ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු මැරෙන විදි..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු මැරෙන විදි..

    ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු මැරෙන විදි..

    මේ තොරතුරු ලබාගෙන තියෙන්නේ ගොඩක් සංඛ්‍යයා ලේඛන වලින්. එකේ ඉඳන් පහලට තියෙන්නේ අනු පිළිවෙලට වැඩිම ක්‍රම 10.

    1. හෘද්‍යයාබාද - Ischaemic heart disease

    2. ආඝාතයන් සහ වෙනත් මොළයේ රුධිර සැපයුම් සම්බන්ධ ගැටලු - Stroke and other cerebrovascular disease

    3. ස්වසන මාර්ගයේ සිදුවන ආසාධන - Lower respiratory infections

    4. ස්වසන මාර්ග අවහිරතා මගින් - Chronic obstructive pulmonary disease

    5. පාචන තත්වයන් මගින් - Diarrhoeal diseases

    6. ඒඩ්ස් ආසාධනය මගින් - AIDS

    7. පෙනහලු පිළිකා මගින් - Trachea, bronchus, lung cancers

    8. ක්ෂයරෝගය මගින් - Tuberculosis

    9. දියවැඩියාව මඟින් - Diabetes mellitus

    10. මාර්ග අනතුරු මඟින් - Road traffic accidents

    හොයාගත්තේ ආපු ඊ ලිපියකින්..;) හොඳයි වගේනම් කොට්ටක් පනින්න රෙපකින් දමල ගහලා යන්න..:love: අපිත් සළකනවා..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් හිතන් හිටියේ මාර්ග අනතුරු වලින් කියලා වැඩියෙන්ම මැරෙන්නේ...කොහොම වුනත් ස්තූතියි...:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මන් හිතන් හිටියේ මාර්ග අනතුරු වලින් කියලා වැඩියෙන්ම මැරෙන්නේ...කොහොම වුනත් ස්තූතියි...:)
    ඔය තොරතුරු WHO වල සංඛ්‍යයාලේඛන සහෝදරී..

    ammo bayath hithenawa.... ela ela TFS! :) rep denna wate gihin ennalu ban :angry:

    ඒක අවුලක් නෑ බං.. පරිස්සම් වෙයන් ඔව්වා වලින්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    You must spread some Reputation around before giving it to rx_storm_aight again.:( මචං ස්ප්‍රෙඩ් කරලා ඇවිත් උඹට අනිවා දෙන්නම්..:D

    ඇයි සියදිවි හානි කරගැනීමෙන්....ලංකාව වෙන්න ඔනේ එක :p
    තවම ඒ තත්වෙට වැටිලා නෑ නෙද සහෝ. :confused::confused:.​
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇයි කොන කැපීමෙන්. ඇමරිකාවේ පොඩි පිරිමින් ළමයින් 100+ මැරෙනවා හැම අවුරුද්දකම වගේ කොන කැපීමෙන්.

    http://www.circinfo.org/USA_deaths.html

    සුන්නත් කිරිම මුස්ලිම් එවුන් අතර විතරක් නෙවෙයි ඇමරිකාවේ එවුන් අතරත් ප්‍රසිද්ධයි. ඇමරිකාවේ ඉස්සර නම් සුන්නත් කිරිමේ අගය 90% වගේ තිබ්බේ නමුත් දැන් ඒක 52% වගේ බැහලා තියෙන්නේ නමුත් තවමත් ළමයින් මැරෙනවා සුන්නත් කිරිම නිසා.

    http://www.youtube.com/watch?v=W2PKdDOjooA

    මේක බලන්න. පොඩි ළමයා මරහඩ දෙනකොට ලිංගයෙන් කෑල්ලක් කපලා අයින් කරනවා. මේක ලංකාවෙත් වෙනවා. මේකේ හමීෂ් කියල එකෙක් ඉන්නවා ඌගේත් කොන කපලා පොඩි කාලේ කුඹියෙක් ගිහින් කියලා ලිංගේ ඇතුලට. මේක එක්තරා අකාරයක වෛද්‍යය ප්‍රෝඩාවක්. මම ඉස්සරහට මේ ගැන දැනුවත් කරන්න ඉන්නේ දිගු ලිපියක් දාලාම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වැදගත්,
    Thank You Bro

    අම්මට සිරි.. දාමු සහෝ.. යකෝ මහ අපරාදයක්නේ..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි කොන කැපීමෙන්. ඇමරිකාවේ පොඩි පිරිමින් ළමයින් 100+ මැරෙනවා හැම අවුරුද්දකම වගේ කොන කැපීමෙන්.

    http://www.circinfo.org/USA_deaths.html

    සුන්නත් කිරිම මුස්ලිම් එවුන් අතර විතරක් නෙවෙයි ඇමරිකාවේ එවුන් අතරත් ප්‍රසිද්ධයි. ඇමරිකාවේ ඉස්සර නම් සුන්නත් කිරිමේ අගය 90% වගේ තිබ්බේ නමුත් දැන් ඒක 52% වගේ බැහලා තියෙන්නේ නමුත් තවමත් ළමයින් මැරෙනවා සුන්නත් කිරිම නිසා.

    http://www.youtube.com/watch?v=W2PKdDOjooA

    මේක බලන්න. පොඩි ළමයා මරහඩ දෙනකොට ලිංගයෙන් කෑල්ලක් කපලා අයින් කරනවා. මේක ලංකාවෙත් වෙනවා. මේකේ හමීෂ් කියල එකෙක් ඉන්නවා ඌගේත් කොන කපලා පොඩි කාලේ කුඹියෙක් ගිහින් කියලා ලිංගේ ඇතුලට. මේක එක්තරා අකාරයක වෛද්‍යය ප්‍රෝඩාවක්. මම ඉස්සරහට මේ ගැන දැනුවත් කරන්න ඉන්නේ දිගු ලිපියක් දාලාම.
    2.gif
     
    • Like
    Reactions: Ridila™

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඔය තොරතුරු WHO වල සංඛ්‍යයාලේඛන සහෝදරී..
    ඒක අවුලක් නෑ බං.. පරිස්සම් වෙයන් ඔව්වා වලින්..

    Who's count WHO's accounts

    අවුලක් නැද්ද:love:

    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඇයි කොන කැපීමෙන්. ඇමරිකාවේ පොඩි පිරිමින් ළමයින් 100+ මැරෙනවා හැම අවුරුද්දකම වගේ කොන කැපීමෙන්.

    http://www.circinfo.org/USA_deaths.html

    සුන්නත් කිරිම මුස්ලිම් එවුන් අතර විතරක් නෙවෙයි ඇමරිකාවේ එවුන් අතරත් ප්‍රසිද්ධයි. ඇමරිකාවේ ඉස්සර නම් සුන්නත් කිරිමේ අගය 90% වගේ තිබ්බේ නමුත් දැන් ඒක 52% වගේ බැහලා තියෙන්නේ නමුත් තවමත් ළමයින් මැරෙනවා සුන්නත් කිරිම නිසා.

    http://www.youtube.com/watch?v=W2PKdDOjooA

    මේක බලන්න. පොඩි ළමයා මරහඩ දෙනකොට ලිංගයෙන් කෑල්ලක් කපලා අයින් කරනවා. මේක ලංකාවෙත් වෙනවා. මේකේ හමීෂ් කියල එකෙක් ඉන්නවා ඌගේත් කොන කපලා පොඩි කාලේ කුඹියෙක් ගිහින් කියලා ලිංගේ ඇතුලට. මේක එක්තරා අකාරයක වෛද්‍යය ප්‍රෝඩාවක්. මම ඉස්සරහට මේ ගැන දැනුවත් කරන්න ඉන්නේ දිගු ලිපියක් දාලාම.

    ඔව් මචන් දැන් ඇමෙරිකාවෙ circumcision වලට විරුද්ධව ගොඩක් දෙනෙක් පෙළගැහිලා ඉන්නෙ.. ඒක තනිකරම සෞඛ්‍ය සංවිධානයක මාෆියාවක් :angry::angry: