ඔහොම අයත් ඇති. හැබැයි අරම හිතන අය තමයි මට නම් පේන විදිහට බහුතරයක්ම ඉන්නෙ. ට්‍රම්ප්ගෙ personal life එකේ අවුල් තියෙනවා තමයි. හැබැයි ඒක අල්ලගෙන මිනිහට මෙහෙම හේතු මව මවා මඩ ගහන එක දේශපාලනික පැත්තෙන් ගත්තොත් අන්තිම පහත් වැඩක්. එහෙම නම් ඉතින් ක්ලින්ටන් - මොනිකා ලුවෙන්ස්කි එක්ක නටපු නාඩගම්වලට, Epstien ගෙ කේස්වලට, රිපබ්ලිකන් පක්ෂෙ ජෝර්ජ් බුෂ් - ඩික් චේනි කරපු දේවල්වලට දඩුවම් දෙන්න වෙනම නීති හදන්න වෙනවා. උන් කාගෙන්වත් political පැත්තෙන් තර්ජනයක් නැති නිසා තමයි උන්ට කිසිම කේස් එකක් අදින්නෙ නැත්තෙ. ට්‍රම්ප් ලොකුම තර්ජනේ නිසා තමයි මෑන්ව තමයි දැන් ලොකුම political ටාර්ගට් එක වෙලා තියෙන්නෙ. අනික මිනිහගෙ පළවෙනි term එකේ කරපු දේවල්, මිනිහගෙ policies එක්ක බලනකොට ඩිමොක්රටික් උන්ගෙ policies වලට වඩා සෑහෙන්න logical. අනිත් එක මේ මළ ඉලව් woke culture එක. තිත්තම වෙලා තියෙන්නෙ දැන්. ඕක නැති කරන්න පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන්කමක් තියෙන්නෙත් ඔය මනුස්සයට විතරයි. හැබැයි covid pandemic එක කන්ට්‍රෝල් කරපු විදිහයි, ඒ කාලෙදි මීඩියා එක්ක ගනුදෙනු කරපු විදිහයි ට්‍රම්ප්ගෙ තිබ්බ ලොකුම දුර්වලකමක් කියලා මාත් පිළිගන්නවා. ඔය හේතුව තමයි බයිඩන් දිනන්න ලොකුවටම හේතු වුණෙත්.
මෙහෙම දෙයක් තියෙනවා ඇමරිකන් ප්‍රසිඩන්ට ඇමරිකාව ඇතුලෙ ජානාදිපති විදියට කරන්න දෙයක් නැ, ඇමරිකාවෙ මිනිස්සු ඇමරිකාවෙ ජානාදිපති විදියට කෙනෙක් පත්කරාට එ කෙනාගෙ බලය ක්‍රියාත්මක කිරිම සිදුවෙන්නෙ cia fbi පෙන්ටගන් ඔය වගෙ ආරක්ශක අන්ශ වල ප්‍රදානියා විදියට,
අනිත් රටවල ජානාදිපති තනතුරයි ඇමරිකාවෙ ජානාදිපති කෙනෙක්ගෙ කාර්ය බාර්ය වෙනස්,
නමුත් ඇමරිකාවෙ මිනිස්සුන්ගෙ චන්දෙන් තමයි පත් වෙන්නෙ එ උනත් එ තනතුර ඇමරිකාවෙ පාලකයා විදියට නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ,
කොරොනා සිද්දියෙදි ට්‍රම්ට කිසිදෙයක් කරන්න බැ, ප්‍රාන්ත ක්‍රියාත්මක වෙන්නෙ ෆෙඩරල් විදියට, ජානාදිපතිට පුලුවන් කමක් නැ රට ඇතුලෙ පුර්න බලයක් ක්‍රියාත්මක කරන්න,
ඔය පාහාල එවා තමයි ජානාදිපතිට නියොග දෙන්නෙ,
https://www.google.com/search?q=usa...wcyLTUuMS4xoAeHGQ&sclient=mobile-gws-wiz-serp
ට්‍රම්ට බලෙට එන්න දෙන්නෙ නැත්තෙ, ට්‍රම්ප් වැඩ කරන්නෙ එයාට ඔන විදියට, නමුත් කලින් උන් තනිකර රුකඩ,