wow..patta
+
6+
දැනුයි රෙපක් දෙන්න පුළුවන් උනේ..
patta macho


elaz..Meteor Crater Saudi Arabia, Riyadh
![]()
![]()
![]()
pix by me...
මචන් මේක තියෙන්නේ රියාද් නගරයේ ඉදන් 80km විතර යන්න ඕනේ.අල් කරාජ් තමයි මේ නගරයට කියන්නේ.එකම තැනට කෑලි දෙකක් වැටිල තියෙනවා.500 මීටර්ස් විතර එහායින් තමයි අනිත් එක තියෙන්නේ.ඒක සයිස් එක ලොකුයි මීට වඩා ඒත් ගැඹුර නෑ මේ තරම්.පස් කඩන් වැටිලා.ඒත් මේකේ අඩියේ මචන් බොර තෙල් වගේ මොනව හරි සීන් එකක් තියෙනවා.ඒ තරම්ම ගැඹුරුයි.

Awsome+++++++

