ලෝකයේ වේගවත්ම සත්තු ගැන දන්නවද ?

Ribbons

Member
Dec 6, 2010
665
158
0
ගෙදර :)
ලෝකයේ වේගවත්ම සත්තු ගැන දන්නවද ?

බොහො අයගෙන් ඇහුවොත් වෙගවත්ම සතා කව්ද කියලා, කියන්නෙ cheeta කියලා.
ඒක එක අතකින් හරි. හබැයි තව අතකින් වැරදියි. !!!
මේ thread එක දාන්නෙ එක නොදන්න අයට කියලා දෙන්නයි, දන්න අයට තව දැනුම වැඩි කර ගන්නයී . :):):)

ලොකයේ වේගවත්ම සත්තු ගැන කියන කොට, ගොඩබිම , වතුර, වාතය කියන 3න්ම සළකන්න වෙනවා.


ගොඩබිම වේගවත්ම සත්තු වෙන්නේ ක්ෂිරපායින්.
මෙයාලගෙනුත් No 1 වෙන්නෙ චීටා.
මෙයාට පැයට 70 miles / 113 km ක වේගයෙන් දුවන්න පුලුවන්.

cheetah-running-small-13.jpg


මීට අමතරව වේගවත්ම ක්ෂිරපායින් මම යටින් , පිලිවෙලට ලියනවා.

wildebeest ( දකුණු අප්‍රිකාවේ ගව වර්ගයක්) , සිoහයා , තොම්සන් කුරන්ගයා = 50 miles / 80 km per hour

සීබ්‍රා , කැළෑ බල්ලා , මොන්ගොලියන් කැළෑ බූරුවා = 40 miles / 64 km per hour

අළු පාට වලහා , සුදු වලිග මුවා , වල් ඌරා = 30 miles / 48 km per hour

වේගවත්ම බල්ලා වෙන්නේ Grey Hound කියන ජාතියේ බල්ලෙක්. = 43 miles/hour
වේගවත්ම පූසන් වෙනවා. = 30 miles/hour

greyhound_h05.jpg


ගොඩබිම වේගවත්ම කෘමියා Hawk Moth කියන එක්කෙනා.
වේගය පැයට 33 miles / 53 km වෙනවා. ( පොඩි වුනාට ලේසි නෑ නේද?)

SmallElephantHawkMothAB.jpg


ගොඩබිම වේගවත්ම උරගයා කටු වලිග තලගොයා කියන එක්කෙනා.
වේගය පැයට 21 miles / 34 km වෙනවා.
NUZOD00Z.jpg

( දැක්කනේ වලිගේ හැටි ? :rofl::rofl:)
[FONT=times new roman,serif]

ගොඩබිම ඉන්න පක්ෂින්ගෙන් වේගවත්ම වෙන්නෙ පැස්බරා. ( මේගොල්ලො පියඹන්නෙ නැති බෞමික කුරුල්ලෝ )
පැයට 43 miles / 69 km වේගයෙන් දුවන්න පුලුවන්ලු.
පැස්බරාට 2nd වෙන්නේ කැළෑ කළුකුමා ( 15miles / 24 km per hour) සහ කුකුලා. ( 9 miles / 14 km per hour)

[/FONT]
08-04-25Ostrich.jpg

[FONT=times new roman,serif]
ගොඩබිම අයගේ කතා ඔච්චරයි.


වතුරේ වේගවත්ම සතා වෙන්නේ තලපතා.
[/FONT]
34bdb4d317216e75a97967887917b5f4.jpg

[FONT=times new roman,serif]මෙයා ගොඩබිම ඉන්න චීටාගේ වේගයට සමාන වේගයකින් පිනනවා. 70 miles per hour.
මාකො මොරා 60 miles / 97 km per hour.
[/FONT]
mako4.jpg

[FONT=times new roman,serif]වතුරේ වේගවත්ම ක්ෂිරපායියා වෙන්නෙ මිනි මරු තල්මසා. ( 48 miles / 77 km per hour )
[/FONT]
killer-whale_breaching.jpg

[FONT=times new roman,serif]

අහසේදි වේගවත්ම කුරුල්ලා පෙරිග්‍රින් උකුස්සා . මෙයා ගොදුරක් දැක්කම dive එකෙදි වේගය 200 + miles per hour දක්වා වැඩි කරලා ආපහු ඒ වේගයෙන්ම අහසට පියාඹන්නත් පුලුවන්ලු. :shocked::shocked:
[/FONT]
peregrine_falcon.jpg

[FONT=times new roman,serif]
මෙයාට 2nd වෙන්නෙ Swift කියලා වර්ගයක්. ( 90 miles per hour )
[/FONT]
Swift-bird-antique-web.jpg

[FONT=times new roman,serif]
කොටින්ම කිව්වොත්, ලොකයේ වේගවත්ම සතා වෙන්නේ පෙරීග්‍රින් උකුස්සො.

1. Perigrin Falcom
2. Swifts
3. Cheeta

දැක්කනේ . චීටා කියන්නේ ගොඩබිම 1 වුනට පෘථිවියෙන්ම 3 වෙනියට වේගවත් සතා. !!!



සමහර සත්තුන්ගෙ Sinhala නම හොයාගන්න බැරි වුන හින්දා English නමම ලිව්වා. Sorry.
නොදන්න සත්තුන්ගෙ Picture එකකුත් දම්මා ඔන්න..


වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් comment & rep+ දාගෙනම යන්න.
:):):)
Repost නම් very sorry ! !


[/FONT]
 
Last edited:

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ස්තුති බෙදාගත්තට..
    ඉතාමත් වටින කරුනු ටිකක් අපත් සමග බෙදාගත්තට ස්තුති ..
    ************


    You must spread some Reputation around before giving it to Ribbons again.​
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    Can't compare Pelgrin Falcon with Cheetah as the Air resistance is much more lower than the Land. So obviously Cheetah is somewhat faster than Falcon if we count the resistance from the land.

    Thanks for the thread.:)