ලෝකයේ හොඳම උදේ ආහාර වේල්

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    lick-lips.gif
     
    • Like
    Reactions: djjaya
    හුන්නස්ගිරිය පැත්තෙ පාර අයිනෙ පොඩි තේ කඩ වල තියනව පොල් රොටි වගයක් එක්ක කන් දෙකෙන් දුන් දාන අමු මිරිස් දාල අඔරපු ලුණුමිරිසක්
    lick-lips.gif

    අන්න කෑම
    lick-lips.gif
    ලොවෙත් නෑ. ලංකාවෙ විතරයි:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    චිරි චිරි වැස්ස;15049319 said:
    හුන්නස්ගිරිය පැත්තෙ පාර අයිනෙ පොඩි තේ කඩ වල තියනව පොල් රොටි වගයක් එක්ක කන් දෙකෙන් දුන් දාන අමු මිරිස් දාල අඔරපු ලුණුමිරිසක්
    lick-lips.gif

    අන්න කෑම
    lick-lips.gif
    ලොවෙත් නෑ. ලංකාවෙ විතරයි:rofl:
    IMG_0956.JPG


    කලා ඉගුරු දාපු තෙකක් බිවුවානම් ලොවෙත් ෆට්ට:cool:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Good one machan, thanks

    Wate gehin ennalu

    elakiri machoooo...



    Thanks
    +rep


    නියමයි මචෝ :cool:
    Turkish Breakfast එකනං කාල තියෙනවා ... උන්ගේ තුනපහ තමා අඩු බන් :D

    Rep 4+

    ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එක අවුරුද්දක් කෑවොත් බයිපාස් හෝ හාට් ඇටෑක් ෂුවර්. හොඳම එක ලංකාවේ පානුයි පරිප්පුයි කන එක.එංගලන්තේ හුඟක් අය කන්නේ සීරියල් සහ ස්කිම්ඩ් මිල්ක් බ්‍රෙක්ෆස්ට්.

    Sri+Lankan+local+breakfast+2.jpg


    good post...


    thanx Rep Back
     
    Last edited:

    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    චිරි චිරි වැස්ස;15049319 said:
    හුන්නස්ගිරිය පැත්තෙ පාර අයිනෙ පොඩි තේ කඩ වල තියනව පොල් රොටි වගයක් එක්ක කන් දෙකෙන් දුන් දාන අමු මිරිස් දාල අඔරපු ලුණුමිරිසක්
    lick-lips.gif

    අන්න කෑම
    lick-lips.gif
    ලොවෙත් නෑ. ලංකාවෙ විතරයි:rofl:


    අන්න කෑම.. හුන්නස්ගිරියේ වංගු 2 රොටි කඩේ තියෙනවා බන්.. මම දවසක් කල නහයෙන් කටින් කන් වලින් දුන් දාන්න පටන් ගත්තා..
     
    • Like
    Reactions: djjaya
    May 5, 2011
    1,215
    22
    0
    ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එක අවුරුද්දක් කෑවොත් බයිපාස් හෝ හාට් ඇටෑක් ෂුවර්.
     
    • Like
    Reactions: djjaya