උබ හිතන්නේ ලංකාවේ උන් 18 වෙද්දි කඩාගෙන නැහැ කියලද?ඇමරිකාව යුරෝපය වගේ රටවල් වල හැදෙන ළමයි ඔහොම තමා බන් .විෂේශයෙන් සංක්‍රමණිකයන්ගේ ළමයි .මෙහෙ ලංකාවෙ සංස්කෘතියට අනුකූලව ළමයව හදන්න හිතන්නවත් එපා පිටරටවල් වල .කෙල්ලෙක් එහෙම හැදුවොත් අවුරුදු 18 වෙද්දි කඩාගෙන තියේවි .
මොන බොරු කථාවක්ද බන්.. ඇමරිකාවට ගිය එකෙකුටවත් දැනට වැරදිලා නැහැ. අපේ පවුලෙත් දෙතුන් දෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් පොරවල් කැමති නැහැ තව එකෙක් එහෙ යනවට... ඔක ගොතපු කථාවක්. කැපවීමයි, කම්මැලි කමයි නැති නම් පාර අතුගාලා හරි දියුණුවෙන්ඩ පුලුවන් රටක්. ලංකාවේ වගේ ඇමතිවරුන්ගේ ලියුම් දේශපාලනය රජ පවුලට ගැතිකම කිසිම දෙයක් නැහැ..
ලංකාවට වෙලා අනාතවෙනවට වඩා 1000000000000000000000000000000000 ගුණයක් හොඳයි ඔහාට පය ගහන එක.

ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙට මේ කතාව කරලියට එනවා
සිරාම කතාව කියන්නෙ අපෙත් දන්නා උන් කිහිපදෙනෙක් විවිද රටවල ඉන්නව හැබැයි තව එකෙක් එනවට කැමති නෑ
ප.ලි
ඇමරිකාවේ කම්කරු ජොබක් කලත් හොඳට කාල බීල වහනයක් තියං ඉන්න පුළුවන් හැබැයි එහෙම උන් ලංකාවේ කියන්න ලැජ්ජයි ඒක. සිංහලුන්ගේ රටේ වගේ නෙවි උන් ආර්ථික හදල තියෙන්නේ පහත්ම මට්ටමේ එකාට උනත් සියලු වරප්‍රසාද ගන්න.

so true,jiwitheta badalanam mahey anna apa.... ubala hithana tharam safe na.... lankawa wagey sira ratak thawath na macho...