ලෝකෙම බලන් හිටපු ජනාධිපති අපේක්ෂක විවාදය

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    කමලාවතීට ඔච්චර මිනිස්සු අහුවෙලා ඉන්නෙ මීඩියාවලින් 95% ක් විතරම ලිබරල් උන්ට කඩේ යන හින්දා. ඕකුන් ගාණට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලට බලපාන සියුම් කාරණා අල්ලගෙන ඒවා උන්ගෙ මතේට ගැළපෙන විදිහට වෙනස් කරලා ආයෙ ඒ මිනිස්සුන්ටම ලස්සනට ඇම ගිල්ලනවා. ඇම ගිල්ලොත් ඉතින් කෙළින්ම බ්‍රේන්වොෂ් වෙලා නවතින්නෙ. අපි හිතනවට වඩා පට්ට විදිහට මීඩියාවලින් මිනිස්සුන්ව manipulate කරන්න පුළුවන්. ලංකාවෙත් ඕවට සෑහෙන උදාහරණ තියෙනවනෙ.කැළණි ගඟෙන් නාගයොත් මතු කළේ එක කාලෙක.
    msm ඔක්කොම එහෙම තමයි බන්. උන්ගේ agenda එකට play කරනවා. debate එකේ උනත් බලපන් moderatorsලගේ හැසිරීම. abortion case එක අල්ලාගෙන ගෑනු ටික රවට්ට ගන්න හදන්නේ. Economy එක ගැන ඇහුවම බයිලා ගහලා ලිස්සල ගියා. කමලත් gota වගේ තමයි දැන් media shows/interviews වලට වැඩිය යවන්නේ නෑ අර හිනාව දාලා ගම කයි කියලා.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078

    ඔක්කොමටම වඩා හපන් හොලිවුඩ්වල එවුන් කමලට ඡන්දෙ දීපන් කියලා දෙන දාර්ශනික ටෝල්ක්ස්. සාමාන්‍ය මනුස්සයෙක් ගෙවන ජීවිතයක් ගැන මෙළෝ හැගීමක් දැනීමක් නැති, ලෝකෙ තියෙන හොදම සැප සම්පත් විදින ෆැන්ටසි ලෝකවල ඉන්න නළු නිළි බට්ටො දේශපාලනේ උගන්නන්න එනකොට තමයි පශ්චාත්බාගෙන් හිනා යන්නෙ. ෆිල්ම් එකක්වත් බලන්න එපා වෙලා තියෙන්නෙ මුනුයි, මුන්ගෙ woke අටමගලුයි හින්දා. අනිවා ට්‍රම්ප් එන්න ඕන ඔය මළ ඉලව් කැනසර් එක පොඩ්ඩක් හරි අඩු කරන්න නම්.

    අන්න Taylor swiftලුත් kamalaව endorse කරලා post එකක් දාලා. තව චන්දෙ කිට්ටු කරලා දාන්න තිබ්බ එක, debate එක ඉවර උණු ගමන් දාලා. demsලා උන්ගේ හොදම තුරුම්පුවක් නාස්ති කර ගත්තා. independentල සෙට් එකයි swing state වලයි තමයි දැන් ගේම තියෙන්නේ. අර dick cheney support කරන්නෙත් කමලට. මෙයා දින්නොත් නම් 3rd world war තමයි. trump දින්නොත් තමයි පොඩ්ඩක් හරි ඔයව් cases ටික settle වෙන්න chance එකක් තියෙන්නේ.
     
    මාත් දැක්කා ඕක. ටැලන්ට් එකකට වඩා නිකන් මීඩියාවලින් පුම්බපු, එදා මෙදා තුර හිටපු පට්ටම ගායිකාවක් ගානට දාලා තියෙන ඔය වගේ පුහු චරිතයක් කියන ඒවා කරන්නනම් ඉතින් පිස්සො වෙන්න ඕන. අවුල තියෙන්නෙ දැන් ඇමරිකාවෙත් වැඩිපුර ඉන්නෙ ඔය වගේ බ්‍රේන් වොෂ් වුණු පිස්සු ඩයල් වෙච්ච එක. Election එකේදි ඡන්දෙ දෙන අපේක්ෂකයා කවුද කියලා අහලා US වල කරපු සමීකෂණ කීපෙකම YT videos බැලුවා පහුගිය ටිකේ. ට්‍රම්ප්ට ඡන්දෙ දෙනවා කිව්ව හැම මනුස්සයම ආර්ථිකෙයි, border protection වගේ දේවල්වලට ඉදිරිපත් කරපු policy වලට කැමති හින්දා ට්‍රම්ප්ට ඡන්දෙ දෙනවා කිව්වෙ. කමලාවතීට ඡන්දෙ දෙන උන් එකක්වත් ඒ වගේ උන්ගෙ රටට වැඩක් වෙන policies ගැන තැකීමක් කරලා නෙවේ මේකිට ඡන්දෙ දෙනවා කිව්වෙ. උන් හැම එකාම කියන්නෙ පළවෙනි පාරට ඇමරිකාවෙ ජනාධිපතිකමට කළු ගෑණියෙක්ව පත් කරන්න තියෙන උවමනාවට හරි, LGTV උන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරනවට වගේ මන්දමෝල් හේතු හින්දා කමලාවතී ට ඡන්දෙ දෙනවා කියලා. ඔන්න ඩිමොක්‍රටික් උන්ගෙ මොළේ තරම.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka

    Samahara voters la ohoma athi machan. Eth man danna Dem suddiyek innawa trump ta nodenna lokuma reason eka trump criminal kenek weema.

    Kamala kalin idan run kala nam kela wena nisa thama Biden tikak adala antima tika Kamala ta dunne.

    I am not a Kamala fan or Trump fan. I just like USA politics.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    Samahara voters la ohoma athi machan. Eth man danna Dem suddiyek innawa trump ta nodenna lokuma reason eka trump criminal kenek weema.

    Kamala kalin idan run kala nam kela wena nisa thama Biden tikak adala antima tika Kamala ta dunne.

    I am not a Kamala fan or Trump fan. I just like USA politics.
    ඔහොම අයත් ඇති. හැබැයි අරම හිතන අය තමයි මට නම් පේන විදිහට බහුතරයක්ම ඉන්නෙ. ට්‍රම්ප්ගෙ personal life එකේ අවුල් තියෙනවා තමයි. හැබැයි ඒක අල්ලගෙන මිනිහට මෙහෙම හේතු මව මවා මඩ ගහන එක දේශපාලනික පැත්තෙන් ගත්තොත් අන්තිම පහත් වැඩක්. එහෙම නම් ඉතින් ක්ලින්ටන් - මොනිකා ලුවෙන්ස්කි එක්ක නටපු නාඩගම්වලට, Epstien ගෙ කේස්වලට, රිපබ්ලිකන් පක්ෂෙ ජෝර්ජ් බුෂ් - ඩික් චේනි කරපු දේවල්වලට දඩුවම් දෙන්න වෙනම නීති හදන්න වෙනවා. උන් කාගෙන්වත් political පැත්තෙන් තර්ජනයක් නැති නිසා තමයි උන්ට කිසිම කේස් එකක් අදින්නෙ නැත්තෙ. ට්‍රම්ප් ලොකුම තර්ජනේ නිසා තමයි මෑන්ව තමයි දැන් ලොකුම political ටාර්ගට් එක වෙලා තියෙන්නෙ. අනික මිනිහගෙ පළවෙනි term එකේ කරපු දේවල්, මිනිහගෙ policies එක්ක බලනකොට ඩිමොක්‍රටික් උන්ගෙ policies වලට වඩා සෑහෙන්න logical. අනිත් එක මේ මළ ඉලව් woke culture එක. තිත්තම වෙලා තියෙන්නෙ දැන්. ඕක නැති කරන්න පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන්කමක් තියෙන්නෙත් ඔය මනුස්සයට විතරයි. හැබැයි covid pandemic එක කන්ට්‍රෝල් කරපු විදිහයි, ඒ කාලෙදි මීඩියා එක්ක ගනුදෙනු කරපු විදිහයි ට්‍රම්ප්ගෙ තිබ්බ ලොකුම දුර්වලකමක් කියලා මාත් පිළිගන්නවා. ඔය හේතුව තමයි බයිඩන් දිනන්න ලොකුවටම හේතු වුණෙත්.
     
    • Like
    Reactions: Jiro and Batfleck

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream

    Yeah. This woke culture is not going to end. It just started. If Kamala wins, there wouldn't be a woke culture. It will become the normal culture of the US. Sad to see young people falling for that.
     
    • Like
    Reactions: Stimulus mind

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔහොම අයත් ඇති. හැබැයි අරම හිතන අය තමයි මට නම් පේන විදිහට බහුතරයක්ම ඉන්නෙ. ට්‍රම්ප්ගෙ personal life එකේ අවුල් තියෙනවා තමයි. හැබැයි ඒක අල්ලගෙන මිනිහට මෙහෙම හේතු මව මවා මඩ ගහන එක දේශපාලනික පැත්තෙන් ගත්තොත් අන්තිම පහත් වැඩක්. එහෙම නම් ඉතින් ක්ලින්ටන් - මොනිකා ලුවෙන්ස්කි එක්ක නටපු නාඩගම්වලට, Epstien ගෙ කේස්වලට, රිපබ්ලිකන් පක්ෂෙ ජෝර්ජ් බුෂ් - ඩික් චේනි කරපු දේවල්වලට දඩුවම් දෙන්න වෙනම නීති හදන්න වෙනවා. උන් කාගෙන්වත් political පැත්තෙන් තර්ජනයක් නැති නිසා තමයි උන්ට කිසිම කේස් එකක් අදින්නෙ නැත්තෙ. ට්‍රම්ප් ලොකුම තර්ජනේ නිසා තමයි මෑන්ව තමයි දැන් ලොකුම political ටාර්ගට් එක වෙලා තියෙන්නෙ. අනික මිනිහගෙ පළවෙනි term එකේ කරපු දේවල්, මිනිහගෙ policies එක්ක බලනකොට ඩිමොක්‍රටික් උන්ගෙ policies වලට වඩා සෑහෙන්න logical. අනිත් එක මේ මළ ඉලව් woke culture එක. තිත්තම වෙලා තියෙන්නෙ දැන්. ඕක නැති කරන්න පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන්කමක් තියෙන්නෙත් ඔය මනුස්සයට විතරයි. හැබැයි covid pandemic එක කන්ට්‍රෝල් කරපු විදිහයි, ඒ කාලෙදි මීඩියා එක්ක ගනුදෙනු කරපු විදිහයි ට්‍රම්ප්ගෙ තිබ්බ ලොකුම දුර්වලකමක් කියලා මාත් පිළිගන්නවා. ඔය හේතුව තමයි බයිඩන් දිනන්න ලොකුවටම හේතු වුණෙත්.

    මෙහෙම දෙයක් තියෙනවා ඇමරිකන් ප්‍රසිඩන්ට ඇමරිකාව ඇතුලෙ ජානාදිපති විදියට කරන්න දෙයක් නැ, ඇමරිකාවෙ මිනිස්සු ඇමරිකාවෙ ජානාදිපති විදියට කෙනෙක් පත්කරාට එ කෙනාගෙ බලය ක්‍රියාත්මක කිරිම සිදුවෙන්නෙ cia fbi පෙන්ටගන් ඔය වගෙ ආරක්ශක අන්ශ වල ප්‍රදානියා විදියට,

    අනිත් රටවල ජානාදිපති තනතුරයි ඇමරිකාවෙ ජානාදිපති කෙනෙක්ගෙ කාර්ය බාර්ය වෙනස්,

    නමුත් ඇමරිකාවෙ මිනිස්සුන්ගෙ චන්දෙන් තමයි පත් වෙන්නෙ එ උනත් එ තනතුර ඇමරිකාවෙ පාලකයා විදියට නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ,

    කොරොනා සිද්දියෙදි ට්‍රම්ට කිසිදෙයක් කරන්න බැ, ප්‍රාන්ත ක්‍රියාත්මක වෙන්නෙ ෆෙඩරල් විදියට, ජානාදිපතිට පුලුවන් කමක් නැ රට ඇතුලෙ පුර්න බලයක් ක්‍රියාත්මක කරන්න,

    ඔය පාහාල එවා තමයි ජානාදිපතිට නියොග දෙන්නෙ,

    https://www.google.com/search?q=usa...wcyLTUuMS4xoAeHGQ&sclient=mobile-gws-wiz-serp

    ට්‍රම්ට බලෙට එන්න දෙන්නෙ නැත්තෙ, ට්‍රම්ප් වැඩ කරන්නෙ එයාට ඔන විදියට, නමුත් කලින් උන් තනිකර රුකඩ,
     
    • Like
    Reactions: Stimulus mind

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මම නම් හිතන්නේ නෑ කමලක්ක මේ කපේ ට දිනයි කියල. ඇමරිකන් කාරය බොරුවට සම අයිතිවාසිකම් ගැන කියෙව්වාට, උන් හෙන මිසෝජිනිස්ටික්. කීයටවත් ගෑනු කෙනෙක්ට එන්න දෙන එකක් නෑ