ලෝකයේ මිළ අධිකම අතුරුපස

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ලෝකයේ මිළ අධිකම අතුරුපස

    රුපියල් ලක්ෂ 30 ක් වටිනා ලෝකයේ මිළ අධිකම අතුරුපසක රස බැලු ප්‍රථම ශ්‍රී ලාංකිකයා මෙන්න බලන්න .මේක මෙච්චර ගණන් ඇයි කියල දැනගන්න විඩියෝව බලන්නකෝ ...

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Hotel eke mul owners la Martin Wikkramasinghe family eka nedha ? now Owner Dammika Perera da ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ මිල අධිකම අතුරුපස කියලා කියන්න බැහැ මොකද අතුරුපසේ නොවෙයි මැණික් ගලේ තමයි වටිනාකම තියෙන්නේ. ප්‍රැක්ටිකල් නැහැ. ලෝකයේ මිල අධිකම අහාර තියනවා කොටි ගණන් වටිනා. ඒවායේ වටිනාකම තියෙන්නේ බාහිර ද්‍රව්‍ය නොවෙයි. අහාරයේමයි.

    අනෙක ඔය ඩෙසර්ට් කියන වචනය සම්පුර්නයෙන්ම වැරදියි. මේ වැරැද්ද ලංකාවේ ඉංග්‍රීසි කතාකරන පුද්ගලයින් පවා සම්පුර්නයෙන්ම වැරදි විදිහට උච්චාරණය කරන්නේ . ඩෙසර්ට් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කාන්තාරයට . අතුරුපසට කියන්නනේ ඩිසර්ට් .
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ මිල අධිකම අතුරුපස කියලා කියන්න බැහැ මොකද අතුරුපසේ නොවෙයි මැණික් ගලේ තමයි වටිනාකම තියෙන්නේ. ප්‍රැක්ටිකල් නැහැ. ලෝකයේ මිල අධිකම අහාර තියනවා කොටි ගණන් වටිනා. ඒවායේ වටිනාකම තියෙන්නේ බාහිර ද්‍රව්‍ය නොවෙයි. අහාරයේමයි.

    අනෙක ඔය ඩෙසර්ට් කියන වචනය සම්පුර්නයෙන්ම වැරදියි. මේ වැරැද්ද ලංකාවේ ඉංග්‍රීසි කතාකරන පුද්ගලයින් පවා සම්පුර්නයෙන්ම වැරදි විදිහට උච්චාරණය කරන්නේ . ඩෙසර්ට් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කාන්තාරයට . අතුරුපසට කියන්නනේ ඩිසර්ට් .

    මාත් හිතුවේ මිල අධික ingredients දාල හදපු එකක් කියලා. එහෙම එකක් TV එකේ උන්ට දෙයිද කියල බැලුවේ.
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මේ මිල අධිකම අතුරුපස කියලා කියන්න බැහැ මොකද අතුරුපසේ නොවෙයි මැණික් ගලේ තමයි වටිනාකම තියෙන්නේ. ප්‍රැක්ටිකල් නැහැ. ලෝකයේ මිල අධිකම අහාර තියනවා කොටි ගණන් වටිනා. ඒවායේ වටිනාකම තියෙන්නේ බාහිර ද්‍රව්‍ය නොවෙයි. අහාරයේමයි.

    අනෙක ඔය ඩෙසර්ට් කියන වචනය සම්පුර්නයෙන්ම වැරදියි. මේ වැරැද්ද ලංකාවේ ඉංග්‍රීසි කතාකරන පුද්ගලයින් පවා සම්පුර්නයෙන්ම වැරදි විදිහට උච්චාරණය කරන්නේ . ඩෙසර්ට් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කාන්තාරයට . අතුරුපසට කියන්නනේ ඩිසර්ට් .

    :yes::yes::yes::yes:

    Meka hadana kena nm hari hoda manussayek :yes:
    Eyage duwa mage assignments karala deela tynawa campus iddi :D