ලෝකාන්තය අතරමැද හුදකලා පාරාදීසය

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    අඩේ මේ අපේ ට්‍රිප් එක බන්...... :lol::lol::lol::lol::lol:

    මෙන්න මේකෙන් බලන්න පුළුවන් ඔක්කොම විස්තරේ.......

    http://ruwabikes.blogspot.com/

    මම එළකිරි එකේ පොස්ට් එකකකුත් දැම්ම......

    නැග්රක් වල ඉදන් අපි ලොකාන්තෙත් ගියා,, එකත් දාන්නන්.....

    :lol::lol::lol::):):):):):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෑ මචෝ මෙතන ඉදන් තියෙන්නේ පුද්ගලික පාරක් නෙමෙයි
    මේක හෝර්ටන් රක්ෂිතය මේ පාරෙන් ලෝකාන්තයට යන්න පුලුවන්
    නමුත් අපි ticket ගන්නේ නැති නිසා අහුවුනොත් උසාවි දානවලු
    අපිත් හොරාට නම් ගිහින් ආවා

    :yes:

    ow ban apith giya 5 yrs ago. kale madin yanna thiyenne. pattama sira journey ekak eka. kolla kale giyoth misak passe nam yanna ba :no::no:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අඩේ මේ අපේ ට්‍රිප් එක බන්...... :lol::lol::lol::lol::lol:

    මෙන්න මේකෙන් බලන්න පුළුවන් ඔක්කොම විස්තරේ.......

    http://ruwabikes.blogspot.com/

    මම එළකිරි එකේ පොස්ට් එකකකුත් දැම්ම......

    නැග්රක් වල ඉදන් අපි ලොකාන්තෙත් ගියා,, එකත් දාන්නන්.....

    :lol::lol::lol::):):):):):)

    Adoo patta ethakota ara site eken umbage post eka ussalada daala thiyenne naththan oyaada dunne? :eek::eek::eek::eek:
    Kohoma hari ela trip eka oyage blog eke thiyena photos tika patta :):):):)
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    Adoo patta ethakota ara site eken umbage post eka ussalada daala thiyenne naththan oyaada dunne? :eek::eek::eek::eek:
    Kohoma hari ela trip eka oyage blog eke thiyena photos tika patta :):):):)

    නෑ බන් මම දුන්නේ නෑ.... උන් උස්සල.. කමක් නෑ බන්, කව්රු හරි බලලා ඒ ට්‍රිප් එක යයි නේ...

    Maxza ට්‍රිප් එක බන්... ඔතන ඉදන් ලොකාන්තේ යන එක තම පට්ටම....