ලෝකයේ මිල වැඩිම Phone 10
ලෝකයේ මිල වැඩිම Phone 10 (The Most expensive Mobile phones)
දැනට ලෝකයේ වැඩිම මිලකට විකුණු Phones 10 පිලිබදව මේ ලිපියෙන් කියනවා.( ඒ සමගම ඒවායේ මිල ගණන් මෙහි සදහන්ව ඇත.)
මේ හැම එකක්ම මිල වැඩි වෙලා තියෙන්නේ ඒවාට එකතු කරපු එක දේවල් නිසා කියලා ඔයාට බැලුවම පෙනේවි. ගොඩක් වෙලාවට මේ Phones ගොඩක්ම use කරන්නේ England වල.
10. Nokia 8800 Arte with pink diamonds රු. මිලියන 17.5
8. Sony Ericsson Black Diamond රු. මිලියන 39
7. Vertu Signature Cobra රු. මිලියන 40
6. Gresso Luxor Las Vegas Jackpot රු. මිලියන 130
5. The Diamond Crypto Smartphone රු. මිලියන 170
4. GoldVish ‘Le Million’ Piece Unique රු. මිලියන 171
3. Peter Aloisson’s Kings Button iPhone රු. මිලියන 314
2. Goldstriker iPhone 3GS Supreme රු. මිලියන 420
1. Stuart Hughes iPhone 4 Diamond Rose Edition රු. බිලියන 1 (රු. 1,000,000,000)
ලෝකයේ මිල වැඩිම Phone 10 (The Most expensive Mobile phones)
දැනට ලෝකයේ වැඩිම මිලකට විකුණු Phones 10 පිලිබදව මේ ලිපියෙන් කියනවා.( ඒ සමගම ඒවායේ මිල ගණන් මෙහි සදහන්ව ඇත.)
මේ හැම එකක්ම මිල වැඩි වෙලා තියෙන්නේ ඒවාට එකතු කරපු එක දේවල් නිසා කියලා ඔයාට බැලුවම පෙනේවි. ගොඩක් වෙලාවට මේ Phones ගොඩක්ම use කරන්නේ England වල.
10. Nokia 8800 Arte with pink diamonds රු. මිලියන 17.5
9. Peter Aloisson’s iPhone Princess Plus රු. මිලියන 23