ලෝකයේ ලස්සනම දූපත .. අංක 1 ලංකාව වෙයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113

    symbole ordinateur

    ලංකාවෙන් යන්න පින තියෙනවා ට වඩා කීප ගුණයක් පින තියෙන්න ඕන ආතල් එකේ ලංකාවේ ඉන්න. ලක්ෂ 3ක් මාසෙකට හම්බ කරා නම් shape.
    Source eka dapan
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,963
    113
    canada
    ලංකාව ලස්සනයි. එකෙ කතා දෙකක් නෑ.
    මම ලංකාවට ඇවිත් මුදූ වෙරළට ගියා. තනිකර කුණු ගොඩක්. ප්ලාස්ටික් හැම තැනම. සමහර තැන්වල සුද්දො පිරිසිදු කරනවා.
    ඇයි අපෙ මිනිස්සුන්ට හැගීමක් නැත්තේ. අපි ඉස්සර ගිහිපු සුන්දර වෙරළ තීරය අද නෑනේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ලංකාව ලස්සනයි. එකෙ කතා දෙකක් නෑ.
    මම ලංකාවට ඇවිත් මුදූ වෙරළට ගියා. තනිකර කුණු ගොඩක්. ප්ලාස්ටික් හැම තැනම. සමහර තැන්වල සුද්දො පිරිසිදු කරනවා.
    ඇයි අපෙ මිනිස්සුන්ට හැගීමක් නැත්තේ. අපි ඉස්සර ගිහිපු සුන්දර වෙරළ තීරය අද නෑනේ
    ආත්මාර්ථකාමී වුන් වැඩියි, අධ්‍යාපනයෙ දුර්වලකම් ඕව. තමන් ජීවත්වන අවට පරිසරය , රට ලස්සනට තියාගන්න කිසිම ඕනකමක් නෑ ඔහේ කාලා බුදියනව.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    රටේ හොදයි, ඉන්න උන් තමයි අවුල්. පාරට බැස්සොත්, ලේ පුච්චගන්නේ නැතුව පාරේ යන්න බෑ. මොනවා හරි කෑමක් බිමක් ගන්න ගියොත් තනිකර වංචාව.