













නෑ මචෝ මෙතන ඉදන් තියෙන්නේ පුද්ගලික පාරක් නෙමෙයි
මේක හෝර්ටන් රක්ෂිතය මේ පාරෙන් ලෝකාන්තයට යන්න පුලුවන්
නමුත් අපි ticket ගන්නේ නැති නිසා අහුවුනොත් උසාවි දානවලු
අපිත් හොරාට නම් ගිහින් ආවා



අඩේ මේ අපේ ට්‍රිප් එක බන්......
මෙන්න මේකෙන් බලන්න පුළුවන් ඔක්කොම විස්තරේ.......
http://ruwabikes.blogspot.com/
මම එළකිරි එකේ පොස්ට් එකකකුත් දැම්ම......
නැග්රක් වල ඉදන් අපි ලොකාන්තෙත් ගියා,, එකත් දාන්නන්.....
![]()








Adoo patta ethakota ara site eken umbage post eka ussalada daala thiyenne naththan oyaada dunne?
Kohoma hari ela trip eka oyage blog eke thiyena photos tika patta