ලෝකවිනාශය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    පෘතුවිය 2012 ලෝක විනාශය සදහා සූදානම් වෙන බව වාර්තා වෙනවා
    ප්ලුටෝ ගහයා තුල නවතා අති කිලෝ මීටර් 240පමණ වන මවු යානාව තුල තවත් යානා සිය දහස් ගනණක් යානා ඈති බවත් පථමයෙන් මේ බව පවසා ඈත්තේ චීන ජාතිකයෙක් බවත් ඔහුන් එය වසන් කරන බවත් පවසයි... මීට මාස කීපයකට කලින් ඔබ දුටුවද ඈමරිකන් අහසේ හදුනානොගත් යානා සැරී සැරීම මේ හා සම්බන්ධ බවත් 2012 දෙසැම්බර් මාසයේදී එම යානාව පෘතුවියට දැවැන්ත පහාර එල්ල කරන බවත් පවසයි....



    ඊයේ දිවයින
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    පෘතුවිය 2012 ලෝක විනාශය සදහා සූදානම් වෙන බව වාර්තා වෙනවා
    ප්ලුටෝ ගහයා තුල නවතා අති කිලෝ මීටර් 240පමණ වන මවු යානාව තුල තවත් යානා සිය දහස් ගනණක් යානා ඈති බවත් පථමයෙන් මේ බව පවසා ඈත්තේ චීන ජාතිකයෙක් බවත් ඔහුන් එය වසන් කරන බවත් පවසයි... මීට මාස කීපයකට කලින් ඔබ දුටුවද ඈමරිකන් අහසේ හදුනානොගත් යානා සැරී සැරීම මේ හා සම්බන්ධ බවත් 2012 දෙසැම්බර් මාසයේදී එම යානාව පෘතුවියට දැවැන්ත පහාර එල්ල කරන බවත් පවසයි....



    ඊයේ දිවයින



    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

    d3.jpg


    2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌ නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌ විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.

    මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.

    මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පුවතක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස්‌ ඡායාරූප 1000 ක්‌ විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස්‌ පා සටහන් පමණක්‌ නොව මිනිස්‌ සිරුරක්‌ පවා තිබූ බවයි. මෙම මිනිස්‌ සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක්‌ බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.

    මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක්‌ සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස්‌ සිරුරක්‌ සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.

    මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස්‌ හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක්‌ එල්ල වන බවයි.

    මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක්‌ තිබේද?

    කීර්ති වර්ණකුලසූරිය
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලෝකේ විනාසය දෙම්ම එන්නැතෝ,,:no: ලොකු ලොකු විනාසවල් ඇතිවේවි :yes:නමුත් ලෝකේ විනාසයට NO :no: CHANCE දෙම්මම :no: