ලෝකයේ සීතලම ගම්මනය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපයේ. ජනගහනය 500 දෙනෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90කි. කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී.:oo::oo:

    එතකොට මේ ගස් තියෙන පොටෝස් මොනවද බ්‍රෝ??

    මටත් හිතුනා බ්‍රෝ.:yes::yes:

    ඔක්කොමත් හරි වැසිකිළිය තමයි කේස් එක...:(
    +Rep

    :lol::lol:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    "ශාකයක් නොවැඩෙන අතර"

    Yako etakota oya penna tiyana gas plastic da ???
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ගස් කියන්නේ බන් එලවලු පලතුරු එ වගේ ඒවා. නතුව නිකන් ගස් නෙමේ. වගවක් කරන්න බෑ කියන එකයි ඒකෙ තේරුම... :D
     
    • Like
    Reactions: lashan M

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    7Vk7O5j.png
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක බහුජන ප්‍රසාදය මැද පුතේ.
    වාඩිවෙනන්න වාඩිවෙන්න,සැපක් සැපක්.
    අපි අOක බින්දුවයි එක කොළබින්.
    රස්තියාදු මලියයි රස්තියාදු පුලියයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: