ලෝකයේ සුදු සත්තු
සුදු සත්තු කියල මෙතන කියන්න යන්නේ හිමවලහ, කොකා වගේ සත්තු ගැන නම් නෙවෙයි. අවට පරිසරයේ සත්තු එක එක පාටවලින් දැක ගන්න පුලුවන්.මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ. ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකුගේ ඡායාරෑප තමයි මේ තියෙන්නේ.