ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු මැරෙන විදි..
ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු මැරෙන විදි..
මේ තොරතුරු ලබාගෙන තියෙන්නේ ගොඩක් සංඛ්යයා ලේඛන වලින්. එකේ ඉඳන් පහලට තියෙන්නේ අනු පිළිවෙලට වැඩිම ක්රම 10.
1. හෘද්යයාබාද - Ischaemic heart disease
2. ආඝාතයන් සහ වෙනත් මොළයේ රුධිර සැපයුම් සම්බන්ධ ගැටලු - Stroke and other cerebrovascular disease
3. ස්වසන මාර්ගයේ සිදුවන ආසාධන - Lower respiratory infections
4. ස්වසන මාර්ග අවහිරතා මගින් - Chronic obstructive pulmonary disease
5. පාචන තත්වයන් මගින් - Diarrhoeal diseases
6. ඒඩ්ස් ආසාධනය මගින් - AIDS
7. පෙනහලු පිළිකා මගින් - Trachea, bronchus, lung cancers
8. ක්ෂයරෝගය මගින් - Tuberculosis
9. දියවැඩියාව මඟින් - Diabetes mellitus
10. මාර්ග අනතුරු මඟින් - Road traffic accidents
හොයාගත්තේ ආපු ඊ ලිපියකින්..
හොඳයි වගේනම් කොට්ටක් පනින්න රෙපකින් දමල ගහලා යන්න..
අපිත් සළකනවා..

මචං ස්ප්රෙඩ් කරලා ඇවිත් උඹට අනිවා දෙන්නම්..