ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දන්නැති දේවල් කතා නොකර ඉගන් ගත්තොත් නරකද:)
    උඹ මචෝ ක්‍රීස්තියානි නේ සමහරක් විට දන්නැතුව ඇති ඇතිවීම සහ නෑතිවීමත්
    හේතුඵල දහමත්....:)

    Hetu pala wihilu kata ne bun owa :lol:

    Ratupaswala 2-3 marala katunayaka zone eketh kolek marala , chilew wala diyarayoth marapu

    Oya mahindaya ene lasanata

    Ko okata hetu pala awada ???? :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒත් ප්‍රශ්නෙ කියන්නෙ බෞද්ධයො පෙරේතයො භූතයො දෙවිවරු නැවත ඉපදීම ඔක්කොම විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරල තියන දේවල් පිළිගන්නව. මේ ලෝකෙ ලස්සන කරන්න අපි කරන්න ඕනෙ තමන්ගෙ ඉහළම දර්ශනේ විදිහට නවීන විද්‍යාව පිළිගන්න එකයි (නවීන විද්‍යාවට ගහන්න තරම් දර්ශනයක් මේ ලෝකෙ නෑ ) තමන්ගෙ ආගම විදිහට මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ගුණාංග පුරුදු කරන එකයි. පන්සල් පල්ලි හදන්න වියදම් කරන සල්ලි වලින් මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් කරන්න ඕනෙ.

    Serama agam wala horu thama ene

    Wahana aran godanagili hadan monawatada ?

    Hora hata minisunwa agam walin baya karayala ata prshna nati karanawa thami :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්සර හිටිය අය මෝඩ කියල කියන්නේ කොහොමද? අදටත් කොහොමද කලේ කියල හිතාගන්න බරි දේවල් මේ ලොකේ තියෙනවද... ඒ කාලේ දැණුම අදකාලේ මෝඩකමක් වෙන්න බැහැ..

    මෙන්න මේ රූපේ බලන්න...ලෝකේ තුන්පලකින් අදහපු අයගේ ආගම එකම විදියේ එකම ක්‍රමයකට ගියේ කොහොමද?

    13385719_1002397773185239_340438152_n.jpg

    මෝඩ කියන්නෙ අද තරන් ඒ් මිනිස්සු බුද්ධිමත් නැති නිසයි. එ් කාලේ මිනිස්සු ස්වාභාවික සංසිද්ධි ගැන විසත්ර කරන්න දැනන් හිටියේ නැති නිසා මොනවා හරි තේරැන් ගන්න බැරි දෙයක් උ‍නොත් ඒක දෙවියන්ගේ ගොඩට බැහැර කලා. හැබැයි අද වෙනකොට අපිට තේරැන් ගන්න පුලුවන් වෙලා තියෙනවා හුගක් දේවල ඇත්ත මොකක්ද කියල. ඒ නිසා ඒ දේවල් විග්රහා කරන්න දෙවි කෙනකේ අවශය නැහැ.

    ඔය පින්තූර වල පෙන්නලා තියෙන නිර්මාන කරන්න මහා ලොකු ඉංජිනේරැ ‍දැනුමක් ඕනි නැහැ. ඕක බොහොම සරල නිර්මාණයක් ඉං‍ජිනේරැ ශිල්පය අතින්. නමුත් ඕවාවල වටිනා කම තියෙන්නෙ ගෘහ නිර්මාණ ශීල්පීය දක්ශතාවය නිසයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සොහොන;21356432 said:
    Serama agam wala horu thama ene

    Wahana aran godanagili hadan monawatada ?

    Hora hata minisunwa agam walin baya karayala ata prshna nati karanawa thami :angry:
    මේක මුල ඉදල හැදෙන්න ඕන දෙයක් බන්. ලංකාවෙ ඉස්කෝලවල ආගම උගන්නන එක වහාම නවත්තන්න ඕන. ඒ වෙනුවට සමාජ ධර්ම උගන්නන්න ඕන. අද බටහිර රටවල වෙන්නෙ ඒව. ඒ රටවල් දියුණු ඒකයි. ජපානෙ එහෙම ආගමක් අදහන එක ලැජ්ජාවට කාරණයක්. ඒත් ලංකාවෙ ආගමික වැඩසටහනක් කිව්වොත් මිනිස්සු පෝළිම් ගානෙ යන්නෙ. ඕස්ට්‍රලියාවෙ එහෙම පල්ලි තිබ්බට මිනිස්සු යන්නෙම නැති ගාන දැන්. අපේ උන් ඔක්කොම නොපෙනෙන ලබ්බවල් විශ්වාස කරනව. ඇමරිකාවෙන් අගහරුවල ජනාවාස පිහිටුවන්න හොයනකොට අපේ ගොබ්බයො අගහරුගෙන් අපල තියනවද හොයනව. ඔය කෙහෙල්මල් ජෝත්ෂ්‍ය කරන උන්ටයි නීති විරෝධීව ලෙඩ හොද කරනව කියල ලැජ්ජ නැතුව කරන උන්ටයි (පේරාදෙණියෙ එකා වගේ ) වහාම නීති ක්‍රියාත්මක කරන්න ඕන.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්න සමහරක් බුද්ධාගම මායාවක් වගේ පත් කලාට
    අන්තර්ගතය විද්යත්මකයි
    බිද දාන්න බැරි විද්‍යාවක්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉන්න සමහරක් බුද්ධාගම මායාවක් වගේ පත් කලාට
    අන්තර්ගතය විද්යත්මකයි
    බිද දාන්න බැරි විද්‍යාවක්
    ඒත් නැවත ඉපදීම විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරනව.
    https://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කෙල්ලන්ට වඩා සුද්දියො හොඳයි කියන්නෙත් විද්‍යාවෙන්ද ? :baffled: :baffled:
    උඹ මාව ගොනාට අන්දන්න මේ ප්‍රශ්නෙ ඇහුවෙ කියල දන්නව. ඒත් මන් විද්‍යාත්මකවම උත්තර දෙන්නම්. විද්‍යාත්මකව හොයාගෙන තියනව කෙල්ලන්ගෙ ආකර්ෂණය වැඩි වෙන්නෙ හම සුදු වෙනකොට කියල. ඒ වගේම කොණ්ඩෙත් තඹ පාට වෙලා ඇස් දෙකත් නිල් හරි කොළ හරි උනානම් කෙල්ලන්ගෙ ආකර්ෂණය වැඩි වෙනව. මේ ලක්ෂණ තියෙන්නෙ මොන කෙල්ලන්ගෙද කියල අහන්න ඕනෙ නෑනෙ. ඒ වගේම කෙල්ලෙක් ලස්සන වෙන්න ස්වභාවිකම පියයුරු තට්ටම් එහෙම හොදට තියෙන්න ඕන කියන එක විද්‍යාත්මකව හොයාගත්තු දෙයක්. සමීක්ෂණයකින් හොයාගෙන තියනව ලංකාවෙ ගෑනුන්ගෙ පියයුරු අයිති වෙන්නෙ ලෝකෙ පොඩිම ප්‍රමාණයකට කියල. තට්ටම් උනත් ලංකාවෙ උන්ගෙ ලෑල්ල වගේනෙ. ඉතිං යුරෝපෙ කෙල්ලන්ගෙ ඇගවල් ස්වභාවිකව කොච්චර ලස්සනද කියල කියන්න ඕනෙ නෑනෙ. ඔන්න්න මන් විද්‍යාවෙන්ම උත්තරයක් දුන්න. පුළුවන් එකෙක් ඔප්පු කරපන් බොරු කියල.
     
    අනේ මට බෑ විද්‍යාඥයො පරීක්ශණ කල්ලම ඔහොම හොයාගෙන තියෙනවනං ඉතිං ඇත්ත වෙන්න ඇති නේ බං ඒ අතිං අපි මාර අවාසනාවන්තයි නේ විද්‍යාත්මකව කැතයි කියල ඔප්පු වුන කෙල්ලො ඉන්න රටක ඉපදෙන්න ? :( :(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ මට බෑ විද්‍යාඥයො පරීක්ශණ කල්ලම ඔහොම හොයාගෙන තියෙනවනං ඉතිං ඇත්ත වෙන්න ඇති නේ බං ඒ අතිං අපි මාර අවාසනාවන්තයි නේ විද්‍යාත්මකව කැතයි කියල ඔප්පු වුන කෙල්ලො ඉන්න රටක ඉපදෙන්න ? :( :(
    ඒත් ඒ ලස්සන කෙල්ලො ලංකාවෙ කොල්ලන්ගෙ ආදරේ හොයාගෙන ලංකාවට එනව. ඒ ආදරේ ලබන්න අපිත් දැනගන්න ඕන. අනිත් එක සුද්දියො බහුතරය නිර් ආගමිකයි. ලංකාවෙ ගෑනු වගේ මිථ්‍යාවල් පස්සෙ යන්නෙ නෑ. මොන පැත්තෙන් බැලුවත් සුද්දියො ලංකාවෙ ගෑනුන්ට වඩා ඉස්සරහින්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔයි. දැන් ඔය විද්යාවෙන්ම මට කියහන්කො, ලන්කාවේ කලු කැත කොල්ලො ගැන යුරොපීය ලස්සන සුදු කෙල්ලො ආසා වෙන්නේ ඇයි? ලන්කාවේ කෙල්ලො කැතයි, කොල්ලො ලස්සනයි? ටෞකන්න විද්යාවක්නේ ඒක.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔයි. දැන් ඔය විද්යාවෙන්ම මට කියහන්කො, ලන්කාවේ කලු කැත කොල්ලො ගැන යුරොපීය ලස්සන සුදු කෙල්ලො ආසා වෙන්නේ ඇයි? ලන්කාවේ කෙල්ලො කැතයි, කොල්ලො ලස්සනයි? ටෞකන්න විද්යාවක්නේ ඒක.
    උඹට ජෝක් වගේ පෙනුනට ඒක තමා ඇත්ත. ලංකාවෙ කොල්ලො ලස්සනයි කෙල්ලො කැතයි. මේක විද්යාත්මක කාරණයක්. කොල්ලන්ගෙ ආකර්ෂණය තියෙන්නෙ හම දුඹුරු පාට වෙනකොට. සුද්දොන්ගෙ ඇති ලස්සනක් නෑ පොන්නයො වගේ. උඹල ජෝක් එකක් විදිහට හිතන්නෙ නැතුව ඇත්තම හිතපන්. සමීක්ෂණයක් කරල බලපන් ලංකාවෙ කොල්ලන්ව පුදුම විදිහට සුද්දියො බැදල ඉන්නෙ. ලංකාවෙ කොල්ලො ලස්සනයි ඒක ගැන කතා කරන්න දෙයක් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹට ජෝක් වගේ පෙනුනට ඒක තමා ඇත්ත. ලංකාවෙ කොල්ලො ලස්සනයි කෙල්ලො කැතයි. මේක විද්යාත්මක කාරණයක්. කොල්ලන්ගෙ ආකර්ෂණය තියෙන්නෙ හම දුඹුරු පාට වෙනකොට. සුද්දොන්ගෙ ඇති ලස්සනක් නෑ පොන්නයො වගේ. උඹල ජෝක් එකක් විදිහට හිතන්නෙ නැතුව ඇත්තම හිතපන්. සමීක්ෂණයක් කරල බලපන් ලංකාවෙ කොල්ලන්ව පුදුම විදිහට සුද්දියො බැදල ඉන්නෙ. ලංකාවෙ කොල්ලො ලස්සනයි ඒක ගැන කතා කරන්න දෙයක් නෑ.
    උබ ගන්ජා ගහලද ඉන්නේ. නයිජිරියන් උන් බැදපු යුරොප් උන් ඉන්නවා. ඇෆ්ගන් උන් බැදපු ඇමරිකන් උන් ඉන්නවා. ඔතන ලස්සන කැතක් වැඩක් නැ බන්. ජනගහනය ප්‍රතිශතයක් අරගෙන බලහන්. ලන්කාවේ මුලු ජනගහනයෙන් සුද්දියො බැදපු ප්‍රතිශතයයි. ඇමෙරිකාවේ හො උබ ඔය කියන රටක සුද්දියො ලන්කාවේ උන් බැදපු ප්‍රතිශතයයි. නිව් යොර්ක් නගරයේ ජනගහනය මිලියන 8ක්. ලන්කාවේ මුලු ජනගහනය මිලියන 20යි. ඉතින් කොහොමද ගොනො ලන්කාවේ උන් 10000ක් සුද්දියො බැන්දත් ඒක ලොකු අගයක් වෙන්නේ සුද්දන්ගේ ජනගහනයට සාපේක්ශව. නිව් යොක් නගරයේ හොම්ලස් (හිගන්නො ) 60000ක් ඉන්නවා. ලන්කාවේ කොලඹ හිගන්නො ඉන්නවද එච්චර.. එකෙන් කියවෙන්නේ කොලඹ නිව් යොක් වලට වඩා දියුනුයි කියලද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට ජෝක් වගේ පෙනුනට ඒක තමා ඇත්ත. ලංකාවෙ කොල්ලො ලස්සනයි කෙල්ලො කැතයි. මේක විද්යාත්මක කාරණයක්. කොල්ලන්ගෙ ආකර්ෂණය තියෙන්නෙ හම දුඹුරු පාට වෙනකොට. සුද්දොන්ගෙ ඇති ලස්සනක් නෑ පොන්නයො වගේ. උඹල ජෝක් එකක් විදිහට හිතන්නෙ නැතුව ඇත්තම හිතපන්. සමීක්ෂණයක් කරල බලපන් ලංකාවෙ කොල්ලන්ව පුදුම විදිහට සුද්දියො බැදල ඉන්නෙ. ලංකාවෙ කොල්ලො ලස්සනයි ඒක ගැන කතා කරන්න දෙයක් නෑ.

    අනේ උඹ දන්න විද්‍යාව :D අද නිවාඩු දවසේ වැල්ල පැත්තට ගියොත් හොඳ නැද්ද රස්සාව කරන්න :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ ගන්ජා ගහලද ඉන්නේ. නයිජිරියන් උන් බැදපු යුරොප් උන් ඉන්නවා. ඇෆ්ගන් උන් බැදපු ඇමරිකන් උන් ඉන්නවා. ඔතන ලස්සන කැතක් වැඩක් නැ බන්. ජනගහනය ප්‍රතිශතයක් අරගෙන බලහන්. ලන්කාවේ මුලු ජනගහනයෙන් සුද්දියො බැදපු ප්‍රතිශතයයි. ඇමෙරිකාවේ හො උබ ඔය කියන රටක සුද්දියො ලන්කාවේ උන් බැදපු ප්‍රතිශතයයි. නිව් යොර්ක් නගරයේ ජනගහනය මිලියන 8ක්. ලන්කාවේ මුලු ජනගහනය මිලියන 20යි. ඉතින් කොහොමද ගොනො ලන්කාවේ උන් 10000ක් සුද්දියො බැන්දත් ඒක ලොකු අගයක් වෙන්නේ සුද්දන්ගේ ජනගහනයට සාපේක්ශව. නිව් යොක් නගරයේ හොම්ලස් (හිගන්නො ) 60000ක් ඉන්නවා. ලන්කාවේ කොලඹ හිගන්නො ඉන්නවද එච්චර.. එකෙන් කියවෙන්නේ කොලඹ නිව් යොක් වලට වඩා දියුනුයි කියලද?
    සුද්දියො ලංකාවට එනව ලංකාවෙ කොල්ලො හින්දම. උඹ දන්නෙ නැති උනාට ලංකාවෙ සංචාරක කර්මාන්තෙ ප්‍රධානම දේ ඒක. ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරය ගෑනු අය කියන එක රහසක් නෙමේ. මේකම මදිද ලංකාවෙ කොල්ලො ගැන කියන්න. සුද්දො බඩු ගහන්න ලෝකෙ හුගක් රටවලට යනව තායිලන්තෙ පිලිපීනෙ වගේ. වත් උන් ලංකාවෙ ඉන්න බඩු ගහන්න එහෙම එන්නෙ නෑ. ඒත් සුද්දියො කොල්ලො ගහන්න ලංකාව ඇරෙන්න වෙන යන රටක් නෑනෙ. ඒක තමා ලංකාවෙ කොල්ලො ලස්සනයි කියන්නෙ. මේක විද්‍යාත්මක කාරණයක්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුද්දියො ලංකාවට එනව ලංකාවෙ කොල්ලො හින්දම. උඹ දන්නෙ නැති උනාට ලංකාවෙ සංචාරක කර්මාන්තෙ ප්‍රධානම දේ ඒක. ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරය ගෑනු අය කියන එක රහසක් නෙමේ. මේකම මදිද ලංකාවෙ කොල්ලො ගැන කියන්න. සුද්දො බඩු ගහන්න ලෝකෙ හුගක් රටවලට යනව තායිලන්තෙ පිලිපීනෙ වගේ. වත් උන් ලංකාවෙ ඉන්න බඩු ගහන්න එහෙම එන්නෙ නෑ. ඒත් සුද්දියො කොල්ලො ගහන්න ලංකාව ඇරෙන්න වෙන යන රටක් නෑනෙ. ඒක තමා ලංකාවෙ කොල්ලො ලස්සනයි කියන්නෙ. මේක විද්‍යාත්මක කාරණයක්.

    මෙහෙ පැත්ත තියන පාම් බේ එකටත් නාකි සුද්දියෝ එනවා බන් සමහරක් උන් උබ කියුවත් වාගේ මෙහෙ කොල්ලොන්ට වහ වැටිලා හොදට වියදම් කරනවා :lol:

    අනික බන් එන උන්ගෙන් බාගයක් හොද බේබද්දෝ බන් උන්ට ආතල් එකේ අව්වට වෙලා ගල් බෝතලයක් බොන එක තරම් ජොලියක් නැතුව ඇති වෙන කොහෙවත්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සුද්දියො ලංකාවට එනව ලංකාවෙ කොල්ලො හින්දම. උඹ දන්නෙ නැති උනාට ලංකාවෙ සංචාරක කර්මාන්තෙ ප්‍රධානම දේ ඒක. ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරය ගෑනු අය කියන එක රහසක් නෙමේ. මේකම මදිද ලංකාවෙ කොල්ලො ගැන කියන්න. සුද්දො බඩු ගහන්න ලෝකෙ හුගක් රටවලට යනව තායිලන්තෙ පිලිපීනෙ වගේ. වත් උන් ලංකාවෙ ඉන්න බඩු ගහන්න එහෙම එන්නෙ නෑ. ඒත් සුද්දියො කොල්ලො ගහන්න ලංකාව ඇරෙන්න වෙන යන රටක් නෑනෙ. ඒක තමා ලංකාවෙ කොල්ලො ලස්සනයි කියන්නෙ. මේක විද්‍යාත්මක කාරණයක්.

    I'm on tourism field. uba kiyana kathawa boru. mehe unta kamathi un innawa eth oya kiyana tharam na. meheta oya umba kiyana widihata ena un thawa ratawal walata gihin hodata wate giya un.

    anith eka suddo lankawata enawa badu gahanna lankawe oka legalized nam. thailand wala legalized nisai un ehe yanne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    I'm on tourism field. uba kiyana kathawa boru. mehe unta kamathi un innawa eth oya kiyana tharam na. meheta oya umba kiyana widihata ena un thawa ratawal walata gihin hodata wate giya un.

    anith eka suddo lankawata enawa badu gahanna lankawe oka legalized nam. thailand wala legalized nisai un ehe yanne.
    මම ඔය ෆිල්ඩ් එකේ වැඩ කලා අවුරුදු 8ක්. 2002 ඉදන් 2010 වෙනකන්. මට ඔය මුලු කාල සීමාවටම රත්තයා නගලා මොල කරවෙලා අපූ සුද්දො හම්බ උනේ දෙන්නෙක් විතරයි. එකෙක් ජර්මන්කාරයෙක්, අනිකා රශියන් එකෙක්. ජර්මන්කාරයා මාස 6ක සැරයක් නම් අනිවා එනවමයි. ආපු ගමන් අහන්නේ සින්හල ගැනියෙක් සෙට් කරවන්න කියලා. ඌට නම් පුදුම අමාරුවක් හිබ්බේ. දැන් නම් මැරිලා ඇති. වයසක එකෙක්. කොල්ලො නම් ලන්කාවේ මම දැනුවත්ව එක්කෙනයි හිටියේ ටුවර්ගයිඩ් එකෙක්, ඌව නම් නොවේජියන් කෙල්ලෙක් එක්ක ගියා බැදලා.