presenter ta eka kandath kalin rasa awilla wage ne actions![]()

මේ මිල අධිකම අතුරුපස කියලා කියන්න බැහැ මොකද අතුරුපසේ නොවෙයි මැණික් ගලේ තමයි වටිනාකම තියෙන්නේ. ප්‍රැක්ටිකල් නැහැ. ලෝකයේ මිල අධිකම අහාර තියනවා කොටි ගණන් වටිනා. ඒවායේ වටිනාකම තියෙන්නේ බාහිර ද්‍රව්‍ය නොවෙයි. අහාරයේමයි.
අනෙක ඔය ඩෙසර්ට් කියන වචනය සම්පුර්නයෙන්ම වැරදියි. මේ වැරැද්ද ලංකාවේ ඉංග්‍රීසි කතාකරන පුද්ගලයින් පවා සම්පුර්නයෙන්ම වැරදි විදිහට උච්චාරණය කරන්නේ . ඩෙසර්ට් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කාන්තාරයට . අතුරුපසට කියන්නනේ ඩිසර්ට් .