..ලෝකයේ මුස්ලිම් අන්තවාදය සහ ලංකාවේ මුස්ලš

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ..ලෝකයේ මුස්ලිම් අන්තවාදය සහ ලංකාවේ මුස්ලš

    55c8a1d60f0b8.jpg


    ISIS අනාගත සැලසුම ගැන දිවයින පත්තරේ දාලා තියෙනව..2020 එයාලා යටත් කරගන්න හිතාගෙන ඉන්න රටවල් ...ඉන්දියාවද ඇතුලත් ඒ සිතියම තුල ලංකාවත් ඇතුලත් වෙනවා ..අපේ රටේ ඉන්න මුස්ලිම් ආගමික හෝ දේශපාලන නායකයෝ මේ ගැන කිසිම ප්‍රකාශයක් කරලා නෑ ...අඩුමගානේ ලංකාවේ ISIS ත්‍රස්තයන් ව්‍යාප්ත වෙන්න දෙන්නේ නෑ කියලාවත් ....ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන ..ගොඩක් අය නොදැන සිටියත් නැගෙනහිර ප්‍රදේශ වල දරුණු මුස්ලිම් පාලනයක් තිබෙනවා ..නගර පවා හදලා තියෙන්නේ අරාබි ක්‍රමයට ..එක නම් කමක් නෑ කියමුකෝ ....එත් සිංහල හෝ දෙමල නොදන්නා මිනිස්සු එහෙ පදිංචි වෙලා ඉන්නවා ..අපේ රටේ මුස්ලිම් සම්භවයක් පෙන්නේ නෑ එයාලගෙන් ...මේ හැම දෙයක්ම මම ඇස් දෙකෙන් දැකලා කතා කරන්නේ ..ඒ පැත්තෙන් trip ගිය ඕනි කෙනෙක් දකින්නන ඇති ........
    ..මේ මුස්ලිම් මිනිස්සු මේ තරම් අපේ රටට ආදරෙයි නම් ඇයි මෙහෙම දේවල් කරන්නේ ...ISIS වැනි දරුණු අයගේ දේවල් ප්‍රතික්ෂේප නොකරන්නේ ...සද්ද නැතිව ජනයා ව්‍යාප්ත කරගනිමින් ප්‍රදේශ වල මුස්ලිම් ජන ඝනත්වය වැඩි කරගන්නේ ඇයි ..?
    ..එත් ඇයි මේ කියන තරම් රටට ආදරේ මුස්ලිම් ජනතාව \ නායකයෝ මේවට විරුද්ධව කතා නොකරන්නේ ..සැකය එතනයි..? .....කෙසේ වෙතත් ලොකයේ අන්තවාදී මුස්ලිම් කල්ලි වල ඉන්නේ මෝඩයෝ ..උන් දන්නේ කපන්නයි ,වෙඩි තියන්නයි විතරයි ..මොලයක් නෑ ..කොහොමත් ලෝක යුද්ධයක් ඇති වෙනවා ලගදීම ...අරාබි මුස්ලිම් අන්තවාදීන් සමග..ඕකුන්ට නැති වෙන්න ගහනවා මුළු ලෝකයම එකතු උනාම ......
    ලංකාව ගැන කිව්වොත් මම සිංහලයෙක් විධිහට අපේ එළකිරි එකේ ඉන්න මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ ....ඔයාලගේ මේ රහස් වැඩ නවත්තගන්න....ඇත්තටම මේක ඔයාලගේ රටක් කියලා හිතනවා නම් මේක රැක ගන්න වැඩ කරන්න...එහෙම නැති උනොත් අපේ රටෙත් මුස්ලිම් අන්තවාදය බිහිකරන්න වැඩ කරලා , මිනිස්සුන්ට කරදර කරන්න පටන් ගත්තොත් ,එදාට මගේ හොදම යාලුවෙක් උනත් කරන්න දෙයක් නෑ එයාව මරන්න වෙනවා නම් මරනවා මේ අන්තවාදයට උදව් කරලා තිබ්බ නම් ......එත් හිත හොද මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා ..අපේ යටත් වඩා හොද අයත් ඉන්නවා ...අන්තවාදයට අකමැති ඒ වගේ මුස්ලිම් මිනිහෙක් ආරක්ෂා කරන්නත් මම දෙපාරක් හිතන්නේ නෑ ..

    ...සමහර online වීරයෝ මෙතන ලොකු ලොකු comments දන්න පටන් ගනී ..මහින්ද \ රනිල් අවොත් මේවා නෑ කියල පොන්න comments දායි ..මගේ රෙප්කපයි....එත් ඇත්ත කියන්න මම බය නෑ ..මේ දේවල් කියන්නේ මම මුස්ලිම් මිනිස්සු ගැන හොදටම දන්නා නිසා .....අපේ සිංහල අවුරුද්දට අපි කෑම ගිහින් දෙන්නත් , මුස්ලිම් අවුරුද්දට අපිට ගෙනත් දෙන්නත් තරම් හොද සමීප උන වැදගත් මුස්ලිම් පවුල් ඉන්නවා ....එත් අන්තවාදී අදහස් තියෙන කාලකන්නිත් ඉන්නවා ..එක නිසා මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ මුස්ලිම් අන්තවාදය රහසේ පතුරන එක නතර කරන්න ..මේකට දේශපාලනය ගව ගන්න එපා ..කොහොමත් බලය ලබාගන්න අම්ම තාත්තා පාවාදෙන කාලකන්නි දේශපාලකයෝ අපිට ඉන්නේ ..සන්ධානේ හෝ එක්සත් ජාතික පක්ෂේත් දෙකේම ..
     
    Last edited:
    • Like
    Reactions: abler

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ දේවල් කියන්නේ මම මුස්ලිම් මිනිස්සු ගැන හොදටම දන්නා නිසා .....අපේ සිංහල අවුරුද්දට අපි කෑම ගිහින් දෙන්නත් , මුස්ලිම් අවුරුද්දට අපිට ගෙනත් දෙන්නත් තරම් හොද සමීප උන වැදගත් මුස්ලිම් පවුල් ඉන්නවා ....එත් අන්තවාදී අදහස් තියෙන කාලකන්නිත් ඉන්නවා ..එක නිසා මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ මුස්ලිම් අන්තවාදය රහසේ පතුරන එක නතර කරන්න ..මේකට දේශපාලනය ගව ගන්න එපා ..කොහොමත් බලය ලබාගන්න අම්ම තාත්තා පාවාදෙන කාලකන්නි දේශපාලකයෝ අපිට ඉන්නේ ..සන්ධානේ හෝ එක්සත් ජාතික පක්ෂේත් දෙකේම ..

    Yaluwa ubata loku weradeemak wela.ohoma thama godak minissu hitanne.
    ekayi ape ratata hena gahala thiyenne.
    thambi unta ona weda mehe karanne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vadagath Muslim samajaye place ekak nathi nugath moda muslim varu innava. Un thamai pissu kelinne. Vadagath Muslim varun un ganan ganne natha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example--Maligawatthe pissu keliya Muslim varun ,puluwan nam pakisthan team ekata aradana karanna lunch ekakata house ekata enna kiyala. Un evidha ? apith muslim kiyala cricket team eke ekekvath evidha ? enne nahane. thuttuvakata ganan ganne nahane. Thamanva thuttuvakata ganan ganne nathiva, unta support karanne lajja nathdha ?
     
    Last edited: