ලෝකයේ භයානක උඩු‍රැවුල් කාරයො

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    LUKASHENKO.jpg

    Alexander Grigoryevich Lukashenko
    mu 94 idan belarus president.
    ekaadipathi paalanayak thama yanne.
    habay minissu muuta kamathiy.
    muu putin ekka patta fit.
     
    Nov 6, 2014
    161
    35
    0
    මට තේරෙන්නේ නෑ ඇයි මහින්ද මැතිතුමාගේ පින්තුරයක් දාලා තියෙන්නේ කියල?? :eek:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට තේරෙන්නේ නෑ ඇයි මහින්ද මැතිතුමාගේ පින්තුරයක් දාලා තියෙන්නේ කියල?? :eek:

    එතුමාත් දැන් ඉන්න ඒකාධිපතියෙක්.
     
    Nov 6, 2014
    161
    35
    0
    mu 94 idan belarus president.
    ekaadipathi paalanayak thama yanne.
    habay minissu muuta kamathiy.
    muu putin ekka patta fit.

    ඒකනේ කියන්නේ? මිනිස්සුත් කැමති නම් , නායකයත් කැමති නම් , රටත් දියුණු වෙනවනම්, මොකටද අනිත් අයට කැසිල්ලක් :yes:
     
    උඹ කාට මඩ ගැහුවත් මෙතනින් ජෝසෆ් ස්ටාලින්ගේ පින්තූරය අයින් කරපන්. නාසි පැරැද්දුවෙ එතුමයි. එදා එතුමාගේ නායකත්වය නොවෙන්න නාසි ජර්මානු අධිරාජ්‍යයක් බිහිවෙලා අපි තොපි හැමෝටම අදටත් වහල්ලු වෙලා ඉන්නයි වෙන්නේ. ඇමරිකන් කාරයෝ ආවේ අන්තිමේදියි. සේරම කළේ සීසීසීපීයයි. ඕක අයින් කරලා දාපන් බල්ලෙක් නොවී.
    ග්ලෝරි ටු රෂියා. නොදකින් කොපි වගේ කෙළෙහිගුණයක් නැති සත්තු

    සමාවෙන්න. රතු හමුදාව හිට්ලර් පරද්දන්න ලොකු මෙහෙයක් කල බව ඇත්ත. එත් ස්ටාලින් හිට්ලර් ටත් වඩා තමාගේම වැසියන් මරා දැමුවා පමණක් නොව ලෙනින් ගේ අදහස් දියාරු කලා. ඒ අතින් බලද්දී ඔහු අපේ ලොක්කට හුඟක් සමානයි. යුද්දෙ දින්නෙ ස්ටාලින් තනියම නෙවෙයි .
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    උඩු රැවුල් කාරයෝ නම් කොහොමහරි දිරවගන්න පුළුවන්.මේ රැවුල් කාරයෝ නම් දිරවගන්න අමාරුවෙයි ඊට වඩා. -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -


    images
     
    Last edited:

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    සමාවෙන්න. රතු හමුදාව හිට්ලර් පරද්දන්න ලොකු මෙහෙයක් කල බව ඇත්ත. එත් ස්ටාලින් හිට්ලර් ටත් වඩා තමාගේම වැසියන් මරා දැමුවා පමණක් නොව ලෙනින් ගේ අදහස් දියාරු කලා. ඒ අතින් බලද්දී ඔහු අපේ ලොක්කට හුඟක් සමානයි. යුද්දෙ දින්නෙ ස්ටාලින් තනියම නෙවෙයි .

    ස්ටාලින් තමංගේම වැසියන් මරා දැමුවේ නැහැ. බහුතරයක් මිය ගියේ යුක්රේන ජාතියන්, ඔවුන් අවසානයේ නාසි හමුදාවන්ට පවා එක් වී තමන්ගේම පාලකයන් හා ජනතාවට එදිරිව සටන් කළා. එනිසා මියගියේ රුසියානු අධිරාජ්‍යයේ වෙනත් කොටස්වල අයයි. රුසින් බස කතා කරන රුසියානුවන් මරා දැමුණේ නැහැ. සමාජවාදයේ හා සෝවියට් සමූහාණ්ඩුවේ පැවැත්මට ගත් ක්‍රියාමාර්ගවලින් ඇතිවූ කොලැටරල් ඩැමේජ් එක සැලකිය යුතු දෙයක් නොවෙයි.සෝවියට් සමූහාණ්ඩුවේ පැවැත්මට ස්ටාලින් මැතිතුමා ගත් පියවර සියල්ල අනුමත කිරීමට සිදු වෙනවා. එතුමා නොවෙන්නට අද ඔය කියනා යුරෝපය ඉතිරිවන්නේ නැහැ. ඔහු දුරුවල පාලකයෙක් නොවෙයි. ඔහුගෙන් පසුයි නායකත්වයක් නොමැති කම නිසා සෝවියට් සමූහාණ්ඩුව විනාශ මුඛයට ගියේ.

    ග්ලෝරි ටු රෂියා.
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    mu 94 idan belarus president.
    ekaadipathi paalanayak thama yanne.
    habay minissu muuta kamathiy.
    muu putin ekka patta fit.

    බෙලරුස් කියන්නේ ඉතින් අදටත් රෂියන් ෆෙඩරේෂන් එකේ ඔෆීෂියල් නැති කෑල්ලක් වගේ තමයි. වෙනස් උනේ සෝවියට් කොඩියෙන් වෙනස් උනේ දෑ කැත්තයි මිටියයි අයින් වුණු එක පමණයි. අදටත් ඔවුන්ගේ ලැදියාව තියෙන්නේ ලොකු අය්යා වන රෂියාවලටයි.
    ග්ලොරි ටු රෂියා