ලෝකෙට මොකද උනේ

ලෝකේ මැව්වේ දෙවි

  • ඔව්

    Votes: 5 15.2%
  • නැ

    Votes: 28 84.8%

  • Total voters
    33

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලෝකෙට මොකද උනේ

    මේක මන් අහන්නේ ක්‍රිස්තියානි, මුස්ලිම් කට්ටියගෙන්.

    උබලා පිළිගන්නවද ලෝකේ මැව්වේ දෙවියන් කියලා.

    හිතට එන දේ කොටලම යන්න.​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ක්‍රිස්තියානි පවුලක කෙනෙක්, එත් මම කිසිම ආගමක් අදනන්නෙ නෑ, ලොකෙ මැවුවෙ දෙවියෙක්ද,නැද්ද කියල කවිද බන් දන්නෙ!, කොච්චර කෙස් පැලෙන තර්ක ගෙනාවත්, අපි විශ්වය ගැන මොනවද දන්නෙ.! හෙට හොයාගන්න අලුත් දේකින් අපි විශ්වය ගැන තියන අදහස සම්පුර්නයෙන් වෙන්ස වෙන්න පුලුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝකේ කවුරු මැව්වත් අපිට මොකෝ බං. මවපු එකා අපි දිහා ඇහක් ඇරලා බලන්නේ නැත්තන්, උගෙන් අපිට කිසි උදව්වකුත් නැත්තං උව මතක් කර කර ඌ මත්තේ මැරෙන්ඩ යන එක මහා ගොන් කමක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකේ කවුරු මැව්වත් අපිට මොකෝ බං. මවපු එකා අපි දිහා ඇහක් ඇරලා බලන්නේ නැත්තන්, උගෙන් අපිට කිසි උදව්වකුත් නැත්තං උව මතක් කර කර ඌ මත්තේ මැරෙන්ඩ යන එක මහා ගොන් කමක්.

    ක්‍රිස්තියානි උන් නම් කියන්නෙ මෙ ලොකෙ ජීවිතය පරීක්ශනයක් කියල, එකලු දෙවියො වැඩිය උදවු කරන්නෙ නැත්තෙ එත් දෙවියන්ව විශ්වාස කරනවනම් අවශ්ය වෙලාවට උදවු කරනවලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිස්තියානි උන් නම් කියන්නෙ මෙ ලොකෙ ජීවිතය පරීක්ශනයක් කියල, එකලු දෙවියො වැඩිය උදවු කරන්නෙ නැත්තෙ එත් දෙවියන්ව විශ්වාස කරනවනම් අවශ්ය වෙලාවට උදවු කරනවලු.

    පරීක්ෂණ කරන්ඩ ඕනේ අපි නොදන්නා දෙයක් ගැනනේ. තමන්ම මවපු මිනිස්සු ගැන පරීක්ෂණ පවත්වන්නේ මොකද කියල මට නං තේරෙන්නේ නෑ. අනික ඔය කියන මැවුම්කාරය සියල්ල දත් කියලනේ කියන්නේ. ඉතිං තව මොනවද දැනගන්ඩ තියෙන්නේ පරීක්ෂණ කර කර. අනිත් එක කාට හරි උදව්වක් ඕනේ වෙලාවට මු මොන ආගමේද, මාව විස්වාස කරනවද, මට වැදුම් පිදුම් කරනවද කියල තෝර තෝර ඉන්නවනං එක මහා කැත වැඩක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරීක්ෂණ කරන්ඩ ඕනේ අපි නොදන්නා දෙයක් ගැනනේ. තමන්ම මවපු මිනිස්සු ගැන පරීක්ෂණ පවත්වන්නේ මොකද කියල මට නං තේරෙන්නේ නෑ. අනික ඔය කියන මැවුම්කාරය සියල්ල දත් කියලනේ කියන්නේ. ඉතිං තව මොනවද දැනගන්ඩ තියෙන්නේ පරීක්ෂණ කර කර. අනිත් එක කාට හරි උදව්වක් ඕනේ වෙලාවට මු මොන ආගමේද, මාව විස්වාස කරනවද, මට වැදුම් පිදුම් කරනවද කියල තෝර තෝර ඉන්නවනං එක මහා කැත වැඩක්.

    ඔව් ඉතින් උන් කියන විදියට දෙවියො කියන කෙනා අපි වදින තරමටලු දෙන්නෙ, මෙ වැඩේ එච්චර සාදාරන නැති උනත්, ඇත්ත වෙන්න පුලුවන් නේද. එයා අපිට වඩා බලවත් නිසා එයාගෙ තීරන වලට අපිට යටත් වෙන්න වෙනවනෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් විතරක් අහපු නිසා මං බම්ප් එකක් දාන්නම්..:yes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔව් යකෝ අර සිංදුවකුත් තියෙන්නේ.. "දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි. පහන ලඟයි ආලෝකෙ දුරයි" කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් යකෝ අර සිංදුවකුත් තියෙන්නේ.. "දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි. පහන ලඟයි ආලෝකෙ දුරයි" කියල.

    1380809_1473405839575676_5707394460274204187_n.jpg