ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Pita rata di thiyena eka danger ekak meaka. Italy valath innavalu oya vage srilankans la. Pita ratadi samahara aya, sinhalakama, srilankika, Jathaya alaya, manussakama amathaka karanava. Americava gana hithanna issella, Americave inna srilankika aya ara manussyata inna navathanak soyala dunne natthe ayi? Buddhist la mokadha kaley ? American sinhalain ara asarana manussyata pihita une natthe why, Buddhist temple mokadha kaley??Srilankan embassy eka mea manussyata pihita une natthe ayi ?? adu ganane sinhala minihek hitiye natthdha , mea asarana manussya, srilanka embassy ekata aralavanna.
 
JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ආර්ථික අද්යාත්මික දියුනුනැති රටවල්. ලෝකසොබනයට රැවටී කොතෙකුත් දෙනා ඒ රටවලට යනවා,ගිහින් ඔවුන්ගේ දුක පිටකරන්නේ නැ;
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඇමරිකාව කියන්නෙ ජීවත් වෙන්න පට්ටම අමාරු රටක්,හොඳ ජොබක් කරත් ඉතුරුවක් කරන්න අමාරුයි,එදිනෙදා කාල ඇඳල ශේප් කරගන්න පුලුවන්,මගේ පරණ පීඑම් කිවුවෙ සීන් එක,ඌ අවුරුදු 4ක් ඉඳලා පොරගේ වයිෆ් නුත් පීඑම් කෙනෙක්,ඒත් හිතන තරම් ලේසි නෑ කිවුවා ජීවත් වෙන එක :no:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    Macnhan mehema deyak thiyenwa onama rata immigrants lata tikak amarui jeewath wenna hoda job ekak nathnam. specially USA, Canada etc...

    But me story eka (Meka mara parana story ekak) dan awurudu ganak thisse online share wenwa speccialyy American Green Card lottery (DV Lottery) ekataappy karana dawas walata.

    me story ekata original source ekak na. e dawasawa godak aya kiwwe lankwe aya me program ekata apply karanwata apema ewun hadapu ekak kyala. mokada ethakota lankawe select wenna puluwan chance eka wadi.

    Enisa mokak hari dakka gaman eka gana kiyawanna kalin poddak hoyala blala share karanna.

    Mehema kiwwa kiyala mage rep kpuwata wulak na. but man kiwwe me story eka issara idala danna ayama me dakkoth kiyana dema thama

    yep mamat me kathawa ati wenna dakala tiyanawa eka eka tan wala :nerd::nerd::nerd::nerd::nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    මම මේක ඇමරිකන් කාරයෙක්ට පෙන්නුවා. පොර කියාපි උට ලංකාවට එන්න උදව් කරපං කියල
    මම කිව්වා ලොකු ගානක් යයි කියල. විසා දුන්නට පුරවැසිකම ගන්න එක ලේසි නෑ නේ. කෙල්ලෙක් නම් තව කමක් නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මම මේක ඇමරිකන් කාරයෙක්ට පෙන්නුවා. පොර කියාපි උට ලංකාවට එන්න උදව් කරපං කියල
    මම කිව්වා ලොකු ගානක් යයි කියල. විසා දුන්නට පුරවැසිකම ගන්න එක ලේසි නෑ නේ. කෙල්ලෙක් නම් තව කමක් නෑ

    suddek da? ehemath naththam lankawen giya ekek da ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    matanam hithena widihata meka boru kathawak.( awurudu 4k thiyena panadol ,album eka dunna gamanma marena eka )

    mama danna aya innawa pawul pitin gihin ehe hodin inna thamath.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ සංස්කෘතිය, දේශගුණය සහ මිනිස්සුන්ගේ ගුණ යහපත්කම් ගැන අගය තේරෙන්නේ වෙන රටක මාස 6 ක් විතර ඉදල ආවට පස්සේ...මං කියන්නේ මගේ අත්දැකීමෙන්..මේ කතාව සහතික ඇත්ත...වැඩේ තියෙන්නේ, ඒ රටවල ඉන්න සිංහල මිනිස්සු, තම කන කට්ට, කවදාවත් ලංකාවේ මිනිහෙක්ට කියනේ නෑ...තමන් බාල්දු වෙයි කියල..
    ලංකාවේ දේශපාලනය ජරා ජීර්ණ වෙලා ඇති...නමුත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ගුණ යහපත්කම, මිනිහෙක්ට උපකාර කරන පුරුද්ද, වෙන කිසිම රටකින් දකින්න බෑ..සිංහල බෞද්ධයෙක් වෙලා මේ පුංචි රටේ ඉපදෙන්න ලැබීම, මොනතරම් වාසනාවක්ද??
     
    උඹේ කතාව ඇත්ත මචං .ලංකාවේ ජරාජීර්ණ කුජීත දේශපාලනය නැත්තම් සිරාම රටක් ලංකාව කියන්නේ .මොකද මචන් ඔඋඅ දියුණුයි කියක රටවල් වල ෆැන්සි වැඩ විතරයි .ගිහිල්ලාම බලන්න ඕනේ ඇත්ත තත්වේ .එව්වයේ ඒ පේන සුර සැප අත්කරගන්න අපායක වගේ දුක් විඳින්න වෙනවා .අනික ශ්‍රිලංකන් කිව්වාහම ගනන් ගන්නෙත් නැහැ ඒ රටවල් වලින් .ඒත් අපේන් මෙහෙන් යන උන් ඒක කියන්නේ නැත්තේ ලැජ්ජාව නිසා .ඉතිං උන් පෙන්නනවා උන් ආතල් එකේ ඉන්නේ කියලා .අදකාලේ ඒකට යොදාගන්න ක්‍රමේ තමා ෆෙස්බුක් එකට ෆෝටෝස් අප්ලෝඩ් කරන එක .හැබැයි අපි දන්නවා නියම ආතල් එක ගැන .
     
    :yes::yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹේ කතාව ඇත්ත මචං .ලංකාවේ ජරාජීර්ණ කුජීත දේශපාලනය නැත්තම් සිරාම රටක් ලංකාව කියන්නේ .මොකද මචන් ඔඋඅ දියුණුයි කියක රටවල් වල ෆැන්සි වැඩ විතරයි .ගිහිල්ලාම බලන්න ඕනේ ඇත්ත තත්වේ .එව්වයේ ඒ පේන සුර සැප අත්කරගන්න අපායක වගේ දුක් විඳින්න වෙනවා .අනික ශ්‍රිලංකන් කිව්වාහම ගනන් ගන්නෙත් නැහැ ඒ රටවල් වලින් .ඒත් අපේන් මෙහෙන් යන උන් ඒක කියන්නේ නැත්තේ ලැජ්ජාව නිසා .ඉතිං උන් පෙන්නනවා උන් ආතල් එකේ ඉන්නේ කියලා .අදකාලේ ඒකට යොදාගන්න ක්‍රමේ තමා ෆෙස්බුක් එකට ෆෝටෝස් අප්ලෝඩ් කරන එක .හැබැයි අපි දන්නවා නියම ආතල් එක ගැන .

    :yes:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    oya kathawa hadapu ekak wenna puluwan eth me kathawa nisa mehe hondata gatha karana jeewithe kada gena nathi nasthi karagena yanna inna un berenawa nam..me kathawa hadapu kenata ho liyapu kenata...jathi jathith pin hambenawa...

    nikan asawata kiyana katha nemei mewa....experience walin kiyanne...

    mulu sesathama wikunala yanna nam dagalanna epa....kahilla wadi nam visit eka kata wage gihin..,,observation ekak karala balala...thamnta deyak karaganna puluwan kiyala hithenawanam uthsaha karanna..

    jaya wewa....
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    කිසිම professional skill එකක් නැතුව ඔය රටවල්වලට ගියාම ඕම වෙනව.. ලොටරැය්වලිං රිංගන උන්ට ඔහොම තමයි වෙන්නේ.. වෘත්තීය සුදුසුකම් ඇතිව රැකියාවක් බලාපොරොත්තුවෙන් යන එකෙක්ට ඔහොම වෙන්නේ නැ.. වැරද්ද ඒ රටේ උන්ෙග් නෙමේ ගියපු එකාගේ.. :rofl: :P
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මොන බොරු කථාවක්ද බන්.. ඇමරිකාවට ගිය එකෙකුටවත් දැනට වැරදිලා නැහැ. අපේ පවුලෙත් දෙතුන් දෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් පොරවල් කැමති නැහැ තව එකෙක් එහෙ යනවට... ඔක ගොතපු කථාවක්. කැපවීමයි, කම්මැලි කමයි නැති නම් පාර අතුගාලා හරි දියුණුවෙන්ඩ පුලුවන් රටක්. ලංකාවේ වගේ ඇමතිවරුන්ගේ ලියුම් දේශපාලනය රජ පවුලට ගැතිකම කිසිම දෙයක් නැහැ..
    ලංකාවට වෙලා අනාතවෙනවට වඩා 1000000000000000000000000000000000 ගුණයක් හොඳයි ඔහාට පය ගහන එක.