ලෝකයේ වටිනාම ඇඳුම

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ලෝකයේ වටිනාම ඇඳුම

    Preview.jpg

    ලෝකයේ වටිනාම ඇඳුම මසා නිමකිරීමට බ්‍රිතාන්‍ය ඇඳුම් නිර්මාන ශිල්පිනියක් සමත්වී තිබෙනවා. එහි වටිනාකම ස්ටර්ලිං පවුම් මිලියන 11.7ක් හෙවත් රුපියල් කෝටි 224කි.

    50 ටූ කැරට් දියමන්ති ගල් 2,000ක් පමණ රත්‍රං නූලෙන් ඔබවා ඇති එහි ලොව දුර්ලභ රතු දියමන්තිද අඩංගුය.

    ඩුබායි සංස්කෘතියට ගෞරවයක් ලෙසය නිමවා තිබෙන මෙම ඇඳුම මාර්තු 20 වනදා සිට ඩුබායිහි Raffles හෝටලයේදී ප්‍රදර්ශනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

    පවුම් මිලියන 11.7ක් ලෙස මිල සඳහන් කර ඇති එය යමෙක් මිලදීගනී නම් එය මෙතෙක් ලොව වටිනාම ඇඳුම් මිලදී ගැනීම වනු ඇති බවටයි වාර්තා වෙන්නේ.

    මීට පෙර ලෝකයේ වටිනාම ඇඳුම නිපදවා තිබුනේද Debbie Wingham නම් වූ මෙම බ්‍රිතාන්‍ය නිර්මාන ශිල්පිනියමයි. මීට පෙර ඇය නිපදවා ඇඳුම පසුගිය වසරේ ලොව වටිනාම ඇඳුම වූ අතර එහි වටිනාකම වූයේ ස්ටර්ලිං පවුම් 3.5ක් හෙවත් රු. කෝටි 67කි. කිලෝ 13ක් බර වූ එහි 25 ටූ කැරට් කලු දියමන්ති අඩංගු විය.

    රුපියල් කෝටි 224ක් වන ලොව වටිනාම ඇඳුමේ ජායාරූප පහතින්.











    කෝටි 67ක වටිනාකමක් වූ මීට පෙර ලොව වටිනාම ඇඳුමේ ජායාරූප පහතින්.

     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕක ඇන්ඳා වගේ නෙමෙයි හෙළුවෙන් තමා ගෙදර එන්න වෙන්නෙ..:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕක ඇන්ඳා වගේ නෙමෙයි හෙළුවෙන් තමා ගෙදර එන්න වෙන්නෙ..:dull:

    එකෙන්ම මටත් ඒකමයි හිතුනේ
    :rolleyes::rolleyes::rolleyes:
    කොහෙද උඹ මට කලින් මේක දැකල
    :frown::frown::frown:
    කමෙන්ට් එකත් දාලා තුක් විතරක්..
    :angry::angry::angry:

    කොහොමත් ඔය ඇඳුම ගන්න කෙනාට
    ගෑණු එක්කෙනෙක්ට වඩා හිටියොත්
    ලෝක අවුලක්.
    :yes::yes::yes:
    ඊලඟට ඔය ඇඳුම ගත්තත්
    කොහෙටද ඕක ඇඳන් යන්නේ..
    :oo::oo::oo:
    ඇඳන් ගියා කියමුකෝ.
    ඒ තැනට යන අනික් උන්ගේ අවාසනාව..
    :rofl::rofl::rofl:
    මොකෝ සිගිති සයිස් ඇටයක් වැ‍ටුනත්
    රතු දියමන්ති නේ..
    :rolleyes::rolleyes::rolleyes: