ලෝකයේ භයානකම වෙබ් අඩවිය

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ලෝකයේ භයානකම වෙබ් අඩවිය

    http://www.rotten.com/

    මේකේ තියන එවා බැලුවොත් අනිවාර්යෙන් ඔළුව කැක්කුම හැදිලායි නතර වෙන්නේ.... මම කියන්නේ නෑ බලන්න කියලා...හිත හයිය නම් ලින්ක් එක දාලා ඇති ගිහින් බලන්න...හැබැයි මේවා දැකලා ඇති වෙන දේවල් ගැන වඟකියන්නේ නෑ...
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    interesting :)

    මට කලන්තෙ හැදුනා බං :no::no::no::no: ආසයි. ඒත් බලන්න බැහැ මගේ ඇග පණ නැති වෙනව කැරකිල්ල වගේ එනව :no::no::no::no:
     
    Last edited:

    Aedes aegypti

    Banned
    Dec 18, 2016
    149
    9
    0
    pump4.jpg
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මම නම් බලන්නෙ නැහැ :nerd:
    ඕවා බලන්න ඕන කාටද අනේ?
    දොස්තරලා, පොලිසියේ අය, ඩිටෙක්ටිව් වගේ අයට නම් සමහරවිට වැදගත් ඇති ඕවා:nerd: