ලෝකයේ_TOP_10_කෑම_මෙන්න

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    04 බාළුට්‌

    kFxCvfu.jpg



    ip7U4bd.jpg


    eErDvmS.jpg

    පිලිපීනයේ ප්‍රචලිත මෙම ආහාර විශේෂය ගැන අපිට නම් සිතන විටත් දැනෙන්නේ අපුලකි. සති කීපයක්‌ වළලා තබා ආහාරයට ගන්නවා යෑයි කී විට නහයට දැනෙන්නේ දුර්ගන්ධයක්‌ වුවද බාලුට්‌ ඔවුන් අතර රසවත් ආහාරයකි.(විස්තරේ තියෙන්නේ ඔච්චරයි.මම හිතන්නේ කිකිළි හෝ වෙනත් බිත්තර වර්ගයක් පොළොවේ වලදාලා ආපහු අරන් කන සීන් එකක් ):eek:



    මේක මචන් තාර බිත්තර ලු ..වලලනව කියන්නෙ මචන් මේකෙ පැටියා හැදෙන්න දීල තමයි කන්නෙ ..හැබැයි අමුවෙන් නෙමෙයි තම්බලලා ලු


    7+
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    Niyamai. Dukath hithenawa ban muna kana ewa dekkama. Minissu diyunu wunata pana thiyena saththu kanne kohomada :sorry::sorry::sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එළකිරි කොල්ලෙක්;15555262 said:
    පනුවො පිටින්ම තියෙද්දි අන්තිමට බේරල කන්නෙ:P:baffled:
    එවා කන්නෙ කොහොමද මන්දා :eek:මම එකෙක් කනවා දැකලා මගෙ බත් එකත් බල්ලෙක්ට දැම්මා:oo: