ලෝකය මැව්වේ කවුද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
නියම බෞද්දය මේ ලෝකය මැව්වේ කව්ද ,හැමදාටම තිබ්බද,ඉබේ පහල උනාද මුල මොකද්ද කියල හොයනේ නැතිව බම්බයක් පමණ වූ මේ ශරීරය නමැති ලෝකය ගැන සෙවිය යුතුයි.

disagreed but agreed

kindom of heaven is inside you and outside you :)

ශරිරය ගෑන හිතන්න එපා.... ගොඩාක්ම හිත ගැන තමයි අවබොදය තියෙන්න ඔනැ සමහර විට ගොඩාක් පන්ඩිද අදහස් පහල වෙන්නත් ඉඩ තියෙනවා බලගෙන
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
නැ..නෑ.. හිත රිදුනේ නැහැ...
මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරානම් මට මගෙ අදහස කියන්නයි...
ඒකයි මම පැහැදිලිකිරීමක් ඉල්ලුවෙ.. තවම ඔයාට අවස්ථාව තියෙනව යාලුවා..
පොඩ්ඩක් විස්තරාත්මකව කියන්නකෝ ඒක...

:)

පස් පව් වලින් වැලකි ඉන්න එක හොදයි කිව්වෙ යාලුවා දැන් ඕබ දෙවිකෙනෙකු විශ්වාස නොකරවා වුනාට වැ‍රැදි නොකරන ඉන්න පුලුවන් නේ ඇත්තටම නිතිය කව්ද ගෙනාවෙකියල දන්නෙ නැති වුනාට නීති ගරුක පුද්ගලයකු වෙන්න පුලුවන්නෙද? ඉතින් අපි දන්නවා පස් පව් කොහෙත් වැරදි මම හිතන්නෙ ඉස්ලමයෙ ඇරෙන්න නමුත් ඕබට හිතෙන්නෙ නැද්ද පස් පව් වැරදි බව?

මම හිතනවා පැහැදිලි කිරිම සැහෙනවා කියලා

මචන් අවන්කව කියපන් නබි තුමා වැරදි අදර්ශයක් දුන්නෙ නෙද? කුරාණ්යත් වෙනස් නොවුනා කියනවා නම් එතනත් පොඩි අවුලක් තියෙනවා?
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    disagreed but agreed

    kindom of heaven is inside you and outside you
    :)

    ශරිරය ගෑන හිතන්න එපා.... ගොඩාක්ම හිත ගැන තමයි අවබොදය තියෙන්න ඔනැ සමහර විට ගොඩාක් පන්ඩිද අදහස් පහල වෙන්නත් ඉඩ තියෙනවා බලගෙන

    ඔයාට මම කිව්වා දේ තේරුනේ නැහැ වගේ.කිසිම වැදගැම්මකට නැති මේ කය නියම ස්වභාවය තේරුම් ගැනීම කරගෙන නිර්වාන අවබෝදය කල යුතුයි කියන එක තම "බඹයක් විතර මේ කය ගැන සෙවීම" කියන්නේ.

    රතුපාටින් මම හයිලයිට් කරපු එකේ තේරුම මොකද්ද?

    frankly speaking i respect your religion as a religion but i don't believe it.I don't believe in one true god.so what ever heaven/creation youare talking here is irrelevant to me.I hope you get my point.:)
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    පස් පව් වලින් වැලකි ඉන්න එක හොදයි කිව්වෙ යාලුවා දැන් ඕබ දෙවිකෙනෙකු විශ්වාස නොකරවා වුනාට වැ‍රැදි නොකරන ඉන්න පුලුවන් නේ ඇත්තටම නිතිය කව්ද ගෙනාවෙකියල දන්නෙ නැති වුනාට නීති ගරුක පුද්ගලයකු වෙන්න පුලුවන්නෙද? ඉතින් අපි දන්නවා පස් පව් කොහෙත් වැරදි මම හිතන්නෙ ඉස්ලමයෙ ඇරෙන්න නමුත් ඕබට හිතෙන්නෙ නැද්ද පස් පව් වැරදි බව?
    මම හිතනවා පැහැදිලි කිරිම සැහෙනවා කියලා

    කරුණාකරලා මට කියන්න ඉස්ලාම් ආගම වැරදි කරන්න කියල කියන තැන්? නමුත් එකම එක කොන්දේසියක් උඩ හොඳෙයි.. ඒ තමයි ඔප්පු කරද්දි අල් කුරාන් වචන හෝ චේදයන් අවුට් ඔෆ් කන්ටෙක්ස් අරන් තේරුම විකුර්ති වෙන විදියට වචන වලට අර්තකතන දෙන්න බැහැ. හරිද..

    මචන් අවන්කව කියපන් නබි තුමා වැරදි අදර්ශයක් දුන්නෙ නෙද?

    යාලුවා මොකද්ද නබිතුමා දීපු නරක ආදර්ශේ? පොඩ්ඩක් කියන්න බලන්න. (ඔයාගෙ උත්තරය අනුවයි මට ඔයාට උත්තර දෙන්න පුලුවන්..)

    කුරාණ්යත් වෙනස් නොවුනා කියනවා නම් එතනත් පොඩි අවුලක් තියෙනවා?

    ඔයාට අරාබි දන්නවද? ඔයා කෝඩ් 19 ගැන දන්නවද? පුලුවන්නම් කෝඩ් 19එකට අනුව ඔයා අල්කුරානය වගේ වචනයක් ගේන්න... ඔයාට අරාබි දන්නේ නැතුව මේ මාර්තුකාව ගැන ඇත්තටම කතා කරන එක පොඩ්ඩක් ආමාරුයි. මොකද අරාබි භාෂාව ගැන දැනුමක් තියෙන එක්කෙනෙක්ට කිව්වොත් ඒකෙනාට ඉක්මනට තේරෙයි මම ඔයාට කියන දේ..:dull:
     
    • Like
    Reactions: Dreams001

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔයාට මම කිව්වා දේ තේරුනේ නැහැ වගේ.කිසිම වැදගැම්මකට නැති මේ කය නියම ස්වභාවය තේරුම් ගැනීම කරගෙන නිර්වාන අවබෝදය කල යුතුයි කියන එක තම "බඹයක් විතර මේ කය ගැන සෙවීම" කියන්නේ.

    රතුපාටින් මම හයිලයිට් කරපු එකේ තේරුම මොකද්ද?

    frankly speaking i respect your religion as a religion but i don't believe it.I don't believe in one true god.so what ever heaven/creation youare talking here is irrelevant to me.I hope you get my point.:)

    Frankly speaking I also respect ur religion, not just respecting bt because i have read it and understand it is good way of life nothing more nothing less

    for us heaven is like your nirvana i can explain it to you if you can define nirvana ? if yu can not its absolutely ok BRO
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කරුණාකරලා මට කියන්න ඉස්ලාම් ආගම වැරදි කරන්න කියල කියන තැන්? නමුත් එකම එක කොන්දේසියක් උඩ හොඳෙයි.. ඒ තමයි ඔප්පු කරද්දි අල් කුරාන් වචන හෝ චේදයන් අවුට් ඔෆ් කන්ටෙක්ස් අරන් තේරුම විකුර්ති වෙන විදියට වචන වලට අර්තකතන දෙන්න බැහැ. හරිද..

    Nothing to prove if your God says killing Jew & Chrisitan ok that is enough i just because it is your god damn very word of loving god mchan

    යාලුවා මොකද්ද නබිතුමා දීපු නරක ආදර්ශේ? පොඩ්ඩක් කියන්න බලන්න. (ඔයාගෙ උත්තරය අනුවයි මට ඔයාට උත්තර දෙන්න පුලුවන්..)

    it is ok lets 4get it , i know if you accept it they will behead u

    ඔයාට අරාබි දන්නවද? ඔයා කෝඩ් 19 ගැන දන්නවද? පුලුවන්නම් කෝඩ් 19එකට අනුව ඔයා අල්කුරානය වගේ වචනයක් ගේන්න... ඔයාට අරාබි දන්නේ නැතුව මේ මාර්තුකාව ගැන ඇත්තටම කතා කරන එක පොඩ්ඩක් ආමාරුයි. මොකද අරාබි භාෂාව ගැන දැනුමක් තියෙන එක්කෙනෙක්ට කිව්වොත් ඒකෙනාට ඉක්මනට තේරෙයි මම ඔයාට කියන දේ..:dull:

    why only arabics your teachings should be semilar in any language mchan it ok dear i can bring you "killing verse and all bt no point lets forget it no harm bro.

    thanks :rolleyes::love:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Frankly speaking I also respect ur religion, not just respecting bt because i have read it and understand it is good way of life nothing more nothing less

    for us heaven is like your nirvana i can explain it to you if you can define nirvana ? if yu can not its absolutely ok BRO

    this is a post i made on an another thread.I know this doesn't explain what nirvana is but it explains why you should desire it and it explains why we cant define it.

    Code:
    [SIZE=2]මේ ලෝකේ ඉපදුන ඕනෙම කෙනෙක් ලෙඩ වෙනවා,වයසට යනවා,මැරෙනවා  එනම් නොයෙක අයුරුන් මානසික කායික පීඩා වලට හසුවෙනවා.එදා සිදුහත් කුමාරයත්  ඕක තමා දැක්කේ.දැකල එතුමාට ඕනේ උන මේ චක්‍රය,එනම් සසර දුක නැති කරන්න.දැන්  ජාති (ඉපදීම) ජරා (වයසට යාම /වියපත් වීම) ව්‍යදී (ලෙඩ වීම) මරණ (මියයාම)  සිද්ද වෙන්නේ සත්තුන්ට,එනම් පුද්ගලයාට,එහෙනම් අපි මොකද කරන්න ඕනේ පුද්ගලයාව  නැති කරන්න ඕනේ.පුද්ගලයාව නැති කරන්න ඕනේ නම් අර කලින් කිව්වා චක්‍රයේ (  ජාති ජරා මරණ ව්‍යදී ) ජාති, එනම් ඉපදීම නැති කරන්න ඕනේ.ඉපදීමක් නැත්නම්  අනිත් කිසිවක් හටගන්නෙත් නැහැ.දැන් බලන්න ඕනේ ඉපදීම නැති කරන්නේ  කොහොමද,එතැනදී තම භාවනාව තුලින් චතුරාර්ය සත්‍ය අවොබොඩ කරගෙන මේ කයට,සසරට  සහ සියලුම දෙයට ඇති බැඳීම කඩල දාන්නේ.අන්න එහෙම බැඳීම් නැති කරපු කෙන්ට  මරණයේදී අල්ලගන්න දෙයක් නැහැ.උන්වහස්න්සේලට මරණයත් ජිවිතයේ එක ස්වබාවයක්  පමණයි.අනිත් පෘතග්ජනයෝ වගේ අනෙමගේ හරක බාන,අයියෝ මගේ පවුල,මාව බේරගනියෝ වගේ  හැඟීම් එන්නේ නැහැ,උන් වහන්සේලා ඒ අවස්ථාවත් සිහිනුවනින් මෙනෙහි කරනවා  මිසක එම සිහිකරන දෙයෙහි වත් ඇලෙන්නේ නැහැ.ඉතින් එහෙම කෙනෙක්ට තවත් භාවයකට  ගමන් කරන්න ඕනේ කරන අල්ලාගැනීම නැහැ.අන්න එතැනදී ඒ පුද්ගලයාගේ සිත හරියට  තෙල් නැතිව නිමිල යන පහනක් වගේ මේ විශ්වයට විසිරිලා/නැතිවෙලා .දැන්  නැතිවෙලා යන දෙයක,නැතිවීමෙන් පසු ස්වභාවය අපි කොහොමද විස්තර කරන්නේ?එක අපේ  ලෝකයේ වචන වලින් විස්තර කරන්න බැහැ
    නිර්වාණය යනු පැවැත්ම නැති කිරීම.පැවැත්මක් නොමැති (කිසිත් නොමැති)  අවස්ථාවක් විස්තර කරන්නේ කොහොමද?අපේ මනසට හසුවෙන විදිහට නිර්වාණය විස්තර  කිරීම අමාරුයි එක අත්විඳලාම බලන්න ඕනේ.
    [/SIZE][SIZE=2]
    [/SIZE]
     
    :rolleyes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    I think Gstar created his won world :lol:
    උඹ මොඩය වගේ හිනා උනාට .
    ඇත්තම දේත් එක තමයි . පෘතග්ජනයන්ගේ තියන තමන්ගේ කියන තෘස්නාව් තමයි ලෝකය කියන දේ මවල දීල තියන්නේ .
    Gstar is correct .
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උඹ මොඩය වගේ හිනා උනාට .
    ඇත්තම දේත් එක තමයි . පෘතග්ජනයන්ගේ තියන තමන්ගේ කියන තෘස්නාව් තමයි ලෝකය කියන දේ මවල දීල තියන්නේ .
    Gstar is correct .

    Know man there is a world without your imagination son

    by the way if he knows it why he asking "who the hell create the world?" :lol:
     
    Last edited: