ලෝකයේ_විශාලතම ගොඩනැගිල්ල චීනයේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලෝකයේ_විශාලතම ගොඩනැගිල්ල චීනයේ

    ලෝකයේ විශාලතම ගොඩනැගිල්ල චීනයේ



    new-century-global-center.jpg


    new-century-global-center-_tkf8.jpg


    New-Century-Global-Center-jpg.jpg


    ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ඔපරා නාට්‍ය ශාලාව වැනි ශාලා 20ක් සෑදිය හැකි ඇමරිකාවේ පෙන්ටගනය වැනි ගොඩනැගිලි තුනක් ස්ථාපිත කළ හැකි ලොව විශාලතම ගොඩනැගිල්ල චීනයේදී විවෘත වී තිබේ.

    නව සහග‍්‍ර ගෝලිීය මධ්‍යස්ථානය (New Century Global Center) නමින් නම් කර ඇති මෙම ගොඩනැගිල්ල චීනයේ සිවුඈන් පළාතේ චෙන්ග්ඩු ප‍්‍රදේශයේ ඉදිකර ඇත. වර්ග අඩි මිලියන 19ක් පුරා පැතිර පවතින නව සහග‍්‍ර මධ්‍යස්ථානයේ සාප්පු සංකිර්ණ ල මධ්‍යධරණි යුගයට අයත් ගම්මානයක් ල ජල උද්‍යාන සහ හෝටල් ගණනාවක්ම ඇත.

    මෙම ගොඩනැගිල්ල මීටර් 500ක් දිග මීටර් 400 පළල හා මීටර් 100ක් උසය. ගොඩනැගිල්ල ඉදිකිරීමට වසර තුනක කාලයක් ගතවී තිබේ. වීදුරුවලින් ආවර්ණය කර ඇති ගොඩනැගිල්ල තුළදී සාප්පු සවාරියේ යෙදෙන්නන්ට කාලගුණය ගැන බිය වීමට හේතුවක් නැත. ඒ ගොඩනැගිල්ල තුළ සවිකර ඇති කෘතී‍්‍රම සුර්යයා හේතුවෙනි. මෙම සුර්යයා පැය 24 පුරාම ආලෝකය සපයයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    සාප්පු සංකිර්ණ මධ්‍යධරණි යුගයට අයත් ගම්මානයක් ජල උද්‍යාන සහ හෝටල් ගණනාවක්ම ඇත.


    මොකක්ද මේ :confused: