ලෝකයේ විශේෂ දින Help

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ලෝකයේ විශේෂ දින Help

    මචන්ලා මට ලෝකයේ විශේෂ දින හොයාගන්න පුළුවන් සයිට් එකක ලින්ක් එකක් දෙනවද දන්නා කෙනෙක්.

    උදා: ලෝක ළමා දිනය, මව් වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, ලෝක ගුරු දිනය

    නොදන්නා
    අය බම්ප් එකකින් උදව් කරන්ඩෝ