ලෝකයේ සීතලම ගම්මනය

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ලෝකයේ සීතලම ගම්මනය

    මෙය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපයේ. ජනගහනය 500 දෙනෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90කි. කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී. අධික සීතල නිසා රථවාහන දවස පුරා ක්‍රියාකරවා තබන මෙම මිනිසුන්, රථවාහන අක්‍රිය කිරීමට බියවන්නේ නැවත පණගැන්වීමට නොහැකි වෙතැයි යන සැකයෙනි. කොයි තරම් කටුක දේශගුණයක් උවද මෙම මිනිසුන් එය තම ජීවිතය කොට ඉතා හොදින් කල් ගත කරනවා.
    6.jpg


    තාප උත්පාදන යන්ත්‍රය.
    1.jpg


    බාවිතා කරන වැසිකිළියක්.
    unnamed-1.jpg


    ඉන්ධන පිරව්ම්හල.
    unnamed-2.jpg


    ගම්මානයේ එකම වෙළදසැල.
    4.jpg


    5.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    11.jpg


    12-893x1024.jpg


    15.jpg


    16.jpg


    17.jpg


    :eek::eek::eek::eek::shocked::shocked:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පිස්සු කොරනෙ යකෝ.තනිකරම ඩීප් ෆ්‍රීසර් එකක දැම්මවගේ ඇති සීතල!!
    rep+
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී...

    මොන තරම් පවු කාරයොද??
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මෙය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපයේ. ජනගහනය 500 දෙනෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90කි. කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී.:oo::oo:

    එතකොට මේ ගස් තියෙන පොටෝස් මොනවද බ්‍රෝ??