Ow ow Hawaian cookiesnam Munchee thamay
Oreo eka echchara gananda
Man ara aasawata Elephant house eke Chocolate Chip ice cream eka gaththa vage thamay![]()
E mokadda e case eka..apitath kiyannako..

Ow ow Hawaian cookiesnam Munchee thamay
Oreo eka echchara gananda
Man ara aasawata Elephant house eke Chocolate Chip ice cream eka gaththa vage thamay![]()

යකඩෝ ..ඒ කියන්නේ එකක් 70ක් වෙනවා![]()
සිරාම කිව්වොත් අද තම දැනගත්තේ ඔය වගේ ගණන් වලටත් බිස්කට් තියනවා කියල
පව් දුප්පත් කොල්ල

Na na malliya 1k thunsiya gaanak da koheda wenne..sry mata waradimak![]()

අහ්හ්හ්..වෙලාවට කිව්වේ ..අදහස අත්හැරලා හිත හදාගන්න ලෑස්ති උනා විතරයි ..!!
ඕක කොහොමෙයි කියලද ඉල්ලන්නේ අක්කේ

Food city eke thiyenawa..biscuit thiyena thana.![]()

බිස්කට් තියන තැන නැතුව ඉතින් හාල් තියන තැනවයි බොලව් බිස්කට් තියෙන්නේ 

Na na malliya 1k thunsiya gaanak da koheda wenne..sry mata waradimak![]()

අන්න දැන් තමයි පොඩි රිදී රෙඛාවක් වැදුනේ..
හයසීය ගාණක් දීල බිස්කට් එකක් උස්සන් ආවොත් ඕක හිත හදාගෙන කන්නත් බැරි වෙයි...

බිස්කට් තියන තැන නැතුව ඉතින් හාල් තියන තැනවයි බොලව් බිස්කට් තියෙන්නේ
දුප්පත් කොල්ලට උබල විහිලු කරනවා නේ
එළකිරි අක්කේ ..!! හෙටම ගන්නවා
![]()
![]()
![]()

Oreo thamai nama..අන්න දැන් තමයි පොඩි රිදී රෙඛාවක් වැදුනේ..
හයසීය ගාණක් දීල බිස්කට් එකක් උස්සන් ආවොත් ඕක හිත හදාගෙන කන්නත් බැරි වෙයි...

mun kasada bandina kellatawath hariyata kanna deida manda..kunu lobayo..

අම්මේ ඔව් බන් ..!!
උබල කවුරුත් සුපර් ක්‍රීම් කැකර් වලට ටෝමෑටෝ සෝස් දාල කාල නැද්ද ?
ඒ වගේම ෆට්ට රහයි සුපර් ක්‍රීම් කැකර් පැහිච්චි පොල් කෑල්ලක් එක්ක කනකොටත් ..!
අම්මේ මතක් වෙද්දීත් කටට
කෙල උනනවා සීඩ්හළු![]()

අම්මේ ඔව් බන් ..!!
උබල කවුරුත් සුපර් ක්‍රීම් කැකර් වලට ටෝමෑටෝ සෝස් දාල කාල නෑ නේ
ඒ වගේම ෆට්ට රහයි සුපර් ක්‍රීම් කැකර් පැහිච්චි පොල් කෑල්ලක් එක්ක කනකොටත් ..!
අම්මේ මතක් වෙද්දීත් කටට
කෙල උනනවා සීඩ්හළු

නෑ යකෝ...
මේ දැනුත් කුස්සිය පැත්තෙ රවුමක් දාල ආව උඹ ඒක කිව්ව විදිහ නිසා.. සෝසුත් නෑ, ක්‍රැකරුත් නෑ...
මාරි බිස්කට් නම් තිබේ...

mun kasada bandina kellatawath hariyata kanna deida manda..kunu lobayo..
![]()

Sauce kanna Asa nathi nisa pol kaalak ekka try karala balanna one..![]()

රුපියල් හයසීයෙ බිස්කට් කන කෙල්ලෙක් සෙට් උනොත් නම් බඳින්න කලින් ඩිවෝස් කර ගන්නව.. අම්මපා....

මාරි වැඩක් නෑ සීඩ්හලයා .. අර සුපර් ක්‍රීම් කැකර් එකේ පොඩි එක තමා රස වැඩි ..ලොකු එක රස නෑ වැඩිය ..හිතේ වරද්දද මන්ද බන්
එකත් එක්ක මම කියනවට කාල බලපන්කො ..උබ ඇබ්බැහි වෙනවා බන් ..!! පොල් නම් ඉතින් පොඩ්ඩක් පැහිච්ච පොල් තමා සෙට් වෙන්නේ![]()

එල.. ට්රයි කරලා බලහන්කො...මම සැහෙන කාලයක් ඇබ්බැහි වෙලා උන්න
katta sambola ekkath cream cracker kanawa samaharu..Eka aththa..husband hamba karana widihata wiyadam karanna danna kellek thamai bandinna one..![]()