලද වසර 3ක් වයසැති මේ පුන්චි සිඟිත්තිය ඇමරිකවේ 41 වෙනි සහ 43 වනි ජනාධිපතිවරුන්ගේ මිණිපිරියයි.එනම් ජෝජ් එච්.ඩබ්ලිව්. බුශ් හිටපු ඇමරිකානු ජනධිපතිවරයාගේ මී මිණිපිරිය සහ ජෝජ් ඩබ්ලිව් බුශ් හිටපු ජනපතිවරයාගේ මිණිපිරියයි.ජනාධිපති සීයලා දෙන්නෙක්ගේ හුරතලේ මැද ලොකු වෙන මේ පුංච් මිණිපිරි සමහරවිට ඉදිරි අනාගතයේ දේශපාලන ලොකේ ලොකු පිනුම්කාරියෙක් වෙන්නත් පුළුවන්.
1. Prince George of Cambridge
මෙන්න පළවෙනියා..අපි කවුරුත් ආදරේ කරන කඩවසම් විලියම් කුමාරයාගේ ආදරණීය පුත්‍ර රත්නය. මේ පොඩිත්තගේ රාජකීය උරුමේ බලවන්ත කම ගැන ඉතින් අටුවා ටීකා වුවමනා නෑනෙ.. ඕනෑම පුංචි දරුවෙක් පවා දන්නවා බ්‍රිතාන්‍ය කිරීඨයට උරුම කියන රජ පැටියෙක්ගේ බලවන්තකම ගැන.
10. Phoebe Adele Gates
ඇය තමා ලෝකේ පොහොසත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන මයික්‍රෝසොෆ්ට් සමාගමේ අයිතිකරු බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගෙට්ස් දෙපලගේ බාල දියණිය. 2002 වසරේ උපත ලද ඇය මේ වන විට 14 වෙනි වියේ පසුවෙනවා.
9. Quvenzhané Wallis
2003 අගෝස්තු මස 28 වන දින උපත ලබා තවමත් 13 වෙනි වියේ පසුවන මේ පුංචි සුරතලිය දැනටමත් නිළියක් , නිරූපිකාවක් වගේම ගායිකාවක්.ඇයට වසර 9ක් තරම් වයසේදී ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රදාන භූමිකාවකට හොඳම නිළිය ලෙස නිර්දේශ වනු ලබනවා.ප්‍රදාන භූමිකාවකට ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ ලාබාලතම නිළිය ලෙස මේ පුංච් සුරතලිය ඉතිහාස පොතට එක්වෙනවා.
8. Kelly Xu
මේ ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ නව හැවිරිදි මේ පුංචි හුරතලියයි.ඇය ඔගස්ටා ජාතික ගොල්ෆ් ශූරතාවය(Augusta National Golf Club) දිනූ පලමු කාන්තාව ලෙස ඉතිහාස පොතට එක් වෙනවා.
7. Leonor, Princess of Asturias
වසර 2005 ඔක්තෝබර් මස 31 වනදින VI වන පිලිප් රජුට සහ ලෙටීසා කුමරියට දාව උපන් දස හැවිරිදි මේ පුංචි කුමරිය ස්පාඤ්ඤ කිරුලේ මීළඟ උරුමක්කාරියයි
6. Evan of EvanTubeHD
මේ පොඩිත්තා වැඩිපුරම ගෙවීමක් ලබන යූ ටියුබ් තරු අතරින් එකක්.යූටියුබ් තරු අතරින් බොහෝමයකගේ වීඩියො මිලියන 280 වාර ගණනකට වඩා නැරබුම් වාර ගණනක් වාර්තා කරන අවස්ථා බොහෝ විරලයි.නමුත් මේ පුංචි හුරතලාගෙ යූ ටියුබ් චැනලය වසර කීපයක් ඇතුලත මිලියන 480 වතාවකට වඩා නැරඹුම් වාර ගණනක් සටහන් කර ගන්න සමත් වෙලා තිබීම විශේෂත්වයක්.ඩොලර් මිලියන 1.32 වගේ වාර්ශික ආදායමක් ලබන මේ පොඩිත්තා වැඩිම ගෙවීම් ලබන යූටියුබ් තරු අතර විසි වැනි ස්ථානයේ පසුවෙනවා
5. Benji Brin
බෙංජි කියන්නේ සුප්‍රකට ගූගල්හි සම -නිර්මාතෘ සර්ජි බ්‍රින් සහ 23andMe හි නිර්මාතෘ ඈන් වොජ්ක්සිකි දෙපලගේ ආදරණීය පුතනුවන්
4. Alexis Martin
මෙන්සා හි IQ සංසදය විසින් ඉහළම IQ අගය හිම් ලාබාලතම බුද්ධිමතුන්ගේ ගොන්නට ඇයවද නිර්දේශ කර තිබෙනවා.මීට පෙර ඇල්බට් අයින්සටයින්, නිකොලස් කොපර්නිකස් , ස්ටීවන් හොව්කින් ලබාගත් උපරිම අගය වන පොයින්ට් 160 අගය ලබාගත් ඈ තවම පෙරපාසල් වයසටවත් එලඹ නැති වසර 3ක් වයසැති කුඩා දැරියක් වීම විශේෂතවයක.
3. Blue Ivy Carter
වසර 2012 ජනවාරි හත්වෙනි දින උපන් මේ පුංචි සිගිත්තිය සුප්‍රකට රැප් ගායක Jay-Z ගේ සහ ජනප්‍රිය ගායිකා Beyoncé ගේ සුරතල් දියණියයි
2. Margaret Laura “Mila” Hager