ලෝකයේ_ලොකුම_චොකලට්_එක

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ලෝකයේ_ලොකුම_චොකලට්_එක

    ඔන්න මම අලුත් කතාවක් කියන්නයි යන්නේ...අපි කව්රුත් ඉතින් චොකලට් කන්න ආසයි නේ..ආසයි කියන්නේ ඉතින් සිංහලෙන්ම කිව්වොත් පෙරේතයි නේ..:P:P
    ඉතින් කොහෙන් හරි කමක් නැ හම්බවුනොත් ඉතින් අපේ කට්ටිය ඉතුරු කරන්නෙත් නැ නේ..කව්රු හරි රට ගිහිල්ල ආවමත් අහන්නේ චොකලට් ගෙනාවේ නැද්ද කියලා නේ..මොකද ඉතින් රට චොකලට් කන්න කව්ද අකමැති නේද...:yes::yes:
    Cadbary,Mars,Kit-Kat,Toblarone වගේ කොයි තරම් චොකලට් වර්ග නම් තියෙනවද...ඔන්න ඉතින් ඔයවගේ චොකලට් හදන ආර්මෙනියාවේ සමාගමක් පසුගිය දවසක ලෝකයේ ලොකුම චොකලට් එක හැදුවා..මේක හැදුවේ Grand Candy කියලා සමාගමක්..මේක හදල ඉවර වුනාම කිලෝ 4410 ක් තරම් බරකින් යුක්ත වුනා..මේ චොකෝ එක හැදුවේ 100 % පිරිසිදු කොකෝ වලින්ලු..මෙයාල ඒවා සේරම ආනයනය කරලා තියෙන්නේ ඝානාවෙන්...මට ඉතින් ඔයා කන බොන දේවල් පෙන්න බැ නේ..ඔන්න දැම්මා පින්තුර ටිකක්...බලන්නකෝ කොහොමද කියලා...:D:D

    මේ තියෙන්නේ open කරන්න කලින්..:P:P


    ht8dpk.jpg



    ඔන්න open කරනවා...:D:D:P:P


    t0ri2r.jpg



    මේ තියෙන්නේ උණු උණුවෙම බඩු...:P:P


    scvq7c.jpg


    a2g7ea.jpg



    ඔන්න කට්ටිය මනිනවා..:D:D

    s5i5gl.jpg


    209ox0l.jpg


    280uqys.jpg



    ඔන්න ඔහොමයි චොකෝ එක කැපුවේ...:P:P:D:D

    2lkfxu1.jpg


    2e2mds9.jpg


    ඔන්න ඔහොමයි කට්ටිය ලොකුම චොකෝ එක කෑවේ..:D:D
    ඉතින් කට්ටිය චොකෝ එක කෑවා වගේ කමෙන්ට් එකක් දාල රෙප් එකකුත් දීලම යන්න හොඳේ...:D:D:P:P