කොහේහරි හෙරිඩිටි අල්ලං ඉන්දියන් ගගා දැගලුවාට, උන් සුද්දො හරි ඒ රටවල ඉන්න උන්ට වඩා හරි පට්ට ස්වදේශිකයි. ඇඩප්ට් වෙලා ලෙසටම. බලපං හැසිරෙන හැටි.ඒ මේ බලහල්ලකෝ ඉන්දියානු සම්බවය තියන ලෝක නායකයෝ ටික ,මුං මොනා කරයිද බං මෙහෙම ගිහිං
Heads of state and government of Indian origin:
Singapore: President
UK: Prime Minister
Ireland: Prime Minister
Portugal: Prime Minister
Trinidad & Tobago: President
Seychelles: President
Guyana: President
Suriname: President
Mauritius: President
Mauritius: Prime Minister
![]()
Patta GirawaTrump එක්ක රිපබ්ලිකන් පක්ෂෙ ජනාධිපති අපේක්ෂකයට ලොකුම තරගයක් තියෙන්නෙත් ඉන්දියන් එකෙක්ටමයි. Vivek Ramaswamy කියන tech businessman ට.
![]()
+ ඉන්දියාවේ IT sector එක හොදට හැදුවා උන්ගේ gov වලින්මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
ලෝකයේ සෑම රටකම ඉන්දියන් මිනිස්සු ඉන්නවා. සමහර රටවල් ලොකු indian Descendants, Indians ල ඉන්නවා. දකුණු ඇමරිකාවේ Guyana සහ Suriname වල වැඩිපුර ඉන්නේ ඉන්දියන් මිනිස්සු.ඉන්දියන් කාරයෝ නැති තැනක් නැහැ වගේ
AI conference walata submit karana 85%+ papers danne china wala wun.මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
Indian diaspora එක මිලින 32 යිඉන්දියන් කාරයෝ නැති තැනක් නැහැ වගේ
oka thamai mama kiwwe kalinuth.ඒ මේ බලහල්ලකෝ ඉන්දියානු සම්බවය තියන ලෝක නායකයෝ ටික ,මුං මොනා කරයිද බං මෙහෙම ගිහිං
Heads of state and government of Indian origin:
Singapore: President
UK: Prime Minister
Ireland: Prime Minister
Portugal: Prime Minister
Trinidad & Tobago: President
Seychelles: President
Guyana: President
Suriname: President
Mauritius: President
Mauritius: Prime Minister
![]()
Power of the Bhagavad Gita !මුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
අධාපනයමුන් මෙච්චර ඉස්සරහට එන්නේ කොහොමද? සාමන්‍යයෙන් ජපන් උන් චින උන් නේ ඉස්සර හොඳ වැඩ කාරයෝ කියලා කිව්වේ. දැන් උන් හොයන්න වත් නැ
ඒ මේ බලහල්ලකෝ ඉන්දියානු සම්බවය තියන ලෝක නායකයෝ ටික ,මුං මොනා කරයිද බං මෙහෙම ගිහිං
Heads of state and government of Indian origin:
Singapore: President
UK: Prime Minister
Ireland: Prime Minister
Portugal: Prime Minister
Trinidad & Tobago: President
Seychelles: President
Guyana: President
Suriname: President
Mauritius: President
Mauritius: Prime Minister
![]()